මොංගෝලියාවේ මමිය
මොංගෝලියාවේ මමියට තාමත් පණ තියෙනවා ලු
පසුගිය සතියේදී මොංගෝලියාවෙන් හමුවූ හිමිනමකගේ මමිය බොහෝ දෙනෙකුව විමතියට පත්කළේ එහි එතරම් හොඳින් සංරක්ෂණය වී තිබෙන හෙයිනි.
කෙසේ වෙතත්, මෙම මමියට පණ ඇතැයි ඇතැම් බෞද්ධ හිමිවරුන් පවසන බව විදෙස් වාර්තා වල දැක්වේ.
මෙම හිමිනම අපවත් වී නැති...