තම වර්ගයා බෝ කිරීමට අලස ‘‘ බකමූණු ගිරවා ‘‘ ලොවටම සිටින සංඛ්‍යාව 130ත් අඩුයි
----------------------------------------------------------------------------------------------------
පැන්ඩාවන්, සුදු රයිනෝ සතුන්, කඳුකර ගෝරිල්ලන් වැනි සතුන්ගේ පැටවුන් බෝ වීම හරිම දුර්භලයි. ඒත් සියල්ලට ම වඩා වර්ගයා බෝ...