Yep if we chased easy win2011 වර්ල්ඩ් කප් එකත් අපිට නැති උනේ ටොස් එකත් දිනලා මුලින් බැට් කරපු එකෙන් ඉන්දියාවට පින්නත් එක්ක එදා සෙකන්ඩ් බැට් කරන එක ලේසි උනා.සංගක්කාර කැප්ටන්සි කරේ එදා පට්ට බයකින්.තාමත් මතක් වෙනවා.මුරලිදරන් නිතරම ඒ ෆයිනල් එකේ උන වැරැද්ද කියනවා.![]()
🫡 රටක්ම ගන්න ආතල් ඒක මිස් කරගෙන බෑඇයි ඇයි මේ වෙනද නැති උන් මේකට ඇවිත්. දුප් යන්ඩ.
Sri Lanka remains only team to beat Australia in a final
ඒකත් අපේ හොඳක් නෙවෙයි... ඔසියො හොදට කරන හින්දා...ඔච්චරමයි තියෙන්නෙ