indiawa kawadda 96 lankawata awe?96 ලෝක කුසලානය අවස්ථාවේ ඕස්ට්‍රේලියාව හා බටහිර ජාතිවාදීව කටයුතු කරමින් ලංකාවට ඒම ප්‍රතිකේෂ්ප කරන විට අපට ශක්තිය දීමට රටට පැමිණ ක්‍රිඩා කළේ ඉන්දියාව හා පාකිස්තානය පමණයි. දුෂ්කර ම අවස්ථාවල සහය වූ මිතුරන් අමතක නොකරමි. ජය හා පරාජයේ දී ඔවුන් සමග සිටගනිමි. විදෙස් කණ්ඩායමකට එරෙහි ව සැමවිටම මම පතන්නේ ඉන්දියානු ජයයි.
