දැන් තියෙන තත්වය හින්ද, DARAZ එකෙන් ගෙන්නන එක ලාබයි.
Ali Express එකේ item එකක මිල Daraz එකට වඩා අඩු වුනත්, ඊට දෙතුන් ගුණයකට වඩා shipping වැටෙනව කලින්ටත් වඩා. ඒක ගොඩක් දුරට වෙන්නෙ නැහැ Daraz එකෙන් ගන්නකොට. මම හිතන්නෙ Daraz එකට විශේෂ සම්බන්ධතාවයක් ඇති shipping cost සම්බන්ධයෙන් මොකද අපි තනි තනිව...