1. nerodroid

    Alter Bridge ලගෙ guitar solo එකක්

    පොඩ්ඩක් වැරදියි හැබැයි
  2. nerodroid

    Age of Empires 4

    මම ආසාම සීනරි ටිකක්... Medivial Europe !!
  3. nerodroid

    Atlas Labs

    Atlas Labs company එකේ වැඩ කරන හරි ඒක ගැන දන්න කෙනෙක් හරි ඉන්නවද ?
  4. nerodroid

    තවත් ඔරිජිනල් එකක්

    කාලෙකට කලින් ලියල රෙකෝඩ් කරපු සිංදුවක්. ඉවර කරගන්න බැරි උනා ...
  5. nerodroid

    මම ලියපු එකක්

    මම ලියපු පොඩි සිංදු කෑල්ලක්
  6. nerodroid

    Fiverr , Upwork , Freelancer

    එලකිරියන්ස් , මට fiverr වල experince ටිකක් තියනව වැඩ කරල...ඒත් දැන් සෑහෙන කාලෙකින් වැඩක් ආවෙ නෑ... මට දැන් වෙන එකකට මාරු වෙන්නත් අදහසක් තියනව.. මට පොඩ්ඩක් ඔලුව උස්සගන්න උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් කියනවද... මට Game development , android app development පුලුවන්. Java , python වලිනුත් වැඩ කරල...
  7. nerodroid

    ගිටාර් Collection

    මේ තියෙන්නෙ මගේ කොලෙක්සන් එක.. එකක්වත් branded නෙමේ හැබැයි. ඔයාලගෙ ඒවත් දාගෙන යන්න
  8. nerodroid

    වටිනම දෙයක්

    එලකිරියන්ස්, හැමදාම දකින දේශපාලන පෝස්ට් , හිතට තරහ යන දේවල් , දුක හිතෙන දේවල් ,කලකිරෙන දේවල් වෙනුවට මේ වගේ එකක් බලන්න... පොඩ්ඩක් සන්සුන් වෙලා කලබල නැතුව අහන එක තමා හොදම. අපි හැමෝටම ගන්න දෙයක් තියනවා මේ මනුස්සය ගාව
  9. nerodroid

    කැම්පස් වල Covid vaccine

    රට පුරාම කැම්පස් වල , කැම්පස් පීපල්ස්ලට vaccine දෙනවා කියල තියෙනවා නේද.. දැන් එහෙම දෙනවද ? විස්තරයක් දන්න කෙනෙක් කියන්ඩෝ 🤘
  10. nerodroid

    Arimac / Liveroom හෝ වෙනත් Game/AR/VR

    Arimac / Liveroom හරි වෙන game , AR, VR වගේ ඇප්ලිකේශන් හදන company වල වැඩ කරන අය ඉන්නවනන් පොඩ්ඩක් කියන්නකො... මම Game dev පැත්තෙන් internship + job එකක් කරන්න කැමතියි . Experince ටිකකුත් තියනවා Unity වලින් වැඩ කරලා . මට ලංකාවේ මේවට තියෙන place එක opportunities and salary වගේ දේවල් පොඩ්ඩක්...
  11. nerodroid

    10 Basic Guitar Techniques

    මුලදි ඉගෙන ගන්න හොද ටෙක්නික් 10ක්
  12. nerodroid

    Fun Stuff - Game dev

    ගොන් විදියට Enemy + Friendly AI එකක් හැදුව 🙂🙂
  13. nerodroid

    ගිටාර් මූලික දැණුම 2 - ස්කේල්ස්

    Scales බටහිර සංගීතය පදනම් වෙලා තියෙන්නෙ ස්වර 12කින් නෙ. .............. C , C# , D , D# , E , F , F# , G, G# ,A , A# , B ................ මේ ස්වර 12න් ස්වර කීපයක් තෝරගෙන තමා අපි මෙලඩියක් , මියුසික් පාර් එකක් හදාගන්නෙ... ඒ තෝරගන්න ස්වර රැන්ඩම් නෙමෙයි.. ඒවා තෝරගන්න හේතුවක් , තියරියක්...
  14. nerodroid

    මැණිකේ මගේ හිතේ

    Youtube top songs wala #5
  15. nerodroid

    ගිටාරය - මූලික දැණුම

    ගිටාර් එකක් තිබ්බට කොතනින්ද පටන් ගන්නෙ , මොනවද පුරුදු වෙන්න ඔනෙ කියල හිතාගන්න බැරුවද ඉන්නෙ. එහෙමත් නැත්තන් ගිටාර් එකක් අරන් ඉගෙන ගන්න ආසාවෙන්ද ඉන්නෙ . එහෙනන් මේ ලිපිය ඔයාටයි. අරමුණ : ගිටාර් ඉගෙනීම ගැන මූලික දැනුමක්/ආරම්භයක් දීම. ඉතින් බලමු කොහොමද අපි කොහොමද ගිටාර් වාදනය ඉගෙනීමට අවතීර්ණ...
  16. nerodroid

    ගේම් ගහපු කාලෙ ඉවර වේගෙන යනවා...දැන් ගේම් ගේම් හදන කාලෙ

    Unity Engine එක ඉගෙන ගන්න ගමන් පොඩියට හදපු සරලම සරල ගේම් එකක්..
  17. nerodroid

    ගිටාර් ගහන්න ඉගෙන ගන්න

    ගිටාර් ගහන්න ආස කරන අය ඉන්නවනන් එකතු වෙන්න... දන්න දේවල් පුලුවන් විදියට කියල දෙන්න කැමතියි. Lead / Rhythm techniques and styles Music theory (scales , chords , notations ,time signatures ) Improvising ,ear training ,speed building Vocal training unath yam durakata puluwan සල්ලි වලට නෙමෙයි.. මම...

    No contents