[HELP] Kalupahana or Maadu Ganga

Awatiyal

Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    එළකිරි ට්‍රිප් piccoන් ගෙන් උදවුවක් ඕනි.. ඔෆිස් එකේ කට්ටිය එක්ක දවසෙ ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරන් ඉන්නවා 17 පෝය දවසෙ.. යන කට්ටිය අතර කාන්තා පාර්ශවය ඉන්නෙ 40ට වැඩි අය... ඉතින් මේ බවලත්තුත් එක්ක යන්න පුළුවන් තැන් දෙකක් යෝජනා වෙලා තියෙනවා..

    01. මාදු ගඟ
    02. කළුපහන safari

    මට තියෙන ගැටළුව, මාදු ගඟ බලන්න ගියොත් පැය 1 1/2ක් විතර නෙ යන්නෙ.. තව යන්න, නාන්න තැනක් තියෙනවද? හික්කඩුව පැත්තෙ මේ දවස් වල සෙනග ලු..

    කළුපහන safari ගියොත් පැය කීයක් විතර යයිද? වාහනේට කීයක් විතර ගනියිද? කාන්තා පාර්ශවයට ඒ ගමන අමාරු ද?

    වෙනත් තැන් යෝජනා කරන්න පුළුවන් ද?

    පෞද්ගලිකත්වය රැකගන්න ඕනි නිසා ඔෆිස් එක තියෙන තැන නොකියා මෙහෙම කියන්නම්.. මදු ගඟ ගාවට යන ගමනට ගතවෙන කාලය පැය 2 1/2ක් විතර.. කළුපහන හන්දියට යනව නම් ගතවෙන කාලය පැය 2ක් උපරිම..
     
    • Like
    Reactions: kinkon

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,667
    2,746
    113
    Madu Ganga gihin Kosgoda Kesbewo balala puluwannam HIkka/Unawatuna Beach gihin Galle Fort peththe ewidala enna puluwan
    But me dawas wala Unawatuna, Hikka ehema patta senaga. Suddoth hena godak innawa.
     
    • Like
    Reactions: Awatiyal

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,943
    5,271
    113
    වන්දනා ගමනක් තමයි ගැලපෙන්නේ .ජිවිතයේ අනිත්ය කියල දීපන් සතියකට සැරයක් මිටින් එකක් තියල
     
    • Love
    Reactions: Awatiyal