මචන්ලා අයි ටී comptition එකකට යන්න තියෙනවා...එකේ තියෙනවා මචෝ ටොපික් දෙකක්....
- A Journey Faraway - Digital Art (Photoshop හරි මොකෙන් හරි)
- A Cosmic Dance (Anime Studio , Flash)
මචං මේ දෙකට ඉදිරිපත් කරන්න නිර්මාණයකට අදහසක් දියන්කෝ...
මට පලවෙනි ටොපික් එකෙන් අදහස් කරන දේ තේරෙන්නේ නැහැ...
මට පලවෙනි ටොපික් එකෙන් අදහස් කරන දේ තේරෙන්නේ නැහැ...