""අද_ඉදන්_හිතන්න""
එක්තරා දේශනයකදි කෑලනිය විශ්වවිද්යාලයේ කතිකාචාර්යවරයෙක් මේසේ පෑවසුවා..
පුලුවන්නම් ඔබ ගෙදර යනගමන් ගෙදරට අවශ්ය එලවලු, පලතුරු,කොස් පොලොස් වෑනි දේ පාර දේපස සිටින මහලු, තරුන කාන්තාවන්ගෙන් ලබාගන්න කියලා..
ඔවුන් සොයාබලා තිබෙන ආකාරයට 80% කට වඩා වෑඩි පිරිසක් කාන්තාවන් මේ ලෙස පාරේ...