මචන්ස්...උබලගේ ගෙවල් පැති වල, ගම පළාත් වල තියෙන වලව් වගේ ගෙවල් වල ෆොටෝ තියෙනවනම් මෙතන දාමුද? :D ඒ කිව්වේ පරණ තාලේ නිවාස? :rolleyes:
මේ වගේ ගෙවල් හැමතැනම නැහැ...එහෙන් මෙහෙන් ඉඩ හිට තමයි දකින්න ලැබෙන්නේ...:D ඒ එක්කම ඒවායේ විශේෂත්වේ ගොඩක් වෙලාවට ඒ වගේ ගෙවල් ප්‍රතිසන්ස්කරය කරනවා අඩුයි ඒ පරණ ගතිය...