SLT අත යටින් ගැහිල්ල... 😣

tKia

Well-known member
  • May 3, 2023
    513
    817
    93
    මේක games download කරන අයට පට්ට හොඳයි. මම 85 day, 120 free එකක් ගත්තෙම X-box game pass games වලට, දැන් 12-7 unlimited නම් ඕනෙම game එකක් download කරලා ටෙස්ට් කරන්න පුළුවන්, අකමැති නම් uninstall කරලා වෙන එකක් download කරන්න පුළුවන්. 300 Mbps නිසා පැය 2කින් විතර 100 GB download කරන්න පුළුවන්
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    අපෝ අඩවැඩියාව මුන්ට මොක දුන්නත් අඩවැඩියාව. ඉතින් උබ දවල් තිස්සට මොනාද ඔච්චර ඩවුන්ලෝඩ් කරන්නෙ?

    උබට හරියන්නෙ නැත්තෙත් ඔය complaining මානසිකත්වය නිසා කියන එකත් මතක තියා ගනින්. හැමදේටම complain කරන එක නවත්තපන් බන්. ඒකෙන් කියන්නෙ නෑ ලැබෙන විදියට හුරු වෙයන් කියල. ඒකෙන් කියන්නෙ උබ ආස දේ complain කරන එක නවත්තල ලබා ගනින් කියල.

    එහෙම නැත්නම් දකින දේවල් වල ඇදයක් දකින්නෙම නැතුව හොද විදියට බලන්න පුරුදු වෙයන් මේ වගේ

    මගේ ඉන්ටනෙට් පැකේජ් එක 100GB එකක්නේ. එතකොට පැකේජ් එකේ ගාන 1790යි. 40GB day time, 60GB night time.
    එතකොට GB එකක් වෙන්නේ රුපියල් 17.90ක්.

    හැබැයි දැන් අලුත් අවුරුද්දේ ඉඳන් වෙන්නේ 40GB Day time දීලා නයිට් ටයිම් එක අන්ලිමිටඩ් කරන එක.
    එතකොට ඇත්තටම අපි 1790ක් ගෙවන්නේ

    here's the calculation for how much you can download with a 300 Mbps speed from 12am to 7am for 30 days:

    Downloading Time:

    Download duration per day = 7am - 12am = 7 hours
    Total download duration for 30 days = 7 hours/day * 30 days = 210 hours

    Converting Mbps to Bytes per Second:

    300 Mbps = 300 * 1024 * 1024 / 8 bytes/second
    Approximately 37,500,000 bytes/second

    Total Download Size:

    Total download size = Download time * Download speed
    Total download size = 210 hours * 37,500,000 bytes/second
    Approximately 7,875,000,000,000 bytes

    Converting Bytes to Gigabytes:

    7,875,000,000,000 bytes ≈ 7,216.41 Gigabytes (GB)

    Therefore, you can download approximately 7,216.41 GB of data with a 300 Mbps internet connection between 12am and 7am for 30 days. This is equivalent to downloading about 237.21 GB of data per day.

    එතකොට එක ජිබි එකක් වෙනවා 237.21 + 40 / 30 = 9.24 ඒ කියන්නෙ දැන් කලින්ට වඩා ලාබයි.

    calculation කලේ bard ta කියල ML ගනන් වරද්දනව සමහර වෙලාවට. හරිද බැලුවෙ නෑ.

    Calculation eka waradi neh?

    30 megabytes / s roughly gamu

    30 x 3600 seconds x7 hours * 30 days = 22680000 mega bytes

    22680000 / 1024 = 22148 GB / 22 TB
    This isn't how shared broadband works. Speed එක 300M උනා කියල එක්කෙනෙකුට 300 network එකේ කැපෑසිටි නැහැ සාමාන්‍ය යූසේජ් එකක් උදා:1TB වගේ expect කරන්නෙ.

    still off-peak (aka free) quota eka thiyenawa but 7.00am to 8.00am 1 hour witharai valid wenne because 12.00am to 7.00am unlimited nisa. & peak duration (8.00am to 12.00pm) duration eke uploads deduct wenneth off-peak (aka free) quota eken.
    Post in thread 'SLT Fiber 300MBPS කරලද?' https://elakiri.com/threads/slt-fiber-300mbps-කරලද.2136152/post-29475816

    🤣
    ------ Post added on Jan 1, 2024 at 1:49 PM
     
    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    434
    366
    63
    Mannam eeye 31st nite ekema one year valid thiyena 60 gb mobitel ekak da gatta phone ekata 2670 rs une
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Day time data, Night time data kiyala lankawe witharada koheda thiyenne. thanikara karanne minisunwa hooragena kemak. mama okata issarama gema illuwa telecom eke manager karayek ekka. unlimited kiyala packages wikunala speed limit karanawa kiyala. wadak na katha karala lankawe hamadekima karanna wanchaawa
     
    • Like
    Reactions: Kavindu1221

    msan

    Well-known member
  • Oct 17, 2017
    258
    261

    oya pkg dekata kadanne, peak eke load eka adu karanna. Ape unta unlimited dunnama, lanakwata pan dunna wage banwa neh.

    AU walath thiyenawa, peak, off peak kiyala. https://www.telstra.com.au/internet/nbn
     
    • Like
    Reactions: kinkon

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    තේරුමක් නැනේ බං ඔය කියන එකේ. එතකොට unlimited ම package තියන උන්ට package එකම free ඔය කියන විඳීයට
    Free නෙමෙයි GB එකකට ගෙවන ගාන අනන්තය දක්වා යනව :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,975
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඬන්න එපා තට්ටයෝ රෑ එකොලහ වෙනකන් ඉඳලා ඕෆ්පීක් වෙලාවේ 150 ඩයල් කරලා එලිවෙනකන් ෆෝන් බිලුත් ගෙවන් ඉන්ටනෙට් බිලුත් ගෙවන් 56Kbps වලින් ඉන්ටනෙට් ගියත් මෙහෙම අඬන එකෙක් දැක්කේ නෑ.🤮🤮🤮
     
    • Like
    Reactions: Telegram

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    Ai dekke nedda night time peyak adu karala 12-7 wenakn witharai 😁
    Off Peak Data = 7 Am to 8 AM Downloads + Anytime Uploads

    Ithuru PAYE oya dena 60 bapan. Dawasata 2gb gane masayak
    Anytime Uploads kapenneth oken
    ------ Post added on Jan 2, 2024 at 6:30 AM

    7am to 8am free data eken use wenne(mage nam 60gb) wage 12am to 7am unlimited
    Ethakota kohomath ara 60gb eka thiyenawa wage
    Any time Uploads 60 GB Eken ma thama kapenne
    ------ Post added on Jan 2, 2024 at 6:32 AM

    So... 40GB (Peak) 8am - 12. free unlimited 12 - 7am. 60GB 7am - 8am (Web Family Plus). right? :confused:
    Uploads kapenneth 60GB eken ma neda?
    ------ Post added on Jan 2, 2024 at 6:35 AM

    adsl හිච්චි පැකේජ් වලටත් ඕක හම්බෙනවද
    ------ Post added on Jan 2, 2024 at 6:38 AM

    අපෝ අඩවැඩියාව මුන්ට මොක දුන්නත් අඩවැඩියාව. ඉතින් උබ දවල් තිස්සට මොනාද ඔච්චර ඩවුන්ලෝඩ් කරන්නෙ?

    උබට හරියන්නෙ නැත්තෙත් ඔය complaining මානසිකත්වය නිසා කියන එකත් මතක තියා ගනින්. හැමදේටම complain කරන එක නවත්තපන් බන්. ඒකෙන් කියන්නෙ නෑ ලැබෙන විදියට හුරු වෙයන් කියල. ඒකෙන් කියන්නෙ උබ ආස දේ complain කරන එක නවත්තල ලබා ගනින් කියල.

    එහෙම නැත්නම් දකින දේවල් වල ඇදයක් දකින්නෙම නැතුව හොද විදියට බලන්න පුරුදු වෙයන් මේ වගේ

    මගේ ඉන්ටනෙට් පැකේජ් එක 100GB එකක්නේ. එතකොට පැකේජ් එකේ ගාන 1790යි. 40GB day time, 60GB night time.
    එතකොට GB එකක් වෙන්නේ රුපියල් 17.90ක්.

    හැබැයි දැන් අලුත් අවුරුද්දේ ඉඳන් වෙන්නේ 40GB Day time දීලා නයිට් ටයිම් එක අන්ලිමිටඩ් කරන එක.
    එතකොට ඇත්තටම අපි 1790ක් ගෙවන්නේ

    here's the calculation for how much you can download with a 300 Mbps speed from 12am to 7am for 30 days:

    Downloading Time:

    Download duration per day = 7am - 12am = 7 hours
    Total download duration for 30 days = 7 hours/day * 30 days = 210 hours

    Converting Mbps to Bytes per Second:

    300 Mbps = 300 * 1024 * 1024 / 8 bytes/second
    Approximately 37,500,000 bytes/second

    Total Download Size:

    Total download size = Download time * Download speed
    Total download size = 210 hours * 37,500,000 bytes/second
    Approximately 7,875,000,000,000 bytes

    Converting Bytes to Gigabytes:

    7,875,000,000,000 bytes ≈ 7,216.41 Gigabytes (GB)

    Therefore, you can download approximately 7,216.41 GB of data with a 300 Mbps internet connection between 12am and 7am for 30 days. This is equivalent to downloading about 237.21 GB of data per day.

    එතකොට එක ජිබි එකක් වෙනවා 237.21 + 40 / 30 = 9.24 ඒ කියන්නෙ දැන් කලින්ට වඩා ලාබයි.

    calculation කලේ bard ta කියල ML ගනන් වරද්දනව සමහර වෙලාවට. හරිද බැලුවෙ නෑ
    ------ Post added on Jan 2, 2024 at 6:42 AM

    Downloads karana kattiyata meka niyamayi.
    ------ Post added on Jan 2, 2024 at 6:43 AM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මගේ ඉන්ටනෙට් පැකේජ් එක 100GB එකක්නේ. එතකොට පැකේජ් එකේ ගාන 1790යි. 40GB day time, 60GB night time.

    එතකොට GB එකක් වෙන්නේ රුපියල් 17.90ක්.

    හැබැයි දැන් අලුත් අවුරුද්දේ ඉඳන් වෙන්නේ 40GB Day time දීලා නයිට් ටයිම් එක අන්ලිමිටඩ් කරන එක.

    එතකොට ඇත්තටම අපි 1790ක් ගෙවන්නේ 40 GB වලට විතරයි, එතකොට එක ජිබි එකක් වෙනවා රුපියල් 44.75ක්.

    ඒ කියන්නේ මුන්ට මේක කලිනුත් කරන්න තිබ්බා, හැබැයි දැන් වැට් එක වැඩි වුන එකෙන් කරන්නේ වැට් එකත් අල්ලලා තව මේකෙනුත් පත ලාභයක් ගන්න එක. මුන්ට ලාභ පිට ලාභ. අපිට තමා කොහෙනුත් පාඩුව.. :angry::angry::angry::angry:
     
    Crazy4u

    Active member
  • Sep 26, 2017
    266
    141
    43
    Web Family Plus එකට Unlimit facility එක තියෙනවද කොල්ලනේ..
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    oya pkg dekata kadanne, peak eke load eka adu karanna. Ape unta unlimited dunnama, lanakwata pan dunna wage banwa neh.

    AU walath thiyenawa, peak, off peak kiyala. https://www.telstra.com.au/internet/nbn
    mehenam ehema day time night time kiyala mukuth naa. 100Mbps up and down anytime. unlimited. 7000LKR wage wenna monthly bill eka. mama dial up connection kaala indala SLT connection use karanna gaththe. eetapsse unge home package ADSL (unlimited) kiyala wikunala users lawa block karanna gaththa ekata thamayi case ekak damme telecome manager kenek ekka.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,345
    113
    night time kynne free GB ooi..🤦‍♂️ uba klin gewweth base package eka 40gb wlata.. dn gewnneth 40gb walata.. aluthen kyla unee issra ubata night free 60gb dunna.. dn mun ubata night free unlimited denv..
     
    • Like
    Reactions: Kavindu1221

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    Den free da 12 to 7 ? . website eke thama eheme nene.

    Capture.JPG
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මගේ ඉන්ටනෙට් පැකේජ් එක 100GB එකක්නේ. එතකොට පැකේජ් එකේ ගාන 1790යි. 40GB day time, 60GB night time.

    එතකොට GB එකක් වෙන්නේ රුපියල් 17.90ක්.

    හැබැයි දැන් අලුත් අවුරුද්දේ ඉඳන් වෙන්නේ 40GB Day time දීලා නයිට් ටයිම් එක අන්ලිමිටඩ් කරන එක.

    එතකොට ඇත්තටම අපි 1790ක් ගෙවන්නේ 40 GB වලට විතරයි, එතකොට එක ජිබි එකක් වෙනවා රුපියල් 44.75ක්.

    ඒ කියන්නේ මුන්ට මේක කලිනුත් කරන්න තිබ්බා, හැබැයි දැන් වැට් එක වැඩි වුන එකෙන් කරන්නේ වැට් එකත් අල්ලලා තව මේකෙනුත් පත ලාභයක් ගන්න එක. මුන්ට ලාභ පිට ලාභ. අපිට තමා කොහෙනුත් පාඩුව.. :angry::angry::angry::angry:

    " එතකොට ඇත්තටම අපි 1790ක් ගෙවන්නේ 40 GB වලට විතරයි, එතකොට එක ජිබි එකක් වෙනවා රුපියල් 44.75ක්. "

    පිස්සෙක්නේ ඉතින්! යකෝ උඹ ඔය ගෙවන 1790 හින්ද උඹට

    daytime පාවිච්චි කරන්න 40GB යි
    7am -8am අතරේ පාවිච්චි කරන්න 60 GB යි
    12.00 ඉඳන් 7am වෙනකන් පාවිච්චි කරන්න unlimitad ඩේට හම්බ වෙනවා බන්.

    උඹ 1790ක් ගෙව්වේ නැති උනොත් ඔය රෙද්දක්වත් හම්බ වෙන්නේ නැහැ.

    උඹ මාසෙම පාවිච්චි කරපු GB ගාන බෙදපන් 1790 න් එතකොට හරි. :lol:
     
    • Haha
    Reactions: pcguru