උඹේ~කෙල්ලට

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    hmm fun ekata love kalanam kisi awlk na thama bn :(

    sorry machan ube prob ekata matanm answer ekak denna vidiyak na bn.meke marry karala inna kenek ubata help karai bn :)

    උබ ඒකිව බැන්දේ මොකක් හරි එයාගේ හොදක් දැක්ක හින්දනේ.... ඒවා හිතපන් අපහු මතක් කරලා දීපන්.. උබේ ඔය ප්‍රශ්න ඉක්මනටම විසදෙන්න කියලා ප්‍රර්ථනා කරනවා :yes::yes:

    මම කැමති නෑ මචන්, කරපු කියපු දේවල් කියලා පෙන්නන්න. ඒකිගේ දැකපු හොද ඇවිත් ඒකි සුහදව හැමෝමත් එක්ක ඉක්මනින් ම මිත්‍රත්වයක් ගොඩ නගා ගන්න දක්ෂ කෙල්ලෙක්. ඒ වගේම. හැම දෙයක් ම දන්න කියන චරිතයක්. ඒ වගේම සංවේදි චරිතයක්. ඒ හින්දායි මම කැමති වුනේ. ඒකි දන්නවා මම ඒකිට කැමති වෙන්න හේතුව.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Tikak kiyala thama ewa adala ganna randu wenakota.. apo aye nam a gon wade karanne na.

    අපෙන් දන්න තරමින් වැරැද්දක් නැති හින්දා. බණින්න කිසිම දෙයක් නැති කමටයි පරණ කතන්දර ඇදලා අරන් කියවන්නේ රණ්ඩුවක් වුනාම. ඒක හැම කෙල්ලෙක් ගේම ගුණාංගයක් කියලා නම් දැනන් හිටියේ නෑ.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    පටන් ගත්ත ගමන් ඔක්කොම කියන්න එපා.. එතකොට පොඩි අප්සෙට් එකක් ගියත් අර පරණ සීන් උඩට ඇදලා ගනී... කාලයක් ආශ්‍රය කරනකොට බදින්නම කියලා සෙට් වෙනවනම් ඔක්කොම කියලා දාපං..

    මම බදින්න කලින් ම කියලායි තිබ්බේ. ඇයි ඒක්කෝ ඒකි ඉදි එහෙම නැත්නම් යයි කියන මතයෙන්. ඒත් බැන්දාට පස්සේ පරණ කතා මතක් කරයි කියලා හිතුවේ නෑ මචන්.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අලුත් කෙල්ලෙක් සෙට් වුන ගමන් ඔහොම තමයි හිතෙන්නේ වැරදි පේ‍න්නෙම නෑ හොදමයි පේන්නේ. ටිකක් කල් යන කොට තමයි ‍වැරදි පේන්නේ එක හින්ද ඉක්මන් වෙන්න හොද නෑ.

    මටත් වේලාවකට හිතෙනවා. මම ඉක්මන් වුනාවත් ද කියලා.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මටනම් Porn බලන එක ඇරෙන්න අනිත් හැමදෙම කියන්න පුලුවන් මචන්..

    ඒවා ඒ තරම් ලොකු වරදක් නෙවෙයි මචන්. කොල්ලෙක් වුනාම ඕවා බලන්නේ නැති එකෙක් හොයා ගන්න නැති තරම්..
    ඒක කාලයාත් එක්කම නිකන් ම නැති වේලා යයි.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මම බදින්න කලින් ම කියලායි තිබ්බේ. ඇයි ඒක්කෝ ඒකි ඉදි එහෙම නැත්නම් යයි කියන මතයෙන්. ඒත් බැන්දාට පස්සේ පරණ කතා මතක් කරයි කියලා හිතුවේ නෑ මචන්.

    දැන් බැඳලා ඉවරයිනේ බං... නිවිහැනහිල්ලේ දෙන්න පොඩ්ඩක් ඕවා ගැන කතා කරන්න... අතීතේ ඇදලා අරන් වර්ථමානයයි අනාගතයයි අවුල් කරන්න හදන්න එපා කියන්න... සැර කරන්න යන්න එපා.. ඒත් තදින් කියන්න... ඒ කියන්නේ සීරියස් විදිහට.. කෙල්ල උඹට සිරාවටම ආදරේ නම් කල්පනා කරලා තේරුම් ගනියි.. ඒ එක්කම එයාට උඹ ගැන තියෙන ප්‍රශ්න ටික කෙලින් කියන්න කියපං.. ඒවා ඔක්කොම කියන්න දීපං.. බාධා කරන්න එපා.. ඒවා කිව්වට පස්සෙ ඒවට උඹට තියෙන උත්තර ටික දීලා බලපං මොකද වෙන්නෙ කියලා.. සමහරවිට බොහොම පොඩි සීන් එකක් වෙන්න පුලුවන්.. අපි නොහිතන සීන් කෙල්ලෝ සීරියස් ගන්නවා... සමහර වෙලාවට හිතේ තියෙන්නෙ වෙන ප්‍රශ්නයක්.. ඒ වුනාට කේස් අදින්නෙ වෙන ප්‍රශ්නෙකට... කලබල වෙන්නෙ නැතුව හොදට කතා බහ කරලා බලපන්... :D
     
    phone_block

    Member
    Jun 29, 2016
    35
    3
    0
    අපෙන් දන්න තරමින් වැරැද්දක් නැති හින්දා. බණින්න කිසිම දෙයක් නැති කමටයි පරණ කතන්දර ඇදලා අරන් කියවන්නේ රණ්ඩුවක් වුනාම. ඒක හැම කෙල්ලෙක් ගේම ගුණාංගයක් කියලා නම් දැනන් හිටියේ නෑ.

    hehe..hama ekagema gunangayak tamai ban..marenakamma itin umbata owa ahaganna puluwan waliyak adichcha gaman
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    දැන් බැඳලා ඉවරයිනේ බං... නිවිහැනහිල්ලේ දෙන්න පොඩ්ඩක් ඕවා ගැන කතා කරන්න... අතීතේ ඇදලා අරන් වර්ථමානයයි අනාගතයයි අවුල් කරන්න හදන්න එපා කියන්න... සැර කරන්න යන්න එපා.. ඒත් තදින් කියන්න... ඒ කියන්නේ සීරියස් විදිහට.. කෙල්ල උඹට සිරාවටම ආදරේ නම් කල්පනා කරලා තේරුම් ගනියි.. ඒ එක්කම එයාට උඹ ගැන තියෙන ප්‍රශ්න ටික කෙලින් කියන්න කියපං.. ඒවා ඔක්කොම කියන්න දීපං.. බාධා කරන්න එපා.. ඒවා කිව්වට පස්සෙ ඒවට උඹට තියෙන උත්තර ටික දීලා බලපං මොකද වෙන්නෙ කියලා.. සමහරවිට බොහොම පොඩි සීන් එකක් වෙන්න පුලුවන්.. අපි නොහිතන සීන් කෙල්ලෝ සීරියස් ගන්නවා... සමහර වෙලාවට හිතේ තියෙන්නෙ වෙන ප්‍රශ්නයක්.. ඒ වුනාට කේස් අදින්නෙ වෙන ප්‍රශ්නෙකට... කලබල වෙන්නෙ නැතුව හොදට කතා බහ කරලා බලපන්... :D

    මෙහෙමයි මචන්, ඒකි ඒ වගේ කතාවක් කියද්දි මම ඇහුනේ නැති ගාණටයි ඉන්නේ. ඇයි මම මොනවා හරි කියන්න ගියා නම් ප්‍රශ්නය දුර දිගට යන හින්දා.
    කොහොම වුනත් ඒ වගේ කතාවක් කියන කොට සැර කරන්න ගියාම ඒකි කියනවා. තරහා යන්නේ ඒ කතාවේ ඇත්තක් තියෙනවා නේ ඒ හින්දායි කියලා.
    සැර ගන්නේ නැතිව හිටියාමත් කියනවා. ඇයි සද්දයක් නැත්තේ කියලා. මොනවා කරන්න ද. ඒවා මොනවා හරි ප්‍රශ්නයක් ඉස්මතු වුන වේලාවටයි එහෙම වෙන්නේ.
    නැතුව හැම වේලාවේම නෙවෙයි. ඒ හින්දා මම ලොකුවට ගණන් ගන්නේ නෑ. ඒත්. ලගදි ඉදලා ඒකිට තරහා ගියාම කවුරුත් කරන්නේ නැති මානසික වැඩක් කරනවා. ඒ ගැන මම වෙනම ත්‍රේඩ් එකකින් දැනුවත් කරලා ප්‍රශ්න කරන්නම්.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    hehe..hama ekagema gunangayak tamai ban..marenakamma itin umbata owa ahaganna puluwan waliyak adichcha gaman

    දැන් ඉතින් ඒවා ඒ හිත්වලින් ඈත් කරන්නනම් වෙන්නේ නෑ.
    පොහොසතෙක් වේලා සල්ලි එක්ක ජිවත් වෙන තාක් කල්. සල්ලි තිබ්බා නම් ඒවා වලින් හරි ඒකිගේ පරණ හිතේ තියෙන දේවල් තුරන් කරන්න තිබ්බා.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙහෙමයි මචන්, ඒකි ඒ වගේ කතාවක් කියද්දි මම ඇහුනේ නැති ගාණටයි ඉන්නේ. ඇයි මම මොනවා හරි කියන්න ගියා නම් ප්‍රශ්නය දුර දිගට යන හින්දා.
    කොහොම වුනත් ඒ වගේ කතාවක් කියන කොට සැර කරන්න ගියාම ඒකි කියනවා. තරහා යන්නේ ඒ කතාවේ ඇත්තක් තියෙනවා නේ ඒ හින්දායි කියලා.
    සැර ගන්නේ නැතිව හිටියාමත් කියනවා. ඇයි සද්දයක් නැත්තේ කියලා. මොනවා කරන්න ද. ඒවා මොනවා හරි ප්‍රශ්නයක් ඉස්මතු වුන වේලාවටයි එහෙම වෙන්නේ.
    නැතුව හැම වේලාවේම නෙවෙයි. ඒ හින්දා මම ලොකුවට ගණන් ගන්නේ නෑ. ඒත්. ලගදි ඉදලා ඒකිට තරහා ගියාම කවුරුත් කරන්නේ නැති මානසික වැඩක් කරනවා. ඒ ගැන මම වෙනම ත්‍රේඩ් එකකින් දැනුවත් කරලා ප්‍රශ්න කරන්නම්.

    සාමාන්‍ය වෙලාවට ගොඩක් හොඳට ඉන්නවද..? නැත්නම් දැන් එකපරට ගති ගුණ වෙනස් වෙලාද..? එහෙම නම් කෙල්ලව ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කන් ගියා නම් හොඳ නැද්ද බං..? depression ද දන්නේ නෑ... :baffled:
     
    phone_block

    Member
    Jun 29, 2016
    35
    3
    0
    දැන් ඉතින් ඒවා ඒ හිත්වලින් ඈත් කරන්නනම් වෙන්නේ නෑ.
    පොහොසතෙක් වේලා සල්ලි එක්ක ජිවත් වෙන තාක් කල්. සල්ලි තිබ්බා නම් ඒවා වලින් හරි ඒකිගේ පරණ හිතේ තියෙන දේවල් තුරන් කරන්න තිබ්බා.

    ocharra case wenna monawada umba kiuwe..umbage parana love affair ganada...:confused::confused::confused: kello ohommai ban...api kochara kalat wadak na..podi welawai yanne ekita wenas wenna...a welawata itin ape parana kunu adala aragena apita riddannamai try eka....
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    සාමාන්‍ය වෙලාවට ගොඩක් හොඳට ඉන්නවද..? නැත්නම් දැන් එකපරට ගති ගුණ වෙනස් වෙලාද..? එහෙම නම් කෙල්ලව ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කන් ගියා නම් හොඳ නැද්ද බං..? depression ද දන්නේ නෑ... :baffled:

    ඔව්, සාමාන්‍ය වේලාවල් වලදි හොදට ඉන්නවා. කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් ඒකිට තරහා ගියාම තමයි අවුල. මුල් අවධි වලදි තරහා ගියාම ඒකී කතා කරන්නේ නැතිව ඉන්නවා. මමත් එහෙම ඉන්නවා. ටිකක් වේලා ගියාම දෙන්නාගෙන් කෙනෙක් හරි සෙකන්ඩ් වෙන්න වෙන හින්දා. මම නොකරපු වරදකට සමාව ඉල්ලලා ශේප් වෙනවා. ඔව්, මටත් හිතුනේ එහෙම දෙයක් තමයි.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    ocharra case wenna monawada umba kiuwe..umbage parana love affair ganada...:confused::confused::confused: kello ohommai ban...api kochara kalat wadak na..podi welawai yanne ekita wenas wenna...a welawata itin ape parana kunu adala aragena apita riddannamai try eka....

    බදින්න කලින් මට ඒකිව හොදින් තේරුම් ගියාට පස්සේ. මගේ හිතේ තිබ්බ දේවල් හැම දෙයක් ම කිව්වා. අමුතුවෙන් කරපු වරදකුත් නෑ. ආදරය කරන දේ සාමාන්‍ය දෙයක් නේ. ඉතින් දෙන්නා අතර විශ්වාසය ගොඩ නැගෙන්න ඕනෑවට මගේ ඉස්සර තිබ්බ සම්බන්ධතා ගැන දැනුවත් කලා. ඊට පස්සේ ඒවා පරණ කතා හින්දා මට ඒවා වැදගත් නෑ කියලා කිව්ව කෙල්ල. දැන් මොනවා හරි වෙන ප්‍රශ්නයක් මතු වුනාමත් ඒ දේ තියාගෙන එක එක කතා කියනවා. එකයි සීන් එක.
     
    rathu_pusa

    Member
    Jul 27, 2016
    44

    wife ekka kata karalama wisada ganin machan....marry karala kiyanne podi un nemeine...bohowita kata karala shapement ekakata enna puluwan wei...:yes::yes::yes: