උඹේ~කෙල්ලට

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    winasai yako

    uba hithnawada ekith ubata kiyai okkoma kiyala
    he hee

    pissu hadei ehema kiwwoth :-D

    මට එකී කිව්වාත් එකයි නැතත් එකයි. ඒත් මට ඕන වුනේ, මම නිදොස් වෙන්න. ඒත් ඇත්ත කියලා චාටර් වෙන්න වෙයි කියලා නම් මම හිතුවේ නෑ.
     
    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    මම නම් බැන්දට පස්සේ කිව්වේ. ඒ කිව්වෙත් 50%ක් වගේ.:rolleyes: බරපතල කාරනා ඉතාමත් රහස්‍ය දේවල් කියන්න ගියේ නෑ. ඒවා කිව්වා නම් කිව්ව දවසෙම වයිපරේ මාව දාලා යනවා මූ හෙන අන්ඩපාලයා කියලා.:P ඔක්කොම කියන්න යන්න එපා. බැදපු දවසක කියපන්. ඒ කිව්වත් ඔක්කොම කියන්න එපා උඩින් පල්ලෙන් කියපන්.:yes: හැම දෙයක්ම කියන්න ගිහින් කෙලව ගන්න එපා :baffled::lol:

    ekenma 100% Agreed.....:yes::yes::yes::yes::yes:
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,086
    754
    113
    Paris
    නොකිය ඉන්න තරමට හොඳයි... දැන් ඉන්න කෙල්ලට කලින් කරපු බරපතල වැඩ මුකුත් කියලා නෑ...:no: අදහස් ගැලපුනේ නෑ ඉතින් වෙන් උනා කිව්වා... :dull:කොල්ලෙක් විදියට ඉතින් කිස් හග් කරලා තියෙනවා....:P ඔයා එක්ක තමයි ඉතින් මුලින්ම බරපතල වැඩ කලේ කියලා කිව්වා......:lol::lol::lol: (යන්න අපායවලුත් නෑ බන් කරපුවා කිව්වොත්...:baffled: )

    ah uba oni na man kiyannam :P :rofl:
     
    • Like
    Reactions: C h o p p e

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,086
    754
    113
    Paris
    අන්තිමට ඔක්කොම අහගත්තට පස්සෙ... :P

    vlEk8uO.gif

    +10
     
    Dredd

    Active member
  • Jan 14, 2016
    469
    103
    43
    උඹේ කතාව හරි. අනික මචන්. කොච්චර හොද කලාත් වැඩක් නෑ, ඒවා වල වටිනාකම ඒ මොහොතට විතරයි. අනික බං, ෆිට් එකේ විහිළුවක් එහෙම කරගෙන ෆන් එකේ ඉදි. එක පාරටම හෙණ ගැහුවා වගේ මොනවා හරි කේස් එකක් අදි.
    මගේ ජිවිතයේ මම විදපු නැති දුක් කන්දරාවක් තියෙනවා මචන්.
    ඒ ගැන මගේ වෙනම ත්‍රේඩ් එකකින් බලාපොරොත්තු වෙන්න.

    කොච්චර හොද කලාත් වැඩක් නෑ ඒවා වල වටිනාකම ඒ මොහොතට විතරයි. එක පාරටම හෙණ ගැහුවා වගේ මොනවා හරි කේස් එකක් අදි. කරපු කිසිම දෙයක් මතක නැනේ ඊටපස්සේ
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    උඹ කෙල්ලට බොක්කෙන් ම ආදරේද.. එහෙනම් හිතේ තියෙන හැම දෙයක් ම උඹලා මම වගේ වමාරලා ඇති නේ.
    මම නම් කලින් ආශ්‍රය කරපු කෙල්ලෝ ගැන වුනත් කිසිම දෙයක් හංගන්නේ බලන්නේ නැතිව කියලා දැම්මා. ඒ වෙන මොනවාත් හින්දා නෙවෙයි.
    පස්සේ දවසකදි මේ වගේ කාරණා ගැන දැන ගන්න වුනත් අවුලක් නැති හින්දා. උඹලාත් එහෙමද.

    ඒත් පස්සේ මට තේරුම් ගියා මම හදිසි වුනාවත් ද කියලා.

    මට තියෙන අත් දැකිම් අනුව නම් කෙල්ලොන්ට හැම දෙයක් ම නොකියන තරමටයි හොද. උඹලාට මේ ගැන මොනවාද කියන්න තියෙන්නේ.

    මට තියෙන අත් දැකිම් අනුව නම් කෙල්ලොන්ට හැම දෙයක් ම නොකියන තරමටයි හොද.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අපෝ කෙල්ලොන්ව බදිනකන් විශ්වාස කරන්න එපා මචන්, නැත්තන් උබටත් මට වගේ එළකිරියේ විරහා ත්‍රෙඩ් දාන්න වෙයි :yes:

    මහනුවර සිට ආදරයෙන්... (The End)
    :yes::yes::yes::yes:
    aththa bn,kellonam vishvasa karanna epa bn :)

    මම හිතාගෙන හිටියේ මචන් ඇත්ත කිව්වාම කෙල්ල ඒ දේ පිළි අරන් ඉදිරියට ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා.

    pissuda bn kellonta venas venna yanne sulu kalayai bn :D
    uba kiyana vidiyata piligannavanm piliganne awrudu dekak vithara thurulema unna ekiyak thama,e piliganne ekita ubava amathaka karanna bari tharamatama ubata adare karapu nisai bn.ehema nathnam kello vens venava bn balan innakota :angry::angry::angry:

    Siranam karanna honda na bn,e kiyanne athal ekata karanna kiyanava nemei,onavata vada oluvata daganne nathuva unnath ekai malath ekai vage bn,ehema ithin love karala vadak na thama,eth bn pana vage adare karanna hithagena kellek langata aran adare karala kella hamadama unnoth hondai,giyoth amaruve vatenne uba

    pana vage adare kalanam yanne nane kiyala kivvoth kwru hari,
    yana eki yanava bn,api mona vidiyata hama husmatama adare kalath kello vishvasa karanna ba bn :(
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    උඹේ කතාව හරි. අනික මචන්. කොච්චර හොද කලාත් වැඩක් නෑ, ඒවා වල වටිනාකම ඒ මොහොතට විතරයි. අනික බං, ෆිට් එකේ විහිළුවක් එහෙම කරගෙන ෆන් එකේ ඉදි. එක පාරටම හෙණ ගැහුවා වගේ මොනවා හරි කේස් එකක් අදි.
    මගේ ජිවිතයේ මම විදපු නැති දුක් කන්දරාවක් තියෙනවා මචන්.
    ඒ ගැන මගේ වෙනම ත්‍රේඩ් එකකින් බලාපොරොත්තු වෙන්න.

    Ammo man nam thawama duk widinawa mokatada adare kale kiyala hithenawa.
    epa wela inne ban.
    Genu kochchara kiwwath hedenne na ban,therum gannema na.ai ban a?
    thaniyama inna thibuna nam hodai kiyala hithenawa,mage wala manma kapa gaththa ban.
    ekige sathuta wenuwen eki ekka jeewath wenawa mona karannada...
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Ammo man nam thawama duk widinawa mokatada adare kale kiyala hithenawa.
    epa wela inne ban.
    Genu kochchara kiwwath hedenne na ban,therum gannema na.ai ban a?
    thaniyama inna thibuna nam hodai kiyala hithenawa,mage wala manma kapa gaththa ban.
    ekige sathuta wenuwen eki ekka jeewath wenawa mona karannada...

    හිතා ගන්න බෑ බං, උඹත් ඉන්නේ මගේ බොට්ටුවේමයි. ඒත් මම විදපු දුක නම් මම හිතන්නේ නෑ, උඹ අත් දැකලා ඇති කියලා. උඹ බලනවා වෙන්න ඇති මොනවාද ඒ තරම් ලොකු සීන් එක කියලා. ඒ ගැන මම වෙනම ත්‍රේඩ් එකක් දාන්නම්. හැමෝගේම දැන ගැනිමට.
    මම මේ මොහොතේ ඉන්නේ ගෙදර. දැන් ත්‍රේඩ් එකක් දාන්න ගියා නම් ලොකු කේස් එකක් වෙයි.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    :yes::yes::yes::yes:
    aththa bn,kellonam vishvasa karanna epa bn :)

    pissuda bn kellonta venas venna yanne sulu kalayai bn :D
    uba kiyana vidiyata piligannavanm piliganne awrudu dekak vithara thurulema unna ekiyak thama,e piliganne ekita ubava amathaka karanna bari tharamatama ubata adare karapu nisai bn.ehema nathnam kello vens venava bn balan innakota :angry::angry::angry:

    Siranam karanna honda na bn,e kiyanne athal ekata karanna kiyanava nemei,onavata vada oluvata daganne nathuva unnath ekai malath ekai vage bn,ehema ithin love karala vadak na thama,eth bn pana vage adare karanna hithagena kellek langata aran adare karala kella hamadama unnoth hondai,giyoth amaruve vatenne uba

    pana vage adare kalanam yanne nane kiyala kivvoth kwru hari,
    yana eki yanava bn,api mona vidiyata hama husmatama adare kalath kello vishvasa karanna ba bn :(

    උඹ කියන කතාව හරි. ඒත් ෆන් එකට ලව් කරනවා නම් කමක් නෑ. මම බැදලා බං ඉන්නේ. ඒකයි අවුල.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ganunta kawuda yako atta kiyanne... pissu hadei

    atta kiwot kawadawat pili ganne na paccha kebara kiwot hodata pili ganawa

    uba elakiri eke dana comment tika kiwwanam athi :lol:

    ow yako kiyanna epa 15% vithara kiyapan , kawada hari mattu unoth ei ane oyata kiwwe kiyapan ;) details ithin oya ehewwe nae ne kiyapan :eek:
     
    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    උඹ කියන කතාව හරි. ඒත් ෆන් එකට ලව් කරනවා නම් කමක් නෑ. මම බැදලා බං ඉන්නේ. ඒකයි අවුල.

    උබ ඒකිව බැන්දේ මොකක් හරි එයාගේ හොදක් දැක්ක හින්දනේ.... ඒවා හිතපන් අපහු මතක් කරලා දීපන්.. උබේ ඔය ප්‍රශ්න ඉක්මනටම විසදෙන්න කියලා ප්‍රර්ථනා කරනවා :yes::yes:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    උඹ කියන කතාව හරි. ඒත් ෆන් එකට ලව් කරනවා නම් කමක් නෑ. මම බැදලා බං ඉන්නේ. ඒකයි අවුල.
    hmm fun ekata love kalanam kisi awlk na thama bn :(

    sorry machan ube prob ekata matanm answer ekak denna vidiyak na bn.meke marry karala inna kenek ubata help karai bn :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පටන් ගත්ත ගමන් ඔක්කොම කියන්න එපා.. එතකොට පොඩි අප්සෙට් එකක් ගියත් අර පරණ සීන් උඩට ඇදලා ගනී... කාලයක් ආශ්‍රය කරනකොට බදින්නම කියලා සෙට් වෙනවනම් ඔක්කොම කියලා දාපං..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අලුත් කෙල්ලෙක් සෙට් වුන ගමන් ඔහොම තමයි හිතෙන්නේ වැරදි පේ‍න්නෙම නෑ හොදමයි පේන්නේ. ටිකක් කල් යන කොට තමයි ‍වැරදි පේන්නේ එක හින්ද ඉක්මන් වෙන්න හොද නෑ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අවන්කව කියපන් උබ කරපු ඔක්කොම කියන්න පුලුවන්ද..?

    මටනම් Porn බලන එක ඇරෙන්න අනිත් හැමදෙම කියන්න පුලුවන් මචන්..