hmm fun ekata love kalanam kisi awlk na thama bn
sorry machan ube prob ekata matanm answer ekak denna vidiyak na bn.meke marry karala inna kenek ubata help karai bn![]()
උබ ඒකිව බැන්දේ මොකක් හරි එයාගේ හොදක් දැක්ක හින්දනේ.... ඒවා හිතපන් අපහු මතක් කරලා දීපන්.. උබේ ඔය ප්‍රශ්න ඉක්මනටම විසදෙන්න කියලා ප්‍රර්ථනා කරනවා![]()
මම කැමති නෑ මචන්, කරපු කියපු දේවල් කියලා පෙන්නන්න. ඒකිගේ දැකපු හොද ඇවිත් ඒකි සුහදව හැමෝමත් එක්ක ඉක්මනින් ම මිත්‍රත්වයක් ගොඩ නගා ගන්න දක්ෂ කෙල්ලෙක්. ඒ වගේම. හැම දෙයක් ම දන්න කියන චරිතයක්. ඒ වගේම සංවේදි චරිතයක්. ඒ හින්දායි මම කැමති වුනේ. ඒකි දන්නවා මම ඒකිට කැමති වෙන්න හේතුව.




