gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,530
    365
    83
    Kurunegala
    මචන් දැන් දවස් තුනක් (අදත් එකක්) CEB එකෙන් Breakdown එකක් කියල උදේට පැයක් වගේ හවසටත් පැයක් වගේ පවර් කට් වෙනව; මේක ලයිට් කපන සීන් එකක් ද මචන්. උබලගේ පැත්තෙත් මෙහෙම වෙනව ද? මේක වෙන්නෙ නාරම්මල පැත්තෙ
    368826420_810957823855029_5879380449277459084_n.jpg
     
    Last edited:

    pdkuma

    Well-known member
  • May 22, 2016
    613
    743
    93
    CEB care app එක දාගෙන register වෙයං එතකොට ඔක්කොම විස්තර හරියටම පෙන්නනව. Breakdownද ? Power cut ද කියල බලා ගන්න පුලුවන්. තව කොහෙටද මේ ප්‍රශ්නෙ කියල බලා ගන්න පුලුවන. ඒ ඇප් එල නම් සුපිරියි..
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අපේ පැත්තටත් ඊයෙයි පෙරේදයි හවස පැයකට කිට්ටු වෙන්න කරන්ට් එක නැතුව තිබ්බ. බලමු අදත්.
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,530
    365
    83
    Kurunegala
    app eken balanna, app eken complain eka danna ikamanata respond karanawa
    ඒක හරි බන් ඇප් එක තියනව මම ඇප් එකේ Breakdown කියලත් තියනව. මේක දැන් දවස් තුනක් එක දිගටම උනා මම අහන්නෙ සමහර විට Breakdown කියල ලයිට් කපනවද දන්නෑ කියල
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,186
    17,617
    113
    ඒක හරි බන් ඇප් එක තියනව මම ඇප් එකේ Breakdown කියලත් තියනව. මේක දැන් දවස් තුනක් එක දිගටම උනා මම අහන්නෙ සමහර විට Breakdown කියල ලයිට් කපනවද දන්නෑ කියල
    Bill account no eka PM ekak danna puluwan nam. Check karala kiyannam
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ඔය වගේ රෙද්දක් අපේ පැත්තෙත් කලින් තිබුනා බං
    හැම සෙනසුරාදම දවල් දවසෙ කරන්ට් එක නැහැ පුදුම කරුමයක් තිබ්බෙ. දැන් නං ෆුල් සෝලා කරන්ට් එක තියනවද කපනවද කියලා මම දන්නෙත් නැහැ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඔහොම සිද්ධියක් වෙන කොහේ හරි දැක්ක.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,721
    10,202
    113
    CEB care app එක දාගෙන register වෙයං එතකොට ඔක්කොම විස්තර හරියටම පෙන්නනව. Breakdownද ? Power cut ද කියල බලා ගන්න පුලුවන්. තව කොහෙටද මේ ප්‍රශ්නෙ කියල බලා ගන්න පුලුවන. ඒ ඇප් එල නම් සුපිරියි..

    app eken balanna, app eken complain eka danna ikamanata respond karanawa

    ඒක හරි බන් ඇප් එක තියනව මම ඇප් එකේ Breakdown කියලත් තියනව. මේක දැන් දවස් තුනක් එක දිගටම උනා මම අහන්නෙ සමහර විට Breakdown කියල ලයිට් කපනවද දන්නෑ කියල

    බය නැද්ද බන් ආණ්ඩුවේ app දාගන්න , අන්තිමට අපේ phone එකත් hack වෙලා personal data ත් leek වෙලා bank account එකත් සුද්ද කරලා තියේවි කියලා මටනම් පට්ට බයයි
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,530
    365
    83
    Kurunegala
    බය නැද්ද බන් ආණ්ඩුවේ app දාගන්න , අන්තිමට අපේ phone එකත් hack වෙලා personal data ත් leek වෙයි ද කියලා මටනම් පට්ට බයයි
    ඒක වෙන්නත් බැරි නෑ තමා
     
    • Sad
    Reactions: hi.dushan