සක්කිලි ඩයලොග් කාරයො

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,039
    113
    34
    Kalutara
    මගේ අනිත් මැසිම හදාගෙන ඒකෙන් අනිත් ෆයිවර් අකවුන්ට් එක රන් කරන්න විතරක් ඩ්‍යලොග් රවුටරයක් ගන්න හිටියෙ, ගන්න එපාද? කීයද අලුත් කනෙක්ශන් එකක් රවුටරෙත් එක්ක? අඩුම පැකේජ් එක කීයද?
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මගේ අනිත් මැසිම හදාගෙන ඒකෙන් අනිත් ෆයිවර් අකවුන්ට් එක රන් කරන්න විතරක් ඩ්‍යලොග් රවුටරයක් ගන්න හිටියෙ, ගන්න එපාද? කීයද අලුත් කනෙක්ශන් එකක් රවුටරෙත් එක්ක? අඩුම පැකේජ් එක කීයද?
    Gannawa nam danma ganin. 2900 ganak. Next year weddi oka wadi wei
     
    • Wow
    Reactions: Heshan Daminda

    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    Ada ape gedarata 17, 18 podi kollek awa Dialog 4g router offer ekak kiyagena.
    Mun dan ara Hutch ewun wage 2.50ta watilada bn? 🤔
     
    • Like
    Reactions: NRTG

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ඔය කැ**න්ට මම 2Mb/s එක අරන් ඒකෙන් 3Mb/s speed එකෙන් download කරන්න trick එකක් හොයාන කෙලෙව්වා කාලයක්. බෑවා සුපිරි බෑමක් මාස ගාණක්. ඒ කරලා අයින් කරලා දැම්මා. කල දුටු කළ වල ඉහගනින් ලංකාවෙ internet connection වලට අදාලව නම්. හරියන්නෑ නම් අයින් කරලා දාහන් එවෙලෙම.
    hmm ow math oya 2mbps ek gaththa kale nikan baluwa, steams games, microsoft site walin iso file ehem full speed eken download una 60-70mbps walin, dan nm use karanne 200gb package ek, eth samahara velawat slow ithin okkomla use karanakot
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඔව් බං! මහා කාලකන්නි සක්කිලි හැත්තක් ඕකුන්! කවදාවත් xv****.com සයිට් එකට යන්න දෙන්නේ නැහැ, බ්ලොක් කරනවා! යකෝ නිදහසේ වැලක්වත් බලන්න නැති පකේ රටක් ඕයි මේක! :cry::cry: :ROFLMAO:
     
    • Wow
    • Haha
    Reactions: Cypress and NRTG

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,979
    17,610
    113
    Nowhere
    මටත් කියනවා ඒ වෙලාවෙ ටවර් එකට කට්ටිය ගොඩක් සෙට් වෙලා ඉන්න ඇතිලු, මම කිව්වා මහ රෑ 12ට කිව්ව්ටුව එච්චර යනවද, අනික ගියාමයි කියමු. ඒක අපේ ප්‍රශ්ණයක් නෙමෙයි කියලා
    tower eke load balance karannat aluth router walin slow karana kathawak yanawa. oka habai mul kale deepu huawei walata awlk na
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    oya signal magul hariyanne na bn
    ubata speed eke download karannanm ithin Fibre line ekak thama ganna venne.
    Dialog evata hondata signal thiyenna one, e thibbath patta traffic ekak thiyena area ekakanm eth speed na.
    Fibre eke 12Mbps valata download speed ekak enava. ungeth speed adu venava use karana set eka vadi unama. eth 4Mbps vage aniva enava. ita vadanm adu venava dakala na.
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    ඔව් බං! මහා කාලකන්නි සක්කිලි හැත්තක් ඕකුන්! කවදාවත් xv****.com සයිට් එකට යන්න දෙන්නේ නැහැ, බ්ලොක් කරනවා! යකෝ නිදහසේ වැලක්වත් බලන්න නැති පකේ රටක් ඕයි මේක! :cry::cry: :ROFLMAO:
    🤣

    sxyprn.com palayan .. 😜
     
    • Haha
    Reactions: Cypress