Lankawe plastic surgery කරන හොද ඩොක්ටර්ලා...

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    මචන්, උඹ තවම අරූ කියපු තැනට ගිහිල්ලා පෙන්නුවේ නැද්ද ? අපේ කඩේට නම් මිස් කෙනෙක් එනවා ඒ මිස් ලක්ෂ 3ක් දීලා නහය හදාගෙන ඉන්නේ, කලින් ඇක්සිඩන්ට් එකක් වේලා ලූ තිබ්බේ, එවුන්ට සල්ලි තියෙන හින්දා ප්‍රයිවට් ගිහිල්ලා කරගෙන ඇති. ඒත් නිකන් කරනවා නම් කොයි තරම් දෙයක් ද. ඒත් මචන් ප්ලාස්ටික් සර්ජරි කලා නම් අවුවෙන් එහෙම පරිස්සම් කර ගන්න වෙනවා.
     

    Zenu

    Member
    Dec 6, 2013
    161
    15
    0
    Husma ganna apahasuwak naththam baluwama lokuwata prasnayak penneth nattam oyata date ekak ganna amaru wewi. Accident walata thama ikmanata karanne. Nawaloken karanna balanna.
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    Ekenma Dr.Dammika Dissanayake...
    Affordable rate but well experianced man..machan...ape cricket team eke idan presidents lata wenakam man wada karala thiyenawa.............