මෙහෙම වුනොත් ?

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මම එළකිරියේ අහවලා කියල කියපන්. සප් එකට යාළුවො සෙට් එකක්ම කිරියේ ඉන්නවා කියපන්. ඉතින් ගුටි කනවද ? ගාන ගෙවනවද? කියල අහපන්. ඊට පස්සේ අත පය හොලවන්න පුළුවන් විදියට හිටියොත් update එකක් දාපන් කොල්ලෝ.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අපි කියමු පාරෙ යනකොට අපිව එකෙක් හප්පනව..
    කොච්චර කිව්වත් ඌ වැරැද්ද පිලිගන්නෙත් නෑ..
    මගේ බයික් එකට හරි වාහනේට හරි අලාභානිත් වෙලා..
    මූ මොනාහරි කිය කිය මග ඇරල යන්ඩ කල්පනාව..
    මොකද කරන්නෙ දැං :rolleyes:

    මෙහෙමයි මචන් දවස මම මගේ වාහනේ පාරට දානකොට දානව දැක දැකත් ට්‍රේල් බයික් එකක ආපු ඩයල් එකක් මට කලින් ෆුල් ස්පීඩ් ඒ තිබුණ ගැප් එකෙන් රිංගන්න හැදුවා.මූ වේගේ වැඩි කලා කියලා තේරුණ ක්ෂණිකෙට මම Break ගැහුවා වාහනේ ABS ලොවෙත් වැඩ කියල එදා තමා හොඳටම දැනුනේ..මගේ වැඩ කලාට උගේ වැඩ කලේ නෑ..:P:P:P පොර වැටිලා බිම දිගේ රූටන් ගිහින් නූලට ලයිට් කණුවක ඔලුව වද්ද ගන්නේ නැතුව බේරුණා.මම වාහනේ එහෙමම තියෙද්දි වාහනෙන් බැහැල ගිහින් ඌව නැඟිට්ටන්න හැදුවම මූ මට හෙන කුණුහර්ප වරුසාවක් දීගෙන ගියා. මට ඉතින් ෆුල් මාවලස්. මිනිහව වාහනේ වැදුනෙ නෑ.මම කීයටවත් හිතුනේ නෑ ඌ එහෙම මට අමතයි කියල. කොහොම හරි ඌ ගම්පහ ප්‍රසන්න රණතුංග ගේ ස්කොඩ් එකට අමතරව යන වාහනයක ඩ්‍රයිවර් කෙනෙක්. අන්තිමට මම අතින් රු 2500ක් දීල ආවා එවකට පැවති රජය සමයේ වෙච්ච දෙයක්. :P:P:P එදා හිතා ගත්තා වාහනේ ඉස්සරහට අර මෙව්වා කැමරාවක් හයි කර ගන්නව කියලා, තමන් හිසට තම අතමය සෙවනැල්ල නොවෑ.
     
    • Like
    Reactions: AnuradhaRa

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    සල්ලි දුන්නෙ මාෙකටද යකාේ නිකං එන්න එපායැ :angry: :angry:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    mulin wahane number eka liyaganin.phone eken video karapan okoma.gahaganna maraganna yanna epa dan inna un sure nane phiyen anala giyoth.hitan hinda miniustath pissu hedila inna welawe.vahana tiyena un okoma cam fix karaganin.ita passe video ekka police entry ekak dapan.
    tfs
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,681
    1
    57,800
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ...කොහොම හරි ඌ ගම්පහ ප්‍රසන්න රණතුංග ගේ ස්කොඩ් එකට අමතරව යන වාහනයක ඩ්‍රයිවර් කෙනෙක්. අන්තිමට මම අතින් රු 2500ක් දීල ආවා එවකට පැවති රජය සමයේ වෙච්ච දෙයක්....

    සල්ලි දුන්නෙ මාෙකටද යකාේ නිකං එන්න එපායැ :angry: :angry:

    :D