කැත හින්ද පටි මාමලාගෙන් නම් කරදර අඩු ඇති![]()

මහ ත්‍රාඩ ලුක් එකක් එන්නෙ ඕවගෙ යද්දි හිටන් 

ආසා හිතුනා සිංහලු
පටි මාමල නවත්තන තරමක් නවත්තන්නෙ ඕව.මොන සීන් එක උනත් ට්‍රේල් බයික් කිව්වහම ඉතින් පොලිසි වල ලොකු පැහැදීමක් නැතිව ඇතිමහ ත්‍රාඩ ලුක් එකක් එන්නෙ ඕවගෙ යද්දි හිටන්
![]()

පට්ට බන්, මගේ අන්තිම බයික් එක බාජා එකක් තමා,marry කරාට පස්සේ ගෙදරින් පදින්න දෙන්නේ නැ බන්,

හික් හික් 250 කියල උබත් පිලි ගත්ත නේ. එහෙනන් ඉතින් අවුලක් වෙන එකක් නෑ පටි මාමලාවත් අන්දලා පදින්න පුලුවන්.![]()

නැහැලු බන්..පොර කියන්නේ ඒක විකුනුවට වැඩක් නැහැලු මොකද ආයේ එහෙම එකක් හම්බෙයි ද දන්නේ නැහැලු.. දැනට ලක්ශ 11ට ඔෆර් එකක් දීලා තියනව මම දන්න එකෙක්..
මම රටේ ජනාදි පති උනානම් ඔය පියා මැස්සො එක තැනකට එකතු කරල ගිනි තියෙනව![]()
![]()
ඕවට ගොඩක් ආස ටෙරී ගොයිය මට සප් එකක් දෙයිනෙ![]()

අඩෝ දැක්කනේ මම කිව්වේ ඕක 650 කියලානැහැලු බන්..පොර කියන්නේ ඒක විකුනුවට වැඩක් නැහැලු මොකද ආයේ එහෙම එකක් හම්බෙයි ද දන්නේ නැහැලු.. දැනට ලක්ශ 11ට ඔෆර් එකක් දීලා තියනව මම දන්න එකෙක්..
![]()

නෑ බන් පටි මාමල නවත්තන්නෙ 4 සිලින්ඩර් බයික්. මම මේ 2012 ඉදන් පදින්නෙ . මට නම් කිසි කේස් එකක් වැටිල නෑ බයික් එකට. පර්සනැලිටි එකත් බලපානව මම නම් හිතන්නෙ. රස්ත මෝඩ් එකේ හිටියොත් වගේ කේස්. හිනා වෙලා වැදගත් පොරක් වගේ හිටිය නම් අවුලක්ම නෑ බන්
බයික් එකට වඩා පදින එකා තමා. අර ටිඩීඅයි අපූරුවට CB400 එකක් පැද්දෙ.

software එකක් හදලා දෙන්නද,
දැනට කරපු පොඩි වැඩ ටිකක්
කිය කියා ඉන්නේ හදලා දිය...... 
පට්ට බන්, මගේ අන්තිම බයික් එක බාජා එකක් තමා,marry කරාට පස්සේ ගෙදරින් පදින්න දෙන්නේ නැ බන්,
බේබි ක්‍රීම්ට බඩු හරි වගේ ලගදිම..... 
නෑ බන් පටි මාමල නවත්තන්නෙ 4 සිලින්ඩර් බයික්. මම මේ 2012 ඉදන් පදින්නෙ . මට නම් කිසි කේස් එකක් වැටිල නෑ බයික් එකට. පර්සනැලිටි එකත් බලපානව මම නම් හිතන්නෙ. රස්ත මෝඩ් එකේ හිටියොත් වගේ කේස්. හිනා වෙලා වැදගත් පොරක් වගේ හිටිය නම් අවුලක්ම නෑ බන්බයික් එකට වඩා පදින එකා තමා. අර ටිඩීඅයි අපූරුවට CB400 එකක් පැද්දෙ.

ඔන්න ඉතින් උබත් පම්පෝරිය පටන් ගත්තඉස්සර උදේට යද්දි අතුරුගිරිය පහුවෙලා ඉන්නවා පොලිස් මාමලා මංනම් පල් එකට හිනාවක් දාගෙන යනවා.![]()

අනේ ගොනෝ උබගෙ ඔය GN එක දිහා කවුරු බලන්නද බන් ? 
ලයිසන් ඉන්සුවරන්ස් චෙක් කරන්නවත් නවත්තන්න හිතෙන මොඩල් එකක්ද මන් අහන්නෙ ? 
උන් බලනව ඇති ඉතින් පප්පල පදින එකක් උබ පැදන් යන්නෙ මොකෝ කියල 
අනික කොල්ලෙක් ඔහොම හිනා වෙද්දි කාට උනත් බය හිතෙනවනෙ අද කාලෙ හැටියට 

ඔන්න ඉතින් උබත් පම්පෝරිය පටන් ගත්තඅනේ ගොනෝ උබගෙ ඔය GN එක දිහා කවුරු බලන්නද බන් ?
ලයිසන් ඉන්සුවරන්ස් චෙක් කරන්නවත් නවත්තන්න හිතෙන මොඩල් එකක්ද මන් අහන්නෙ ?
උන් බලනව ඇති ඉතින් පප්පල පදින එකක් උබ පැදන් යන්නෙ මොකෝ කියල
අනික කොල්ලෙක් ඔහොම හිනා වෙද්දි කාට උනත් බය හිතෙනවනෙ අද කාලෙ හැටියට
![]()

අනික කොල්ලෙක් ඔහොම හිනා වෙද්දි කාට උනත් බය හිතෙනවනෙ අද කාලෙ හැටියට![]()
වැල ගැමා ලිදේ...... 
මේ මොකටද ටේල් ලයිට් එකටද? හෙඩ් එකටනම් මේක විහිලුවක්..![]()
මචන්ස්ලා අර සර්විස් වල හෝදන්න කලින් ස්ප්‍රේ කරන හයි ප්‍රෙශර් ගන්න දිහාවක් දන්නද?? සර්විස් වල එවුන් දෙන්නේ නැහැ බන්..
ආ කුකුළණේ...... ඊළග සර්විස් එකටත් ලගයි..... මේ පාර මොබිල් ඔයිල් එක දාලා බලන්න කියලා කල්පනා කරේ......![]()
මේ පාර අයේ කස්ට්රෝල් දැම්මේ.ගියර් වැටෙනවා මාරම ස්මූත් 3rd එකෙන් පස්සේ හිරවෙන ගතියත් නෑ දැන්.