ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    සබන් ටිකක් දාලා පින්සලක් අරන් පිහදාපන් එක්කෝ.. ස්ප්‍රේ ගහනවනම් දන්නෙ නෑ. ඔයිල් දදා භූමිතෙල් දාන්න එපා බන්.. ඕක සතියට විතර බුරුල්වෙනව තේරුනා නේද?:rolleyes:

    හරි හරි එහෙනන් මේක කෙරෝලටම එජස්ට් වුනාට පස්සේ චයිනීස් ඕ-රින්ග් චේන් එකක් දාල ස්ප්‍රොකට් දෙක ගෙවෙනකම්ම දුවන්නම්..:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    adow ara service vala ganna saban eka ban

    ඔව් ඔව් දන්නවා බන්.. ඒක අවුලක් නැතිවෙයි..:yes: සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන්නේ.. පේන්ට් එකටනම් වැඩිය හොඳ නෑ කියනවා හැබැයි..:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland

    අඩේ එතකොට ජපනා වැරදීද

    34hi7pv.jpg

    oya normal yakada chain walata :rolleyes: o rings ewa lampu thel / engine oil dapu gaman baba hambenawa :dull::no:

    ube bike ekata original enne yakada ekak wenna athi, kokatath balapan o ring chain ekakda thiyenne kiyala . japannu owa maru karanawa :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    oya normal yakada chain walata :rolleyes: o rings ewa lampu thel / engine oil dapu gaman baba hambenawa :dull::no:

    ube bike ekata original enne yakada ekak wenna athi, kokatath balapan o ring chain ekakda thiyenne kiyala . japannu owa maru karanawa :yes:

    නෝමල් රෝලර් චේන් එකත් ඇදෙනවා බන්.. මට වෙලා තියනවා..:dull:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    හරි හරි එහෙනන් මේක කෙරෝලටම එජස්ට් වුනාට පස්සේ චයිනීස් ඕ-රින්ග් චේන් එකක් දාල ස්ප්‍රොකට් දෙක ගෙවෙනකම්ම දුවන්නම්..:yes::yes:

    chain eka adunama purukak dekak ain karala chain eka kota karala ai duwanna barida ?
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    chain eka adunama purukak dekak ain karala chain eka kota karala ai duwanna barida ?

    ඒ වැඩේ කරන හාල් පාරුවන්ට හෙන ගහන්න ඕනෑ බන්.:angry::angry:.චේන් එකේ රෝලර්ස් ටික ඇදුනට පස්සේ තමයි චේන් එක සම්පූර්නෙන් අයින් කරන්න වෙන්නේ..ඔය වැඩේ කරහම ආයේ චේන් එක කොට වෙනව තමයි..ඒත් ඊටපස්සේ වෙන්නෙ ස්ප්‍රොකට් දෙකට කෙල වෙලා යන එක..මගේ කලින් පල්සර් එකේ මම ඔරිජිනල් ස්ප්‍රොකට් දෙකෙන් ලක්ශයක් දිව්වා..චේන් දෙකක් මාරු කලා එච්චරයි
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    ඔව් ඔව් දන්නවා බන්.. ඒක අවුලක් නැතිවෙයි..:yes: සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන්නේ.. පේන්ට් එකටනම් වැඩිය හොඳ නෑ කියනවා හැබැයි..:dull:

    mama gedaramayi hodanne, car wash genalla hodanava. lassanata galavala paya 3k vithara aran, arun onavata epavata karanne

    chain ekath hodanna ona
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    "E=Isuru Nayanajith Bandara;18357688]ඒ වැඩේ කරන හාල් පාරුවන්ට හෙන ගහන්න ඕනෑ බන්.:angry::angry:.චේන් එකේ රෝලර්ස් ටික ඇදුනට පස්සේ තමයි චේන් එක සම්පූර්නෙන් අයින් කරන්න වෙන්නේ..ඔය වැඩේ කරහම ආයේ චේන් එක කොට වෙනව තමයි..ඒත් ඊටපස්සේ වෙන්නෙ ස්ප්‍රොකට් දෙකට කෙල වෙලා යන එක..මගේ කලින් පල්සර් එකේ මම ඔරිජිනල් ස්ප්‍රොකට් දෙකෙන් ලක්ශයක් දිව්වා..චේන් දෙකක් මාරු කලා එච්චරයි[/QUOTE]

    thanks machan danuwath karata chain ekak kiyak wenawada ?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    oya normal yakada chain walata :rolleyes: o rings ewa lampu thel / engine oil dapu gaman baba hambenawa :dull::no:

    ube bike ekata original enne yakada ekak wenna athi, kokatath balapan o ring chain ekakda thiyenne kiyala . japannu owa maru karanawa :yes:

    අඩේ engine olli දාන්න එපාද chain එකට,
    එතකොට මොනවාද දාන්න හොද
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    "E=Isuru Nayanajith Bandara;18357688]ඒ වැඩේ කරන හාල් පාරුවන්ට හෙන ගහන්න ඕනෑ බන්.:angry::angry:.චේන් එකේ රෝලර්ස් ටික ඇදුනට පස්සේ තමයි චේන් එක සම්පූර්නෙන් අයින් කරන්න වෙන්නේ..ඔය වැඩේ කරහම ආයේ චේන් එක කොට වෙනව තමයි..ඒත් ඊටපස්සේ වෙන්නෙ ස්ප්‍රොකට් දෙකට කෙල වෙලා යන එක..මගේ කලින් පල්සර් එකේ මම ඔරිජිනල් ස්ප්‍රොකට් දෙකෙන් ලක්ශයක් දිව්වා..චේන් දෙකක් මාරු කලා එච්චරයි

    thanks machan danuwath karata chain ekak kiyak wenawada ?[/QUOTE]

    මම නන් දැම්මේ රු.700 රෝලර් චේන්..හොද ඕ-රින්ග් චේන් නන් රු.3000 ඉදන් වගේ තියනවා
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අඩේ engine olli දාන්න එපාද chain එකට,
    එතකොට මොනවාද දාන්න හොද
    මැනුවල් එකේ කියන්නේ ගියර් ඔයිල් දාන්න කියලා..මම නන් ගියර් ඔයිල් තමයි දාන්නේ..හැබැයි ජානක එකේ තිබ්බ 1750ට කොහෙද චේන් ලූබ් එකක්..අන්න ඒකත් පට්ට..
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    matanam service eke buwa kiwwe normal engin oil danna kiyala.bike eken bike ekata oka wenas wenawada danne na.

    අනේ බන් ඕවල වැඩ කරන උබ් දන්න මගුලක් නෑ බන්. මගේ බයික් එකේ හැම එකේම උලන කලු රෙද්දෙන් උලල ටැංකිය පැත්තක් හීරිලා අල්ලපු ඔයිල් ටික ටික දවසිකින් අඩු උනාම මම දැක්කෙ :dull:
    චේන් එකට දාන්නෙත් පිච්චිනු එන්ජින් ඔයිල්. බයික් එකේ ස්විංග් ආම් වල තියෙන එයාර් ප්‍රෂර් එක ගහන්න කිව්වම උන්ට ඕන ගනන් ගහන්නේ. :dull:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    අනේ බන් ඕවල වැඩ කරන උබ් දන්න මගුලක් නෑ බන්. මගේ බයික් එකේ හැම එකේම උලන කලු රෙද්දෙන් උලල ටැංකිය පැත්තක් හීරිලා අල්ලපු ඔයිල් ටික ටික දවසිකින් අඩු උනාම මම දැක්කෙ :dull:
    චේන් එකට දාන්නෙත් පිච්චිනු එන්ජින් ඔයිල්. බයික් එකේ ස්විංග් ආම් වල තියෙන එයාර් ප්‍රෂර් එක ගහන්න කිව්වම උන්ට ඕන ගනන් ගහන්නේ. :dull:

    ekanam aththa machan mageth tankiya hurala thibba kalakanni unta mokada ithin.math oy seen eka dakka pichchicha thel da koheda gahanne ahuwama kiyanne wena ekak kiyala.un unge labe thamai balanne.bajaj service centere patta chatter bn.
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අනේ බන් ඕවල වැඩ කරන උබ් දන්න මගුලක් නෑ බන්. මගේ බයික් එකේ හැම එකේම උලන කලු රෙද්දෙන් උලල ටැංකිය පැත්තක් හීරිලා අල්ලපු ඔයිල් ටික ටික දවසිකින් අඩු උනාම මම දැක්කෙ :dull:
    චේන් එකට දාන්නෙත් පිච්චිනු එන්ජින් ඔයිල්. බයික් එකේ ස්විංග් ආම් වල තියෙන එයාර් ප්‍රෂර් එක ගහන්න කිව්වම උන්ට ඕන ගනන් ගහන්නේ. :dull:

    මතක් කරලා බලෙන් හරි ස්වින්ග් ආර්ම් එකට ග්‍රීස් ගස්ස ගනිල්ලා..ඉන්දියන් ඒවාගේ ග්‍රීස් නිපල් එකක් තියනවා ඉස්සරහ ස්ප්‍රොකට් එකට කිට්ටු වෙන්න..හරියට ග්‍රිස් කරල දිව්වොත් ස්වින්ග් ආර්ම් බුශ් ගහන්න ඕනෑ නැහැ මලාට
     
    Status
    Not open for further replies.