skype ubuntu walata thiyenawa thamai, umba balapan aru kiyala thiyenne ubuntu wala thiyena eka wada karanne na kiyala hariyata, eka beta version nisaiskype thiyanawa macho mata mathaka widihata ubuntu walata

Lokkayyage quote eka kiyawala balapan

skype ubuntu walata thiyenawa thamai, umba balapan aru kiyala thiyenne ubuntu wala thiyena eka wada karanne na kiyala hariyata, eka beta version nisaiskype thiyanawa macho mata mathaka widihata ubuntu walata

C Drive නෙමේ කිසිම drive එකක Data නැති කර ගන්නේ නැතිව දාන්න පුළුවන්. මට හිතා ගන්න බැරි එලකිරි එකේ මේවා ගැන ලියවිච්ච threads නැති එක.![]()

අපේ ගයාන් කල්හාර මල්ලිව ආයෙත් එලකිරි ගෙන්වා ගන්න ඕනා......!!
C Drive නෙමේ කිසිම drive එකක Data නැති කර ගන්නේ නැතිව දාන්න පුළුවන්. මට හිතා ගන්න බැරි එලකිරි එකේ මේවා ගැන ලියවිච්ච threads නැති එක.![]()
1. නොමිලේ ලබාගත හැකි වීම.
2. අවශ්‍ය කරන software ගොඩක් දේ නොමිලේම clicks දෙකන් තුනකින් (එක command එකකින්) දා ගන්න පුළුවන් වීම.
3. Virus ප්‍රශ්ණ 99.99% නැති වීම.
4. කල් යනවිට windows වගේ බර කරත්තයක් බවට පත් නොවීම.
5. Customizations, Themes වගේ දේවල් අපරිමිත ප්‍රමාණයක් තිබීම (නොමිලේ ලබා ගත හැකි)
6. අවශ්‍ය විට පහසුවෙන් Update/Upgrade කරගත හැකි වීම.
ඔය දැනට මතන් වෙච්ච එව්වා තමා කිවුවේ. තව වාසි ගොඩක් තියනවා OS core එක පැත්තෙන් හිතුවොත් (root, mounting, partitioning). ඒවා ඕනේ නෑ නේ![]()
මේ මම දන්න vpsupun මදමචං පෝස්ට් එක නම් නියමයි. ඒත් පොඩි අඩුපාඩු ටිකක් තියනවා. හැදුවට තරහ නෑ නේ.![]()
උබුන්ටු නෙමේ ගොඩක් Linux versions (Fedora, Debian, CentOs) වල dual boot (Windows + Linux) Install කරන්න පුළුවන්. අර එක යාලුවෙක් කියලා තිබුනා 3rd party app එකක් ඕනේ කියලා. එහෙම අවශ්‍ය නෑ. Grub කියන්නේ සෑහෙන්න powerfull boot loader එකක්. ඒකට දාලා තියන වෙන OS (Windows and/or Linux)වර්ග ගොඩක් අඳූන ගන්න හැකියාවක් තියනවා.
ඒ නිසා dual boot තියා ගන්න වෙන මොනවත් ඕනේ නෑ.
මෙන්න dual boot Linux(Ubuntu) දාන විදිය
1. දැනට Windows තියන අය, තමන්ගේ windows disk management (right click on "My Computer" -> Manage -> Disk Management) වලට ගිහින් partition එකක් free කර ගන්න (තියන Data වෙන partition එකකට දාලා, ඒ partition එක උඩ right click කරලා delete කරන්න. ඒ ගන්න partition එකේ 5GB වත් තියනවා නම් හොඳයි. ). මතක තියා ගන්න ඒ delete කරපු partition එකේ size එක (මොකද linux වල C: , D: කියලා partition නෑ).
2. දැන් Ubuntu CD එක දාලා reboot (CD එකෙන් boot) කරන්න.
3. දැන් අර Install Ubuntu කියන window එකෙන් පස්සේ, එන පහල window එකේදී
![]()
Something Else කියන එක තෝරන්න.
3. එතනදී hard disk එකේ partition ටික බලා ගන්න පුළුවන් වේවි. එතනදී අර windows වලින් delete කරපු partition එක තෝරන්න (Size එකෙන් හොයා ගන්න පුළුවන් ලේසියෙන්ම)
දැන් new or add ->
Partition Type : Logical
Size : 1GB (1000MB)
Use As : Swap
(අනිත් ඒවා වෙනස් කරන්න එපා) - > OK
දැන් අර partition එක දෙකට කැඩිලා ඇති.
දැන් ඉතුරු කොටස තෝරන්න. new or add ->
Partition type : Logical
User As : Ext4
Mount Pint : /
(අනිත් ඒවා වෙනස් කරන්න එපා) - > OK
4. දැන් සාමාන්‍ය විදියට ඉස්සරහට යන්න.
අනිත් ඒවා ඔය යාලුවා කියපු විදියට කලා නම් ගොඩ.
Restart උනාම OS දෙක තෝරන්න Option එකක් ඒවි. එතනින් කැමති එකක් තෝරල enter කලාම හරි.

1. නොමිලේ ලබාගත හැකි වීම.
2. අවශ්‍ය කරන software ගොඩක් දේ නොමිලේම clicks දෙකන් තුනකින් (එක command එකකින්) දා ගන්න පුළුවන් වීම.
3. Virus ප්‍රශ්ණ 99.99% නැති වීම.
4. කල් යනවිට windows වගේ බර කරත්තයක් බවට පත් නොවීම.
5. Customizations, Themes වගේ දේවල් අපරිමිත ප්‍රමාණයක් තිබීම (නොමිලේ ලබා ගත හැකි)
6. අවශ්‍ය විට පහසුවෙන් Update/Upgrade කරගත හැකි වීම.
ඔය දැනට මතන් වෙච්ච එව්වා තමා කිවුවේ. තව වාසි ගොඩක් තියනවා OS core එක පැත්තෙන් හිතුවොත් (root, mounting, partitioning). ඒවා ඕනේ නෑ නේ![]()
meke games gahanna puluwanda???
puluvanmachan meka windows ekka venama partition ekakata daanna barida.e kiyanne xp ekai 7 ekai api ekata daanava vage
Machan..... Man win 8 use karanne....!!!
Ithin man uba kiyapu widiyata win udin ubuntu danna giyama error 1k enawa...... Me tiyenne log file 1.....!!!
Puluwannam balala mokadda awula kiyala kiyahanko.....!!!!
http://www.mediafire.com/download.php?umclttxaa5r2ww7
Plez machan......
Godak kal idan daganna balan hitiye.....
Eth danne nathi nisai nikan hitiye....!!!!
Thankx.........!!!!!
Kawruth naddoooooooooooooo????????????????
. Windows වලින් වෙන Partition එකක් කඩාගෙන ඒකට CD එකෙන් boot කරලා දාන්න. Error Log එක download කරන්න බෑ. පුළුවන්නම් attach කරපන්. අනික උඔට කවුද බං කිව්වේ Windows වල ඉඳන් දාන්න කියලා. Windows වලින් වෙන Partition එකක් කඩාගෙන ඒකට CD එකෙන් boot කරලා දාන්න.
මචං ඔහොම නෙමේ , CD එක දලා , ඒකෙන් boot කරපන්. Windows දානවා වගේ. ඊට පස්සේ ඔය කියන විදියට instructions follow කරන්න. ඒක තමා හොඳම විදිය. Wubi installer එක වද දෙනවා සමහර OS වලට.

windows uda ubuntu daanna puluvan. habai leda vadi machan. cd eken boot karala ubuntu dapan. ethakota apita partition toranna denawa.Ethakota Man ubuntu walata hadapu partition 1 pennanne naneee....!!!!!!
Ekai mehema danna baluwe......!!!!!!
Mokada karanna one kiyapanko.....!!!!!!![]()