මූ රිලීස් වෙයිද ගුපියනේ ??

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    මචං මේවා හෙන සිම්පල් කේස්

    උඹට මතකද අර උප පොලිස් පරීක්ෂක ඩෑල් එකක් වැගන් ආර් එකේ යද්දි පවුල පිටින්ම හ්ප්පලා මරපු ගැනු ඩොකා
    අන්න දැන් **** හොස්පිටල් එකේ ස්ටාෆ් වලට සෙමිනා හිටන් කරනවා
    මට මතක විදියට ඒක උනේ 2018 හෝ 20
    cctv හිටන් තිබ්බා ක්ලබ් දෙකක විතර බොනවා
    බීළා වාහනේ පදිනවා
    පොලිසියේ උන් චෙක් කරද්දි බීල මාට්ටු වෙනවා. පස්සේ මොනාදෝ මොනාදෝ වෙනවා

    කිසිම අවුලක් නෑ. සේවයේ පිහිටුවලා ලස්සනට වැඩ. කිසිම වැරද්දක් නොකරපු ගාණට

    මුගේ නිමිත්ත වෙන්නේ මානසික රෝග
    අඩෝ ඔව් නේද. මටත් මතකයි සීන් එක. අඩෝ ඉතින් එහෙමත් ඉතින් නීතියෙන් පැනලා යන්න පුළුවන් හැබැයි අධිකරණයට අපහාස කළා කියල තව නඩුත් දානවා මිනිස්සුන්ට. නෙදකින්. පම්කේ අධිකරණ තමයි මෙව්වා.

    Why she is intelligent... have a nice look? what else you need an extra boob? :rolleyes:
    that's not the look I'm searching for. :rolleyes:
    ------ Post added on Jan 18, 2023 at 11:23 PM
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    Mona nivatayekda moo

    කොළඹ සරසවි සිසුවා සිද්ධිය වමාරයි​

    (ඉන්දිකා රාමනායක)

    විශේෂ දෙයක් කථා කරන්න ඕන කියලා මම ඇය තුරඟ තරඟ පිටියේ පිටියට රැගෙන ආවා. එහි දී “ඔයාව සප්‍රයිස් කරන්න ඕන කියලා” මම ඇගේ ඇස් බැඳ ගෙලට පිහියෙන් ඇන්නා යැයි කොළඹ තුරඟ තරඟ පිටියේ දී සිය පෙම්වතින බව කියන තරුණ’යගේ ගෙලට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වන සරසවි සිසුව පොලිසට ප්‍රකාශය ලබා දෙමින් ප්‍රකාශ කර ඇත.

    “චුටි” මට නිතරම මම මානසික රෝගියකු කියලා පරිභය කරනවා. ඒ නිසා මම වේදනාවෙන් හිටියේ.’ මට අහිමි වන ඇයව වෙන කිසිවකුටත් අයිති නොවන්න ඇය මරන්න ඕන කියලා ,,මම මාසයක පමණ කාලයක සැලසුම් කළ බව හදිසි කථාවක් තිබෙනවා කියලා මම චුටි ව තුරඟ තරඟ පිටියට කැඳවාගෙන රැගෙන ආවා.

    මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි චතුරි හංසිකා මල්ලාකාරච්චි (24) නමැති තරුණයකි.

    එම පීඨයේම ඉගෙනුම ලබමින් සිටි පසිදු චතරංග නමැති සැකකාර තරුණයා පොලිසියට කළ ප්‍රකාශයේ තවදුරටත් මෙසේද සඳහන් වේ.

    මම 2019 වසරේ සිට මානසිත ව්‍යාකූල තත්තවක් වෙනුවෙන් බෙහෙත් ගන්නවා. චුටි සමග 2020 මිතුරු වුනා. ඇය මම බෙහෙත් ගන්නා බවට කිව්වේ නැහැ. නමුත් ඇය මීට මාස 4-5 පෙර ඒ බව දැනගෙන, මා අමනාප වුණා. අපේ සම්බන්ධය නතර කරමු කියලා ඇය එය නරත කළා.

    ඇය වෙනස් වුණා. ඇය මට නිරතව “පිස්සා” කියලා බනිනවා. ඇය වෙනස් වුනේ වෙනත් සම්බන්ධයක් නිසා ද කියල මම හොයලා බැලුවා. නමුත් ඇයට එහෙම සම්බන්ධයක් තිබුණේ නැහැ. මට ඇය සම්බන්ධයෙන් සැකයක් තිබුණෙත් නැහැ. අය මට නිරතම මානසික රෝගියා කියලා බැන වදින නිසා මම ඇය සමග වේදනාවෙන් හිටියේ.

    සම්බන්ධය නැති නිසා ඇය මට අයිති නැහැ. මට අහිමි වු ඇය වෙන කිසිවෙකුටත් හිමිවෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා මම ඇය ඝාතනය කරන්න ඕන කියලා සැලසුම් කළා.

    පසුගිය සෙනසුරාදා ඇය මා සමග බහින් බස් වුනා. ඇය කිව්වා අපි මේ සම්බන්ධය නවත්වමු කිව්වා. ඒ වනවිටත් ඇය සම්බන්ධය නවත්වලා තිබුණේ.

    ඇය මරන්න ඕන කියලා මම සැලසුම් කළා. ඉරිදා වැල්ලම්පිටිය හංදියෙන් මම පිහියක් ද මිළ දී ගත්තා. අඟහරුවාදා ගෙදර ඉදන් ආවේ ඒ පිහිය බෑගයේ දමාගෙන.

    උදේ පළමු දේශනයට සහභාගි වුණාට පසුව මම “චුටි” ට කිව්වා විශේෂ කතාවක් තියනවා කියන්න තරඟ තරඟ පිටියට යමුද කියලා.

    මුලින්ම ඒයා අකමැත්ත පළ කළා පසුව බලකළ නිසා කැමති වුනා. අපි දෙන්නා ඇවිදගෙනම තුරඟ තරඟ පිටියට ආවා. පොකුණ තියන තැන අපි දෙන්න නැවතිලා කථා කළා. ඇය පිළිබඳ තරහත් තිබුණ නිසා මට ඇය මරන්නම හිත දුන්නා.

    මම ඇයට කිව්වා ” මට ඔයාට සප්‍රයිස් එකක් තියනවා දෙන්න කියලා.. මම ඇය තුරඟ තරඟ පිටියේ ලකූණු පුවරුව වෙත කැඳවාගෙන ආවා

    ඇයි යළිත් ඇහැව්වා මොකක් ද සප්‍රයිස් එක කියලා. ඒත් සමගම මම එකවරම එක් පිහි පහරක් ඇගේ ගෙල වෙත එල්ල කළා.. ඒ සමගම ඇය හයියෙන් කෑ ගහගෙන කළබල වෙලා ඇස් දෙක බැද තිබු ලේන්සුව ගලවාගෙන උදව් ඉල්ලා කෑ ගැහුවා . ඒ අවස්ථාවේ මෙම ඇයට තවත් පිහි පහරක් එල්ල කළා. සිද්ධිය වු ස්ථානයට ආසන්නයේ තරුණියන් පිරිසක් සිටියා ,, ඔවුන් එම ස්ථානයට පැමිණෙතැයි බියෙන් මම එම ස්ථානයෙන් පැනලා ගියා ,

    මම පලා යන මොහොතෙත් මම “චුටි” දිහා නැවතත් හැරිලා බැලුවා ඒ මොහොතේ ”චුටි” කිසිදු හැල්හොල්මනත් නැතිව වැටිලා හිටියා.

    එළියට දිව ගිය මම කෙලින්ම බස් එකක නැගලා වැල්ලම්පිටියට ගියා , ගියේ කෝචිචියට පනින්නයි. නමුත් බොහෝ වෙලාවක් හිටියත් දුම්රියක් ආවේ නැහැ. එම නිසා මම ගෙදරට ගියා . ගෙදරට ගොස් මගේ පොත් බෑග් ,ඇතුළු භාණ්ඩ ගෙදර තියලා සිය දිවි නසාගන්න කැලණ’ ගඟ දෙපාරක්ම පැන්නා.

    අවසානයේ පොලිස් අත්අඩංගුවට පත් වුනා.

    - https://www.lankadeepa.lk/latest_news/කොළඹ-සරසවි-සිසුවා-සිද්ධිය-වමාරයි/1-627169
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Plot twist - කොල්ලා දේශපාලුවෙක්ගේ මුවාවෙන් නිදහස් වෙලා කැම්පස් ළමයින්ට පහර ගහන විදියේ කැම්පේන් එකකට නම්මගන්න උනත් පුලුවන්. 😉

    කොහොමත් නිදහස් වෙන ස්පීඩ් එකෙන් කියන්න පුළුවන්. :yes:

    ලසන්තලා , තාජුඩින් මරලත් මොකුත් නොකළ ගානට පාර්ලිමේන්තු ගිය උනුත් ඉන්නේ :D
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මේ දරුවට පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලන්න අවශ්‍ය ඉහලම සුදුසුකම් දෙක තියෙනවා :)

    1. මානසික ලෙඩක් තියෙනවා
    2. මිනි මරලා පුරුද්ද තියෙනවා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Mona nivatayekda moo

    කොළඹ සරසවි සිසුවා සිද්ධිය වමාරයි​

    (ඉන්දිකා රාමනායක)

    විශේෂ දෙයක් කථා කරන්න ඕන කියලා මම ඇය තුරඟ තරඟ පිටියේ පිටියට රැගෙන ආවා. එහි දී “ඔයාව සප්‍රයිස් කරන්න ඕන කියලා” මම ඇගේ ඇස් බැඳ ගෙලට පිහියෙන් ඇන්නා යැයි කොළඹ තුරඟ තරඟ පිටියේ දී සිය පෙම්වතින බව කියන තරුණ’යගේ ගෙලට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වන සරසවි සිසුව පොලිසට ප්‍රකාශය ලබා දෙමින් ප්‍රකාශ කර ඇත.

    “චුටි” මට නිතරම මම මානසික රෝගියකු කියලා පරිභය කරනවා. ඒ නිසා මම වේදනාවෙන් හිටියේ.’ මට අහිමි වන ඇයව වෙන කිසිවකුටත් අයිති නොවන්න ඇය මරන්න ඕන කියලා ,,මම මාසයක පමණ කාලයක සැලසුම් කළ බව හදිසි කථාවක් තිබෙනවා කියලා මම චුටි ව තුරඟ තරඟ පිටියට කැඳවාගෙන රැගෙන ආවා.

    මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි චතුරි හංසිකා මල්ලාකාරච්චි (24) නමැති තරුණයකි.

    එම පීඨයේම ඉගෙනුම ලබමින් සිටි පසිදු චතරංග නමැති සැකකාර තරුණයා පොලිසියට කළ ප්‍රකාශයේ තවදුරටත් මෙසේද සඳහන් වේ.

    මම 2019 වසරේ සිට මානසිත ව්‍යාකූල තත්තවක් වෙනුවෙන් බෙහෙත් ගන්නවා. චුටි සමග 2020 මිතුරු වුනා. ඇය මම බෙහෙත් ගන්නා බවට කිව්වේ නැහැ. නමුත් ඇය මීට මාස 4-5 පෙර ඒ බව දැනගෙන, මා අමනාප වුණා. අපේ සම්බන්ධය නතර කරමු කියලා ඇය එය නරත කළා.

    ඇය වෙනස් වුණා. ඇය මට නිරතව “පිස්සා” කියලා බනිනවා. ඇය වෙනස් වුනේ වෙනත් සම්බන්ධයක් නිසා ද කියල මම හොයලා බැලුවා. නමුත් ඇයට එහෙම සම්බන්ධයක් තිබුණේ නැහැ. මට ඇය සම්බන්ධයෙන් සැකයක් තිබුණෙත් නැහැ. අය මට නිරතම මානසික රෝගියා කියලා බැන වදින නිසා මම ඇය සමග වේදනාවෙන් හිටියේ.

    සම්බන්ධය නැති නිසා ඇය මට අයිති නැහැ. මට අහිමි වු ඇය වෙන කිසිවෙකුටත් හිමිවෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා මම ඇය ඝාතනය කරන්න ඕන කියලා සැලසුම් කළා.

    පසුගිය සෙනසුරාදා ඇය මා සමග බහින් බස් වුනා. ඇය කිව්වා අපි මේ සම්බන්ධය නවත්වමු කිව්වා. ඒ වනවිටත් ඇය සම්බන්ධය නවත්වලා තිබුණේ.

    ඇය මරන්න ඕන කියලා මම සැලසුම් කළා. ඉරිදා වැල්ලම්පිටිය හංදියෙන් මම පිහියක් ද මිළ දී ගත්තා. අඟහරුවාදා ගෙදර ඉදන් ආවේ ඒ පිහිය බෑගයේ දමාගෙන.

    උදේ පළමු දේශනයට සහභාගි වුණාට පසුව මම “චුටි” ට කිව්වා විශේෂ කතාවක් තියනවා කියන්න තරඟ තරඟ පිටියට යමුද කියලා.

    මුලින්ම ඒයා අකමැත්ත පළ කළා පසුව බලකළ නිසා කැමති වුනා. අපි දෙන්නා ඇවිදගෙනම තුරඟ තරඟ පිටියට ආවා. පොකුණ තියන තැන අපි දෙන්න නැවතිලා කථා කළා. ඇය පිළිබඳ තරහත් තිබුණ නිසා මට ඇය මරන්නම හිත දුන්නා.

    මම ඇයට කිව්වා ” මට ඔයාට සප්‍රයිස් එකක් තියනවා දෙන්න කියලා.. මම ඇය තුරඟ තරඟ පිටියේ ලකූණු පුවරුව වෙත කැඳවාගෙන ආවා

    ඇයි යළිත් ඇහැව්වා මොකක් ද සප්‍රයිස් එක කියලා. ඒත් සමගම මම එකවරම එක් පිහි පහරක් ඇගේ ගෙල වෙත එල්ල කළා.. ඒ සමගම ඇය හයියෙන් කෑ ගහගෙන කළබල වෙලා ඇස් දෙක බැද තිබු ලේන්සුව ගලවාගෙන උදව් ඉල්ලා කෑ ගැහුවා . ඒ අවස්ථාවේ මෙම ඇයට තවත් පිහි පහරක් එල්ල කළා. සිද්ධිය වු ස්ථානයට ආසන්නයේ තරුණියන් පිරිසක් සිටියා ,, ඔවුන් එම ස්ථානයට පැමිණෙතැයි බියෙන් මම එම ස්ථානයෙන් පැනලා ගියා ,

    මම පලා යන මොහොතෙත් මම “චුටි” දිහා නැවතත් හැරිලා බැලුවා ඒ මොහොතේ ”චුටි” කිසිදු හැල්හොල්මනත් නැතිව වැටිලා හිටියා.

    එළියට දිව ගිය මම කෙලින්ම බස් එකක නැගලා වැල්ලම්පිටියට ගියා , ගියේ කෝචිචියට පනින්නයි. නමුත් බොහෝ වෙලාවක් හිටියත් දුම්රියක් ආවේ නැහැ. එම නිසා මම ගෙදරට ගියා . ගෙදරට ගොස් මගේ පොත් බෑග් ,ඇතුළු භාණ්ඩ ගෙදර තියලා සිය දිවි නසාගන්න කැලණ’ ගඟ දෙපාරක්ම පැන්නා.

    අවසානයේ පොලිස් අත්අඩංගුවට පත් වුනා.

    - https://www.lankadeepa.lk/latest_news/කොළඹ-සරසවි-සිසුවා-සිද්ධිය-වමාරයි/1-627169

    lassanata gothala thiyanawa

    lawyer kiyala denna athi
     
    Tommy 26

    Junior member
  • Jan 16, 2023
    33
    29
    18
    panadura

    මේ වගේ සුරංගනා කතා පිලිගන්න මෝඩයොත් ඇති නේ ලංකාවේ:rofl:

    මාත් එහෙම කියනවා. ඌ මලේ නෑනේ. ඒක නිසා ඌව මරන්න ඕනේ නෑ
    මානසික රෝගියෙක් ඇවිත් උබේ අම්මට ඇරලා ගියත් බලන් ඉදපන් එහෙනම්😆
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    මචං මේවා හෙන සිම්පල් කේස්

    උඹට මතකද අර උප පොලිස් පරීක්ෂක ඩෑල් එකක් වැගන් ආර් එකේ යද්දි පවුල පිටින්ම හ්ප්පලා මරපු ගැනු ඩොකා
    අන්න දැන් **** හොස්පිටල් එකේ ස්ටාෆ් වලට සෙමිනා හිටන් කරනවා
    මට මතක විදියට ඒක උනේ 2018 හෝ 20
    cctv හිටන් තිබ්බා ක්ලබ් දෙකක විතර බොනවා
    බීළා වාහනේ පදිනවා
    පොලිසියේ උන් චෙක් කරද්දි බීල මාට්ටු වෙනවා. පස්සේ මොනාදෝ මොනාදෝ වෙනවා

    කිසිම අවුලක් නෑ. සේවයේ පිහිටුවලා ලස්සනට වැඩ. කිසිම වැරද්දක් නොකරපු ගාණට

    මුගේ නිමිත්ත වෙන්නේ මානසික රෝග
    සුද්දෙක් එක්ක ටොයිලට් එකේ ජිංගි ජිගා දාලා, ඇක්සිඩන්ට් වෙලා ඇඳුම් නැතිව හිටපු කෙනා ද? තාත්තා හෙන තදයෙක්
     
    • Like
    Reactions: lilman

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    බොරු සීන්. Manipulate කරන්න දාන සීන්. ගොඩක් මට මානසික රෝග කිය කිය යන්නෙ අනිත් උන්ව නටවන්න. අත්දැකීමෙන් දන්නව. උන්ට ඇති මානසික රෝග නෑ කපටියි.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    එ ගෑණි හොඳ නිසාද පවුලක්ම විනාශ කරලා දැම්මේ මචං
    එහෙනම් මූත් හොඳ ඇති. මොකද මූත් එක මිනිමැරුමනේ කලේ
    පවුලක් මැරුන් නෑ. පිරිමි එක්කෙනා මැරුණේ. ඕකට සෑහෙන්න දොස්තරලා සපෝර්ට් කරා ඕක වහන්න. වැඩේ වැරදියි. දැඩි දඬුවම් දෙන්න ඕනේ බීලා ගිහින් හප්පන එවුන්ට. ඔතන ටොක්සිකොලොජි රිපෝර්ට් එකේ ජිල් මාර්ට් එකක් දාලා කියලා තමා කියන්නේ. බීමත්ව කියලා ඔප්පු කරන්න බැරි වුනොත් ඒක රිය අනතුරක් කර මරණයක් සිදුකිරිම විතරයි. නඩුව ඇදෙනවා අවුරුදු ගණන්. එතකන් නිදහස්. සමහර විට සෙට්ල් කරගෙනත් ඇති පවුල් එක්ක කතා කරගෙන.

    මේකේදි මූ පිහියක් අරන් කලින් සැලසුම් කරලා ගෙනාව නිසා තමා මූට නම් කේස් එක එන්නේ. මානසික ලෙඩක් තිබ්බත් නිදහස් කරන එකක් නෑ සමාජෙට අවදානමක් නෑ කියලා ඔප්පු වෙනකන්. එහෙම වුනොත් වෙනම ඒ වගේ අය දාන තැන් තියෙනවා. නමුත් ඒ මෙහෙම අය නෙමෙයි. එක්ස්ට්‍රීම් මෙන්ටල් කේස්. නිකන් මේ ඩිප්‍රෙශන් තිබ්බා කියලා නම් නිදහස් කරන්නේ නෑ.
     
    • Like
    Reactions: NRTG and lilman

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,270
    7,773
    113
    Depression and kella wena knkta lebena eka balan inna beri nam thaman meruna nam iwarane.. Ethakota kisi dukak eeta passe denen nehane.

    Kellawa marala muth suicide karagan hadalath.. Ekata uta bayai thamange life eka araganna.. Eth wena kenekge life eka aran iwarai.. Kellata muuwa wiswasa nisane, Pihiyen anin kalin lensuwakin as deka wahagena tiyenne
     
    Last edited:
    • Like
    Reactions: lilman

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    api owage balanne wela kali tika witarayine gupiyo
    Ado meka mankalpithai kiwwta UOK or UOC wala wuna seen ekak bn :shocked:

    කැළණිය විශ්වවිද්‍යාලයේ ඛේදවාචකය

    [Premalal V. The Attorney General (2000) 2 SLR 403]

    නිතිය යනු ඉතාමත් සාධාරණ විෂයකි. සෑම විටම අධිකරණයක් මගින් සිදුකරන්නේ යම් ක්‍රියාවක් හෝ නොකර හැරීමක් සිහි බුද්ධිය ඇති සාධාරණ මිනිසෙකුගේ (Prudent Man) ක්‍රියා කලාපයත් සමග සැසදීමයි. මිනිසා යනු ප්‍රධාන පද්ධතීන් 7 කින් සමන්විත හැගීම් දැනීම් ඇති ලේ, ඇට, මස්, නහර වලින් සැකසී ඇති සහ පංච ඉන්ද්‍රියන්ට ගෝචර වන දේවල් සමග චිත්ත නැමති ශක්තියත් සමග ඇතිවන සිතුවිලි මෙහයවමින් අතීතයත් වර්ථමානයත් අනාගතයත් සමග ජීවත් වන ව්‍යුහයකි.
    කැළණිය විශ්වවිද්‍යාලය 1959 දී පිහිටුවා ඇත. එකල එය "ශ්‍රී ලංකා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය" නම් විය. විශ්වවිද්‍යාලයේ ආදර්ශ පාඨය වන්නේ “පඤ්ඤාය පරිසුජ්ඣති” ය. ලංකාවේ අනෙකුත් විශ්වවිද්‍යාල වල මෙන්ම ඉතාමත් අලංකාර නිදහස් පරිසරයකට උරුමකම් කියන විශ්වවිද්‍යාලයකි.

    මෙම නඩු තීන්දුවේ ඇති සිද්ධිය පාදක කරගනිමින් කමල් අද්දරාඅරච්චි සහ සංගීතා වීරරත්න රංගනයෙන් දායක වන වසන්ත ඔබේසේකර මහතා විසින් අධ්‍යක්ෂණය කල "සලෙලු වරම" චිත්‍රපටිය ශ්‍රී ලංකාවේ චිත්‍රපටි කලාවට එක් වී ඇත.
    මෙම නඩුවේ චූදිත අභියාචක වන ප්‍රේමලාල් යනු ඉතාමත් දක්ෂ සිසුවෙකු වූ අතර ඔහුගේ අභිප්‍රාය වූයේ කතිකාචාර්‍යවරයෙකු වීම ය. තනිකඩ ජීවිතයක් ගත කරමින් සිටි ඔහුට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ වසරේ කොක්කක් මුණගැසෙයි. ඇය නමින් මදුවන්තී විය. මෙවැනි සම්බන්ධයක් ඇති වූ විට විශ්වවිද්‍යාල භාෂාවට අනුව පිරිමි පාර්ශවයට කියන නම්ක් ඇත. ඒ අනුව ප්‍රේමලාල් "ලැම්බට්" කෙනෙකි. මොවුන් දෙපළ කැළණිය විශ්වවිද්‍යාලයේ ඇති පෙම්වතුන්ගේ ස්ථාන වන 'තල් වැට' 'සයිබේ' 'තරුව' 'අඹසෙවන' හී කල් ගෙවමින් ඉතාමත් ආදරයෙන් ජීවත් වී ඇත. මෙම දෙපළ විශ්වවිද්‍යාලයේ ඉතාමත් ජනප්‍රිය පෙම්වතුන් දෙපලක් වීය.

    කාලය කෙමෙන් ගෙවී ගියහ.

    දිනය 1992 අප්‍රේල් 22
    අවුරුදු නිවාඩුව ගෙවී ගොස් දින කිහිපයක් ගත වීය. පුරුදු පරිදි මෙදින ද කුරුලු හඩින් සහ අලුත් වූ පරිසරයෙන් විශ්වවිද්‍යාල භූමිය හැඩවී හිරු රෂිමියෙන් නැහැවී දවස උදාවිය. නමුත් මේ සියලු චමත්කාර පරිසරය එක සැනකින් අදුරෙන් වැසී ගිය දිනයක් බවට පත්වූයේ ඉතාමත් ඛේදජනක සිදුවීමක් සිදුවිමෙනි.

    මධුවන්තීට, ප්‍රේමලාල්ට අමතරව ඇයගේ ගමෙත් පෙම්වතෙක් සිටීය. ඔහු නමින් සුසන්ත ය. මොවුන් දෙදෙනාගේ සම්බන්ධය පාසල් යන කාලයේ සිට පැවතගෙන ආ එකකි. මදුවන්ති විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමෙන් පසුවත් මෙම සම්බන්ධය තිබී ඇත. නමුත් ප්‍රේමලාල් ඒ බවක් දැන හිද නැත. ඇයගේ පියාද මේ සම්බන්ධව නොදැන සිටි බවක් සාක්ෂි ලබා දීමේදී පැවසීය.
    පුරුදු පරිදි මධුවන්තී ලක ලෑස්තිවී තම මිතුරිය පැට්‍රික් සමග ලෙක්චර්ස් යාමට පිටත් වීය. ඇගේ මිතුරිය නමින් සීලීන් පැට්‍රික් වන අතර ඇය මෙම නඩුවේ පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකාරියකි. ඇගේ සාක්ෂියට අනුව මදුවන්තී හා ප්‍රේමලාල් අතර ආදර සම්බන්ධයක් නොතිබූ බවත් මියගිය මදුවන්තී හුදෙක් එක් මිතුරියක් පමණක් බවත් ඒත්තුගැනිවීමට උත්සහ කර ඇත. නමුත් ඇගේ සාක්ෂිය මගින් සහ විශ්වවිද්‍යාලයේ මුරකරුගෙන් අනාවරණය වූ ප්‍රධාන කරුණු දෙකක් ඇත. කෙසේහෝ ඇයගේ සාක්ෂිය විශ්වාස කිරීමට අපහසු සාක්ෂියක් බවට අභියාචකගේ නීතිඥවරුන් පෙන්වා දී ඇත.

    නමුත් විත්තියේ සාක්ෂිකරුවෙකු වූ ප්‍රේමලාල්ගේ හොදම මිතුරා හෙවත් රූමා වන කුලතිලක බණ්ඩාර විසින් තම සාක්ෂියේ පෙන්වාදී ඇත්තේ මදුවන්ති සහ ප්‍රේමලාල් විශ්වවිද්‍යාලය තුල ඉතාමත් ජනප්‍රිය පෙම්වතුන් යුවලක් වූ බවත්, මොවුන් දෙපළ නිතර "Kelaniya Inn” නම් හෝටලයේ හමුවූ බවත්, මොවුන් අතර ලියුම් හුවමාරු වූ බවත් පෙන්වා දී ඇත. තවදුරටත් ඔහුගේ සාක්ෂියෙන් මතු වූ ප්‍රධානම කරුණක් වන්නේ, අවසාන වසරේ අවසන් විභාගය පැවැත්වීමට ප්‍රථමයෙන් ඉහත කී හෝටලය වෙත දෙදෙනාම ගිය බවත්, පසුව ප්‍රේමලාල්ගේ හැසිරීම වෙනස් වූ බවත්, නිතර නිතර අඹසෙවනේ කල් ගෙවමින් මදුවිත පානය කිරීමටත් බීගෙන විත් මදුවන්තී සම්බන්ධයෙන් දුක්ගැනවිලි ප්‍රකාශ කිරීමටත් පටන් ගත් බවයි.
    "මදුවන්ති තමයි ටිකක් මට සැනසීමක් තිබෙන්නේ. ඒකත් නැතිවෙනවා."

    ප්‍රේමලාල්ට මේ මොහොත වන විට මදුවන්තීගේ සහ ඇයගේ ගමේ ප්‍රේමවන්තයාගේ හොර රහසේ සිදු වී තිබූ කසාදය පිළිබදව ආරංචි වී තිබුණි. එකී කසාදයේ විවාහ සහතිකයද මෙම නඩුවේ සාක්ෂියක් ලෙස ගොනු වී ඇත. ඇයගේ පියා පවා මෙම සම්බන්ධය ගැන නොදැන සිටි අතර ඇයගේ මරණයෙන් පසුව දැනගෙන ඇත.මෙම අවාසනාවන්ත ආරංචිය ප්‍රේමලාල්ට දරාගත නොහැකි විය. නඩුවේදී ඉදිරිපත් වූ මියගිය කාන්තාව විසින් එවා තිබූ පෙම් හසුන්වල තිබූ ඉතාමත් වැදගත් පේලි කිහිපයක් පහත දක්වා ඇත.

    "මම බැදපු ගෑනියක් නිසා ඔයාට හැකි නම් මිනිස්කමේ නාමයෙන් ඔයාත් ජීවත් වෙලා මටත් ජීවත් වෙන්න ඉඩ දෙන්න"
    "ඔයා ඉතාමත් හොද මිනිස්කම් වලින් පෙලුනු අවංක කෙනෙක්. මම හිතා මතා වැරදි කරලා නැහැ ලාල්. මට සමාවෙන්න් ලාල් හැම දේකටම. ඔයාගේ ජීවිතයට මෙතරම් වේදනා එකතු වුනේ මම නිසා බව මම දන්නවා."
    මේ ආරංචියත් සමග ඔහුට සිදු වූ ලැජ්ජාව, අවමානය සේම හිතේ තිබූ ආදරය, දුක, කෝපය හේතුවෙන් හිත පාලනයකින් තොරව ගිලිහී ගියා විය හැකිය. පසුව මෙදින ඔහු උමතුවෙන් පිහියක් සහ වස කුප්පියක් ද අතැතිව බෝඩිමෙන් එලියට බැස්සේය.

    ඔහු, ලෙක්චර්ස් ‍යමින් සිටි මදුවන්තිගේ පිටුපසින් පැමිණ ඇයට නවතින ලෙස අණ කර පිහි පාරවල් දෙකක් ඇන ඒ සැනින් දිව ගොස් ඔහුද වහ කුප්පියක් පානය කලේය. ඔහුගේ ජීවිතයට හානියක් සිදු නොවීය. නමුත් ප්‍රේමලාල් ආදරය කල ඔහුගේ පෙම්වන්තිය රෝහල් ගත කරන විටත් මිය ගොස් ඇත. එලෙස ඔවුන්ගේ ජීවිත වෙන වෙනම නොසිතූ ලෙස ලියවිනි.
    ප්‍රේමලාල් මධුවන්තීට පිහියෙන් ඇන්න බවත් පසුව දිව ගොස් වස කුප්පියක් සාක්කුවෙන් ඇද පානය කල බවත් යන ප්‍රධාන කරුණු දෙකම ඉහත කී පරිදි මිතුරිය වූ පැට්‍රික් සහ විශ්වවිද්‍යාලයේ මුරකරුගේ සාක්ෂි වලින් අනාවරණය වී ඇත.
    මදුවන්තිගේ ඝාතනයට ප්‍රේමලාල්ව අත්අඩංගුවට පත් වූ අතර මහාධිකරණ නඩු විභාගයකින් අනතුරුව මිනීමැරුමට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම විය.

    පසුව මෙම චූදිතයා නීතිඥ Dr. රංජිත් ප්‍රනාන්දු මහතා සහ නීතිඥ ගයාන් පෙරේරා මහතා හරහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනාවක් ගොනු කලේය. එහිදී නීතිඥවරුන් මගින් පෙන්වා දී ඇත්තේ මෙම මර්ණය සිදු කිරීමට ප්‍රධානම හේතුව ප්‍රේමලාල් තුල ඇති වූ බලවත් වූත් හදිසි ප්‍රකෝපය “Grave and Sudden Provocation” බවයි. එනම් දණ්ඩ නීති සංග්‍රහයේ 294 වගන්තිය යටතේ ව්‍යතිරේක අවස්ථාවක් (01 ව්‍යතිරේකය) ලෙස දක්වා ඇති සහ මිනිමැරුම් චෝදනාවකට විරුද්ධව විත්තිවාචකයක් ලෙස යොදාගත හැකි බරපතළ වූත්, හදිසි වූත්, ප්‍රකෝප කිරීමක් නිසා ආත්ම දමනය කිරීමට බලය නොමැති වීම නිසා තවත් පුද්ගලයෙකුගේ මරණය සිදු කිරීමට සිදු වීම යන්නයි.

    ඒ අනුව ඉහත සදහන් නඩුවේ කරුණු සහ බණ්ඩාරගේ සාක්ෂිය සලකා බලා පහත පරිදි ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ කුලතිලක විනිසුරුවරයා විසින් පෙන්වාදී ඇත.
    “හදිසි ප්‍රකෝපනය” යන වාක්‍ය ඛණ්ඩය අර්ථකථනය කරමින් පෙන්වා දී ඇත්තේ ප්‍රකෝප කිරීම ඝාතනයට පෙර සිදු වූ තනි ක්‍රියාවකින් සමන්විත විය යුතු බවත්, එවිට කෝපය නිවීයාමට කාලයක් නොමැති බවත්, එම ක්‍රියාව චූදිතයා කළ ආකාරයටම ප්‍රතිචාර දැක්වීමට සාධාරණ මිනිසෙකුට හැකියාව තිබිය යුතු බවත් ය.

    නමුත් මෙම සිද්ධියට අනුව තම පෙම්වන්තිය හොර රහසේම වෙනත් පුද්ගලයෙකුව විවාහ කරගත් පසු චූදිතයාගේ සියලු බලාපොරොත්තු සුන්වීමත්, කතිකාචාර්‍යවරයෙකු වීමේ සිහිනය අහිමිවීමත්, එකම සහනය වූ පෙම්වතිය අහිමිවීමත්, විශ්වවිද්‍යාලයේනෙකුත් සිසුන්ට සමාජයට මුහුණ දීමට නොහැකි වීමත්, යන කරුණු සියල්ල එකට එක්ව කැටිව මරණය සිදුකරන වෙලාවේදී ඉක්මන් ප්‍රකෝපය ඇති වී ඇති බව පෙන්වා දුන්හ.

    තවද බණ්ඩාරගේ සාක්ෂියට අනුව ඝාතනය සිදු කිරීමට දින කිහිපයක සිට චූදිතයාගේ හැසිරීමේ තිබූ වෙනස්කම් මගින් ඔහුට ඇති වී තිබූ චිත්ත සන්තාපය (Mental Agony) හා ආත්ම දමනය (Self Control) ගිලිහී තිබීම මනාව පිළිඹිබු වන බවත් තම පෙම්වන්තිය ඝාතනය කර දිව ගොස් වස කුප්පියක් පානය කිරීම මගින් තව දුරටත් එය සනාථ වන බවත් පෙන්වා දුන්හ.

    ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිසුරුවරුන්ගේ ඒකමතික තීන්දුවකට අනුව චූදිත අභියාචකට මිනීමැරුමේ චෝදනාවට අච්චු වී තිබූ ජීවිතාන්තය දක්වා සිරදඬුවම ලිහිල් වන පරිදි හදිසි ප්‍රකෝපය යන විත්තිවාචකය මත මිනීමැරුම් චෝදනාව මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් (Culpable Homicide Not Amounting To Murder) ලෙස නියම කර දණ්ඩ නීති සංග්‍රහයේ 297 වගන්තිය ප්‍රකාරව අවුරුදු 15 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් බවට අඩු කලහ.

    ✍🏼
    නීතිඥ තිනෙත් කොරසගල්ල.

    Original Post :- FB Link
     
    Last edited: