පාරමී

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පාරෙදී... බස් එකේදී.....
    ඕ.. බ ගැන සොය සොය ඉදලා.....
    ආදරේ... මගෙ ඔබට දී.....
    ආ..ද ගෙදරට නාකි වෙලා......
    ලෝකයේ නෑ මේ වගේ...
    ඒ...කෙක් චාටර් කාලා.....
    පාරමී උඹ ගැන හිතා....
    මා..ං අද හොදටම බීලා......


    වැ...ව ලග පාර ගාව
    හන්දි ගානෙ බෝක්කු ගානෙ..අව්වේ වේලෙන්නේ..........
    බ...යිසිකලේ පාග පාග...
    උදේ ඉදං රෑ වෙනකං...ඔබ පස්සෙං එන්නේ..........
    ආ...දරේට නේද මේකා ...
    මේ වාගේ මං පස්සෙං...දවස ගානෙ කට්ට කන්නේ.....
    පා....රමියෝ හිතුනෙ නැද්ද..
    සතිය සතිය නාකි වෙන්නෙ.. නැද්ද මං එක්ක එන්නේ......


    වේ..ලාව අරං බලලා...
    පොරොන්දනුත් බලලා...නැකතත් බැලු‍වානේ......
    දී...ග කන්න ඔයා එක්ක
    පුංචි ගෙයක් හදලා... මං හීන මැව්වා නේ.........
    තා... ම බෑ කියලා..
    මං එද්දි ගේ අස්සෙ... දැං ඇයි හැංගෙන්නේ..........
    ඔ...ය රෑට රෑට රිංගන..
    ටව්මේ කොල්‍ලා... කව්ද මං නෑ දන්නේ..........

    ත...රුණ වයසෙ ඉදලා....
    එකම සිතින් ආවේ.... කල හොද නරක වෙතී.....
    නෑ...න්දා මාමා දැකලා...
    ගෙදර වැඩත් කරලා.... ගොනා වගේ හිටිය හැටී.....
    දෑ..ං මනාප නෑ කියලා..
    මටත් කොලේ වහලා.... වෙනකෙක් එක්ක යතී.....
    අනේ... මට මනාප නැත්තං....
    දැං වත් කියපං.... උඹෙ මායමත් ඇතී.....


     
    • Like
    Reactions: <DNA and rcccc

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    චැට් එකෙන් ලින්ක් එක එව්වෙ නෑ.. මහ කැ@ මිනිහෙක් වෙලා ඔයා..
    හරි ගියාම ඔහොම තමා පාහර බලු මිනිස්සු
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇත්තටම රිදුන ඒකනං :(
    1005203_222505537898177_2034494246_a.jpg

    1002287_610126955688739_610492574_n.jpg

    :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    චැට් එකෙන් ලින්ක් එක එව්වෙ නෑ.. මහ කැ@ මිනිහෙක් වෙලා ඔයා..
    හරි ගියාම ඔහොම තමා පාහර බලු මිනිස්සු
    උඹ හිටියද යකෝ ? හිටපු එවුන් ඕක්කෝටම යැව්වා :eek::sorry::sorry: