රෑට 8 පහුවෙද්දි වෙද්දි restless leg syndrome එක එනව
කකුල් නලියනව වගේ. මම කිසිම antipsychotic එකක් බොන්නෙත් නෑ
restless leg syndrome කිව්වම උඹලට ඒක තේරෙන්නෙ නැතුව ඇති. ඒක වුණ කෙනෙක් විතරයි දන්නෙ මොකක් ගැනද මේ කියන්නෙ කියල
ඇදට ගිහිනි වැතිරුණාම හරියනව...
ආයෙ උදේ පාන්දර 3-4 වෙද්දි කොට්ටෙට ඔලුව...