හෙන පෙට්‍රල් ගදක් එනව පාර දිගට
බලනකොට වතුර පාරක් වගේ හලාගෙන ගිහින් පෙට්‍රල්. පාරෙ දිගට මාක් එක
ඉස්සරහින් ගිය නැන්ද කෙනෙක්ගෙ Wego ස්කූටරයෙන් පෙට්‍රල් යනව හෝ ගාල
මං ඉතිං එයාට කිව්ව. මාත් නවත්තල බැලුව ටිකක්
එන්ජිම ඕෆ් කලාම පෙට්‍රල් යන එක නතර වෙනව. ආයෙ ස්ටාට් කලාම හෝ ගාල වැක්කෙරෙනව
මටත් ඉතිං...