කස්ටියම ඉතින් ලෙඩක් හැදුන වෙලාවට බේත් කරල් පිටින් ගිලල තියෙනවනේ :yes::yes:
ගොඩක් අය දන්නෙ නැතුව ඇති මේ කරලේ පිට ආවරණ හදන්නෙ මොනාගෙන්ද කියලා :yes::yes:
මේවා හදන්න පාවිච්චි කරන්නේ ජෙලටින්.. ඒක නෙවෙයි ප්‍රශ්නෙ. ජෙලටින් හදන හැටි.
මේව හදන්නෙ ඌරු හම,හා අස්ථී කොටස් වගේම හරකුන්ගේ අස්ථි කොටස් වලින්...