සුප්කැට හදන්නේ කොහොමද

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සුප්කැට හදන්නේ කොහොමද

    මේක මට ප්‍රශ්නයක් මචංලා. ඒවගේම සැකයි මොන ජරාව දානවද කියලා ඒ නිසා දන්න කව්රු හරි ඉන්නවනම් විස්තර කියනවද
    :confused:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ස්මහර උන් නම් කියනවා කුකුලන්ගෙ අඩු කටු ඔක්කොම අඹරලා තමා ඔව්වා හදන්නෙ කියලා.. අනේ මන්දා.. හැබැයි ඒක වෙන්නත් පුලුවන්..
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    කුකුලන්ගේ බොකු බඩවැල් ඇඹරෙන කටු කෑලි බෙටි පැටව් සේරම මැෂිම අඹරලා තමා ඔය පෝෂන ගුණය වැක්කෙරෙන සුප් කැට හදන්නෙ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම අහලා තියෙනවා පොඩි කුකුලු පැටවුන්ගේ හොට කපලා ඒවා කුඩු කරනවා කියලා. ඇත්තද නම් දන්නේ නෑ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කුකුලන්ගේ බොකු බඩවැල් ඇඹරෙන කටු කෑලි බෙටි පැටව් සේරම මැෂිම අඹරලා තමා ඔය පෝෂන ගුණය වැක්කෙරෙන සුප් කැට හදන්නෙ

    බඩුම තමා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ස්මහර උන් නම් කියනවා කුකුලන්ගෙ අඩු කටු ඔක්කොම අඹරලා තමා ඔව්වා හදන්නෙ කියලා.. අනේ මන්දා.. හැබැයි ඒක වෙන්නත් පුලුවන්..

    වෙන්න පුලුවන් මචං
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    පුංචි කුකුල් පැටවුන්ගෙන් හදන්නේ. උන්ගේ හොට කැල්ල විතරයි කපල ඉවත් කරන්නේ. ඉතුරුව ඔක්කොම අම්බරන්ව. vegitarian නම් සුප් කට හදල බොන්න එපා.
    video එකක් තිබුන. එත් දැන් හොයාගන්න බෑ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පුංචි කුකුල් පැටවුන්ගෙන් හදන්නේ. උන්ගේ හොට කැල්ල විතරයි කපල ඉවත් කරන්නේ. ඉතුරුව ඔක්කොම අම්බරන්ව. vegitarian නම් සුප් කට හදල බොන්න එපා.
    video එකක් තිබුන. එත් දැන් හොයාගන්න බෑ
    හොන්දම දේ ගෙදර එලවලු ටිකක් තම්බගෙන ඔනා නම් කුකුල් අන්ඩකුත් දාගෙන හදාගෙන බීපන්.. ඒක තමයි ගුනම.. කඩේ ඉන්ටන්ට් එව්වට පුරුදු වෙන්න එපා..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පුංචි කුකුල් පැටවුන්ගෙන් හදන්නේ. උන්ගේ හොට කැල්ල විතරයි කපල ඉවත් කරන්නේ. ඉතුරුව ඔක්කොම අම්බරන්ව. vegitarian නම් සුප් කට හදල බොන්න එපා.
    video එකක් තිබුන. එත් දැන් හොයාගන්න බෑ

    මේක නම් පිලිගන්න පුලුවන්. මම එක සැරයක් රූපයක දැක්කා හොට කපපු පොඩි කුකුලු පැටව්. මම හිතුවේ සුප් කැට හදන්නේ උන්ගේ හොටවල් වලින් කියලා.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හරියටම කොහොමද දන්නෙ නෑ නේද මචං

    හරියටම හරි.. මගේ යාලුවෙක් ඉන්නව agri field එකේ..ඌ තමයි කිව්වෙ..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොන්දම දේ ගෙදර එලවලු ටිකක් තම්බගෙන ඔනා නම් කුකුල් අන්ඩකුත් දාගෙන හදාගෙන බීපන්.. ඒක තමයි ගුනම.. කඩේ ඉන්ටන්ට් එව්වට පුරුදු වෙන්න එපා..

    ඔව් ඒකනම් ඇතත
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    මේක නම් පිලිගන්න පුලුවන්. මම එක සැරයක් රූපයක දැක්කා හොට කපපු පොඩි කුකුලු පැටව්. මම හිතුවේ සුප් කැට හදන්නේ උන්ගේ හොටවල් වලින් කියලා.

    හොටක් කොහොමද බන් අඹරන්නෙ? උඹ බොත්තර කට්ට කලා සාරු එහෙම විසික් කරනවද මන්දා :baffled::rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හරියටම හරි.. මගේ යාලුවෙක් ඉන්නව agri field එකේ..ඌ තමයි කිව්වෙ..
    වෙජිටේරියව් උන් මේව දන්නෙ නැතුව බොනවනේ මචං