ටොයෝටා කටුගස්තොට

dilku5

Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    ටොයෝටා කටුගස්තොට

    මචන් ටොයෝටා කටුගස්තොට අලුත් service center එකේ service කරපු එවුන් ඉන්නවද ? උන්ගේ service හොදද ? මම mechara කල් කලේ කුරුණෑගල . කටුගස්තොට අලුත් service center එකේ service කරන්ඩ බැලුවේ . උන්ගේ service හොදද ? අයකිරීම් සදාරණද ?
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,646
    1
    4,492
    113
    Matale
    ehema aulak na machan.. mamath services 8k vthara kala dan. oil filter change kaloth 16k wage yai
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    සර්විස් එක හොඳයි මචං. කුරුණෑගල තියෙන්නේ ටොයොටා ඔටෝ වර්ල්ඩ් එකනේ. ටොයෝටා ලංකා නෙමෙයි. වාහනේ හැටියට වෙනස් වෙනවා අයකරන ගාන. මම දැන් සති 2කට කලින් කරා 5000km වලින් කරන නෝර්මල් සර්විස් එකට 16900ක් ගියා ( ඒක ෆික්ස් පැකේජ් එකක් තියෙන්නේ) . මේ ටිකේ ඔෆර් එක නිසා කිව්වා. නැත්තම් 18500ක් යනවා කිව්වා. හැම සර්විස් 5කටම සැරයක් ලේබර් ෆ්‍රී සර්විස් එකක් දෙනවා එයාලා. ඉන්ටීරියර් එහෙමයි හොඳටම ක්ලීන් කරනවා මචං. කලින් බුක් කරලා ගියොත් ඉක්මනට කරගත්තැකි. සාමාන්‍යයෙන් පැය 3-4.5ක් වගේ යනවා.
     
    Thanks machan. habai auto world eke nam karana dewal anuwa thama gannan. oyta wada adui neda machan. interior nam wenamath kara ganda than thiyanawa neda machan. gana balapuwahama nam auto word yana eka wasi wage neda machan. ethanath wada naraka nae ne. (mata therena widihata) ubala ge adahas kohomada?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සර්විස් එක හොඳයි මචං. කුරුණෑගල තියෙන්නේ ටොයොටා ඔටෝ වර්ල්ඩ් එකනේ. ටොයෝටා ලංකා නෙමෙයි. වාහනේ හැටියට වෙනස් වෙනවා අයකරන ගාන. මම දැන් සති 2කට කලින් කරා 5000km වලින් කරන නෝර්මල් සර්විස් එකට 16900ක් ගියා ( ඒක ෆික්ස් පැකේජ් එකක් තියෙන්නේ) . මේ ටිකේ ඔෆර් එක නිසා කිව්වා. නැත්තම් 18500ක් යනවා කිව්වා. හැම සර්විස් 5කටම සැරයක් ලේබර් ෆ්‍රී සර්විස් එකක් දෙනවා එයාලා. ඉන්ටීරියර් එහෙමයි හොඳටම ක්ලීන් කරනවා මචං. කලින් බුක් කරලා ගියොත් ඉක්මනට කරගත්තැකි. සාමාන්‍යයෙන් පැය 3-4.5ක් වගේ යනවා.

    mokadda bandiya machan ?

    16900 ta monada kale...
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    mokadda bandiya machan ?

    16900 ta monada kale...

    Aqua එකක් බං. මං පහල දාන්නම් උන්ගේ චෙක් ලිස්ට් එකේ ෆොටො එකක්

    69280995-1433541353453309-7947370629404033024-n.jpg
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    over charge karanawa ban... ane manda... hamadema ehemay

    iye hp mfp dekak repair karanna gennuwa rubber roller 2 ta patta ganak gatta

    man kiwwa ay ubala ohoma charge karanne kiyala....

    උන් කොහොමත් එහෙමයි බං. උන්ගෙන් වාහනයක් ගෙන්නද්දි වුනත් Local Hadnling fee එක 517,000/= කිව්වා. හිතපන්කෝ ඉතින් :growl::growl:

    මොකද කරන්නේ ඉතින් කම්පැනි මේන්ටේන් කියන සහතිකේ නිසා කරනවා. :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    Actually it was like 7800 as I remember. You can find it around 6000 or even cheaper outside. Toyota Lanka runs on parts. :yes:

    How come UNIMO can afford to sell OEM parts for the outside price then? Since I'm not getting the washing done the total price for a 5k kms service never exceed Rs. 10k, (the most recent service, with the oil filter replacement, cost me about 9750/=. That's cheaper than most 3rd party service stations) They have the genuine OEM oil filter made in Japan, what TL has is a one made in China (by the oem manufacturer tho)
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    How come UNIMO can afford to sell OEM parts for the outside price then? Since I'm not getting the washing done the total price for a 5k kms service never exceed Rs. 10k, (the most recent service, with the oil filter replacement, cost me about 9750/=. That's cheaper than most 3rd party service stations) They have the genuine OEM oil filter made in Japan, what TL has is a one made in China (by the oem manufacturer tho)

    It's their way of doing things I guess. TL as a agent never reached out to ordinary Lankans so they didn't had the word affordability in their vocabulary. If you look at their sales brochures with prices you would know :P

    Normal service there cost me around 13K with washing and stuff(which I never bothered nor had a problem with) which was exact same as with the place I used to service the Vitz (Drive and Shine). But prices are getting increased by the months.
     
    where is your place machan?