මහා වංශය - 18 කොටස ( පරිඡ්ඡේද 23 24 )
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සමිබුද්ධස්ස!
ඒ කඩොලැත්තෙමේ බල ලක්ෂනණ රුවින් හා තේජස් ජව ගුණයෙන්ද අග්ර වුයේ මහාකඳ ඇතිවිය. ඒ ගැමුණු කුමරහට නන්දිදමිත්රණය, සුරනිර්මළලය, මහාඝොණය, ගොඨයිම්බරය, ථෙර පුත්තාභය, භරණය, වේළුසුමණ්යක, එසේම ඛජදෙවය, ථූස්ස දෙවය, ලභිය්ය වසභයයි යන...