TOYOTA STARLET GT Specification
http://www.goo-net-exchange.com/catalog/TOYOTA__STARLET/1003652/
මචන්ලා මේ කාර් එක ගැන පොඩ්ඩක් විස්තර කියනවද?
1. කීයක් විතර වෙනවද?
2. පෙට්‍රල් කිරිල්ල කොහොමද?
3. එන්ජින් එක කොහොමද?
4. නිතර එන ලෙඩ මුකුත් තියෙනවද?
5. දැනට වෙළඳපල වටිනාකම කොහොමද?
6. SECOND HAND මාර්කට් එක කොහොමද?
වැඩි විස්තර සඳහා පහල තියෙන links බලන්න
http://www.toyotagtturbo.com/starlet-gt-turbo-ep82/
http://toyota.aitnet.org/Starlet/toyota_starletgt_parts_jap-eng.pdf
සිංහල ජාතියට ජය වේවා!
Last edited:

මොකද ගොඩක් උන් Alion, Corolla, Hona civic වලට වඩා වාහන නෑ කියල හිතන් ඉන්නෙ.
ඕන දෙයක් අහන්න දන්නවනම් කියල දෙන්නම්.