උබලගෙ පැත්තෙ පාරවල් කොහොමද

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    පොල්ගහවෙල පාරක් සුපිරි ඈ
    මෙහෙ නම් ගන්න දෙයක් නෑ ත්‍රීවිල් එකක උනත් යට වදින සයිස් එකේ වලවල් තියෙන්නෙ,අමාරු ලෙඩෙක් එහෙම අරන් ගියොත් මගදි මැරෙනවා ඒ තරම් සුපිරි
    මම දන්න කාලේ ඉදන් මේ මගුල කැඩිලා තියෙන්නෙ බාගයක් කාපට් කරා අනිත් බාගෙට තාර දැම්මා,කාපට් එක හරියේ වැස්ස කාලෙට කානු බ්ලොක් වෙලා පාර උඩින් වතුර දාල සමහර තැන් කැඩිලා සමහර තැන් වලින් අයින් කරල රෝදයක් එහෙම වැටුනොත් වාහනේ යට ඉවරයි,අනිත් බාගෙ ගැන කතාකරලා වැඩක් නෑ අඩියෙන් අඩිය වලවල් පොඩි ඒවත් නෙවේ අලි වලවල්,තාර දාල අවිරුදු 5ක්වත් නැද්ද මන්දා කාපට් දාල නම් අවුරුදු 5 6ක් වෙනවා
    ආයෙ ගිය වෙලාවක photo දාන්නම්
    කාපට් කරල තියන හරිය
    තාර දාල තියන හරිය
    නිකමට street view වලින් බලපන්කො ඊට හපන් දැන්
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    polgahawela kiyanne bn maha marga minister , prime minister dennama inna paththane :P ubalaa kiyala hadaganin
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    ප්‍රාදේශීය සභාවට කියන්න ඕනේ ප්‍රශ්ණ මෙතන ලියන්න එපා . මේකේ සමස්ථ ශ්‍රී ලංකාවක මිනිස්සු ඉන්නවා .
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    උබලගේ පැත්තේ ප්‍රාදේශීය සබාවේ හොදකම තමයි පෙන්නුම් කරන්නේ .225ට බනිනව වගේ ඕකුන් ටිකවත් පන්නපන් නැත්නම් 225 මාරුකළ කියල වැඩක් නෑ