තරු පහේ ශොපිංමෝල් සහ මහපොලව

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රාගම මහබාගේ පැත්තේ සුපිරි වෙළද සැළක අද (9) උදෑසන, කෙනෙක් පොඩි ලමයින්ගේ ද්‍රව්‍ය භාණ්ඩ වගයක් අරගෙන, කවුන්ටර් එකට සල්ලි නොදි යන්න හදලා, ඊට පස්සේ ඒ අසල හිටපු ත්‍රීරෝද රථ රියදුරෙක් ඔහුව අල්ලන්න ගිහින්, අර කෙනා ඔහුට අතේ තිබ්බ පිහියකින් අ* ලා පලාගිහින්. ඊට පස්සේ තව සෙට් එකක් පස්සෙන් ගිහින් එලවන කොට, අර කෙනා ලගට එන්න එපා කියලා... අවසානයේ බෙල්ල ක** ගෙන
    රෝහලට ගෙනියන කොටත් මිය ගිහින්... (හොරකම් කරපු කෙනා)
    මේ සිද්ධිය හරියට බලනකොට ප්‍රචන්ඩත්වය වත් හොරකමක් වත් රටේ ජාතික ආරක්ශාව පළදු වෙලා වත් නෙමේ.
    මිනිස්සුන්ගේ අසරණ කමේ උච්චතම අවස්ථාවට අපි ඇවිල්ලා කියන එකයි.

    271719003_1325931131255221_1024195173070574077_n.jpg

    Copied from FB

    කවුරු හරි ලංකාවෙ තියන හොදම ශොපින් මෝල් එකේ මිනිස්සු බඩුගන්නව දැකල ලංකාවෙ මිනිස්සුන්ට සල්ලි තියනව කියල හිතනවනම් ඔලුව පොඩ්ඩක් චෙක් කරගනිල්ල . :cautious::cautious:
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,981
    15,437
    113
    Ohoma un marena ekamai hoda. Moona ekka tharaha wela nahaya kapa gannawa wage kiyanne mewata.
    Lamainta kanna denna bahai kiyala uu marila hari yanawada ? Anika vihin bella kapagena marenne pons. Security job ekak hari karala salli hoyanna thibba. Lamainta denna nam mewa issuwe mu marila giyama a lamainta wenne mokadda anagathe ?
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ඕවට මිනිස්සු දැන් සංවේදී නෑ බං.
    උන්ට යකා නගින්නේ රටේ එක ක්ලාස් එකකට අර නම සදහන් කරන්න තහනම් කෑම වර්ග දෙක කන්න තිබ්බේ නැත්නම් විතරයි.
    දැන් ඉතින් ඉස්කෝල පටන් ගත්ත නිසා පොඩි එවුන්ට පොත් පැන්සල් ටිකක් ගන්න එන්න ඇති.
    ඒ වගේ දෙයක්වත් සල්ලි දීලා ගන්න බෑ කියන්නේ ඒ මිනිහා, ගෙදර පොඩි එවුන් ගෑණි එහෙම නොකා නොබී ඉන්න ඇත්තේ. :(
    කියන්නේ තියෙන්නේ ලංකාවේ ,මිනිස්සු මොන ප්‍රශ්න තිබ්බත් හොදින් ජීවත් වෙනවා.
    ඔය උඩ තියෙන්නේ එහෙම හොදින් ජීවත් වුන අවස්තාවක්.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana

    Owage un mokata gaanu aran lamai haduwada ban???
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    Owage un mokata gaanu aran lamai haduwada ban???
    ඒකත් ඇත්ත බං. ළමයි හදන කාලෙට උන් ආර්ථිකයක් ගැන හිතන්නේ නෑ.
    හෝමෝන් රශ් එකට අහුවෙලා ළමයි හදනවා.
    උබ අනුන්ට කියනවා. දැන් උබත් බලපන් ළමයෙක් හදලා,
    ගෑණිගෙන් ඩිවෝස් වෙලා ළමයත් ඒකිටම දීලා උබ තනියෙම ඩෙවල් හද හද අරක්කු බිබී ෆන් ගන්නවා.
    උබේ ළමයට ගෙදර තාත්තා කියල කියන්න එකෙක් නෑ.
    පොඩි එකෙක්ට තාත්තා පොඩි කාලෙම නැතිවෙනවා කියන්නේ ලොකු අවුලක්.
    ඒක ඒ පොඩි එකාගේගේ පසනලිටි ඩිවලප්මන්ට් එකට ලොකුවටම බලපානවා.
    උබ මගෙන් අහපු ප්‍රශ්නේ මං ඔන්න ආයේ උබෙන් අහනවා.
    උබ මොකටද ගෑනු අරන් ළමයි හැදුවේ බං?
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    මේකේත් ඉන්නවා පොන්නයෝ සෙට් එකක්. උන්ට් ආදායමක් තියෙනවා බඩු මුට්ටු ගන්න හැකියාවක් තියෙන නිසා..( දැනට ) රටේ බඩු කීය උනත් අපිට කමක් නෑ ලෙවල් එකේ ඉන්න. ඔය හුත්තිගේ කොල්ලන්ට තේරෙයි ඔය බඩු මුට්ටු වල ගණන් උන්ට ගන්න බැරි වෙන ලිමිට් එකට එද්දී රඟේ කොහොමද කියල.
     
    😂😂😂😂😂 kauda kiwwe mn lamai hadala divorced kiyala?
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මොන ප්‍රශ්න තිබ්බත් බදින්න, හුකල ලමයි හදන්න පුදුම හදිස්සියක් .උන්ට කන්න දෙන්න කඩ වලින් හොරා කන එක සාධාරණ කරන්න මෙකෙ එකාලගෙ.මාර ලොජික් මෙකෙ එකාලගෙත් තියෙන්නෙ
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    මේකේත් ඉන්නවා පොන්නයෝ සෙට් එකක්. උන්ට් ආදායමක් තියෙනවා බඩු මුට්ටු ගන්න හැකියාවක් තියෙන නිසා..( දැනට ) රටේ බඩු කීය උනත් අපිට කමක් නෑ ලෙවල් එකේ ඉන්න. ඔය හුත්තිගේ කොල්ලන්ට තේරෙයි ඔය බඩු මුට්ටු වල ගණන් උන්ට ගන්න බැරි වෙන ලිමිට් එකට එද්දී රඟේ කොහොමද කියල.
    ඇත්ත. .තමන්ට තියෙනවා ගැටලුවක් නැහැ කියල ඉන්න එක හරිම අවධානම් අනිත් අයටත් ජීවත් වෙන්න සහයෝගය දෙන්න ඔන
    නැත්තම් බෝට්ටුව ගිලෙන්නේ අපි ඔක්කොම එක්ක. මේකත් හරියට වාහන තියෙන එකාලා වාහන මිල වැඩි වෙනවට පට්ට සතුටින්
    ඉන්නවා වගේ වැඩක් තමයි කෙලවෙනකම් දන්නෑ අන්තිමට