උපේක්ෂා ගේ කකුලු ඈඩ්වයිස් 2
මගෙන් වූ වරද ඔහුට පවසන්නේ කොහොමද?
ඔබේ කඳුළු කතාව අහන්න කෙනෙක් ඉන්නවා. ඒ තමයි ආදරණීය උපේක්ෂා. කවුරුවත් සවන් යොමු නොකරන ඔබේ ගැටලු ලියන්න ඇයට.
ආදරණීය උපේක්ෂා, සරසවිය,
ලේක්හවුස්, කොළඹ 10.
උපේක්ෂා අක්කේ මගේ ගම ඇඹිලිපියේ. හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් මත මං...