1. vidura99

    කන් බිහිරි වීම

    කන් බිහිරි වීම දුර ගමනක් යමින් සිටි චාලී අතරමඟ රිය නතර කෙළේ ඉන්ධන පුරවා ගැනීමට ය. ඒ අතර ඔහු ගේ බිරිඳ නැන්සි ඉන්ධන පිරවුම් හළේ වූ වෙළෙඳසලකට ගියාය. රිය පණ ගන්වා ගත් චාලී වේගයෙන් එය ධාවනය කරමින් සැතපුම් කිහිපයක් ඉදිරියට ගමන් කෙළේය. :dull::dull: මේ අතර ඔහු පසුපසින් හඹා ආ පොලිස් මුර සංචාරක රථයක්...
  2. vidura99

    Gajaman

    :yes::yes::yes: Repost da danne nae habai
  3. vidura99

    ගැහැණු ජාතිය

    "දර්ශනං චිත්ත වෛකල්‍යං - ස්පර්ශනං ධන නාශනං ශයනං මරණං තුර්යාත් - ස්ත්‍රී ප්‍රත්‍යක්ෂ රාක්ෂසී" ස්ත්‍රියගේ දැක්මෙන් පුරුෂයාගේ සිහිය විකල් වන අතර ස්ත්‍රිය ස්පර්ශයෙන් ධනය විනාශ වෙයි. එක්ව සයනය කිරීමෙන් මරණය පැමිණිය හැකි අතර ස්ත්‍රිය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම රාක්ෂණියක් වේ. :confused::confused: ඔයාලා...
  4. vidura99

    කිරි වෙළෙන්දෙක්

    කිරි වෙළෙන්දෙක් අප්‍රකට, අපූරු දිය ඇල්ලක් පිළිබඳව හදිසියේ කියවන්නට ලැබුණු කවියෙක් එය දැකීමේ ආශාවෙන් වංහුං අසමින් දිය ඇල්ල පිහිටි පෙදෙසට ළඟා විය. හේ සාහිත්‍යයට ඉමහත් ළැදියාවක් දැක්වූ අයෙකි. පටු පාරක් ඔස්සේ දියඇල්ලේ හඬට ඉව අල්ලමින් පැමිණි හේ වංගුවකින් හැරුණු වහාම ඇසට හසුවූ සුදෝ සුදු පෙණපිඩු...
  5. vidura99

    පනා

    පදික වේදිකාවේ ගමන් කරමින් සිටි කාන්තාවක් වෙතට යොමු වුණු පදික වෙළෙන්දෙක් තමා විකුණමින් සිටි පනා තොගයෙන් එකක් අතට ගෙන රවුමට නවා පෙන්වමින් මෙසේ කීවේය. :angry::angry::angry: “නෝනා, ගන්නවා නං මෙන්න නියම පනාවක්. මේකට මිටියකින් ගැහැව්වත් කැඩෙන්නෙ නැහැ. මෝනට ඕනෙ නං පුළුවන් මේක දෙකට නමන්න. ඕනෙ නං...
  6. vidura99

    බල්ලන්ට දෙන විස්කෝතු

    බල්ලන්ට දෙන විස්කෝතු සිල්ලර කඩයක මුදලාලි කවුන්ටරය ඉදිරිපිට වාඩි වී පුවත්පතක් බලමින් සිටියේ ය. මද්දහන පසු වෙමින් පැවති වේලාව වූ බැවින් දෝ පාරිභෝගිකයෝ කිසිවෙක් කඩයේ නොවූහ. කවුන්ටරය අසලට පැමිණි පාරිභෝගිකයෙක් මදක් නතරව, කඩයේ රාක්ක තුළ අසුරා ඇති වෙළෙඳ භාණ්ඩ දෙස විමසුම් දෑසින් බලා මුදලාලි ගෙන් මෙසේ...
  7. vidura99

    පච්චෙ

    මේකත් ප‍්‍රශ්නයක්. දෙහිවල හන්දියෙ ඉන්න මහතුන්ටත් හරිම ප‍්‍රශ්නයක්. මිනිහගෙ අතේ පච්චයක් කොටලා තියෙනවා. පක්ෂයේ නම මුලින්ම... ජයවේවා ඊළඟට. දැන් ඒ පක්ෂයට හැමෝම බනිනවා. :angry::angry: සහන නෑ. පඩි වැඩිකරන්නේ නෑ. බඩු මිල වැඩියි. ස්ට‍්‍රයික් කළාම රස්සාවෙන් දොට්ට. :angry::angry: දවසක් ඒ පළාතේ...
  8. vidura99

    වරාය

    [No message]
  9. vidura99

    ශල්‍යකර්මය (Poem)

    සුමට සුදු - පියයුරු ස්පර්ශ කරන්නට දෙනවද ? ලොකුම ලොකු - නිතඹක් සතු තදට හිරට ඇදල ඩෙනිම :D රාත්‍රියට - ඔයාගෙ ෆැන්ටසියට මම එන්නම් - ඔයාව සරසන්නට ඔයාව සිපගන්නට - ඔයාව රැගෙන යන්න වලාකුලෙන් එහා තිබෙන විමානයට බිය නොවන්න සොඳුරිය ශල්‍යකර්මය වෙගවත්... :rolleyes: රෝස පාට - ඇදල යටට එළියට...
  10. vidura99

    යක්ෂණියක්

    එය දික්කසාද නඩුවකි. පැමිණිලිකරු තම ඉල්ලීම විනිශ්චයකාරතුමා හමුවේ ඉදිරිපත් කරමින් සිටියේය. ‘මට බෑ හාමුදුරුවනේ තවදුරටත් මේ ගෑනිත් එක්ක පවුල් කන්ඩ. මේ ගෑනි යක්ෂණියක්. මගේ අතින් පොඩි අත්වැරැද්දක් වුණු ගමන් මේ ගෑනි ගෙයි තියෙන බඩු මුට්ටුවලින් දමලා ගහනවා. සපත්තු, සෙරෙප්පු, හට්ටි මුට්ටි, වළන් පිඟන්...
  11. vidura99

    වෙන කවුද, ඒ මම

    රෑ එකොළහට අවන්හල වැහැව්වාම සිරිපාල ගෙදර ආවේ, එදා අවන්හලේ දී හඳුනාගත් ගුණපාලත් එක්ක. සාක්කුවට අතදාලා යතුරත් අතට ගත් ඔහු කළුවරේම දොර ඇරලා බිත්ති අතපත ගාලා, ලයිට් එකක් දල්වලා ගුණපාලට කථා කළා. ‘ගුණේ මේ තියෙන්නේ මගේ ගෙදර. මේක තමයි මගේ සාලෙ. අර තියෙන්නේ මගේ ටීවී එක. මම ටීවී බලන්නේ, පත්තරයක් කියවන්නේ...
  12. vidura99

    Posh ගීතය...( බබයි මමයි )

    Posh ගීතය...( බබයි මමයි ) බබාට ඕනනම් අඳින්න tight pants බබාට ඕනනම් අඳින්න short skirts බබාට ඕනනම් අඳින්න nose ring බබාට ඕනනම් අඳින්න g-string බබාට ඕනනම් කරන්න වරලස straight බබාට ඕනනම් කරන්න වරලස curl බබාට ඕනනම් කරන්න තොල්පෙති red බබාට ඕනනම් කරන්න තොල්පෙති black බබයි මමයි ගියා...
  13. vidura99

    සුබෝදය

    ඔන්න දවසකද තිබුනෙ පරිසරය පාඩම.. ඉතින් අපිට පරිසරය පාඩම කරන්නේ ලසන්ති මිස්..එයා හැබැයි හරිම නපුරුයි…ඔන්න ටීචර් ඇවිල්ල ලමයි..අද ඔයාලට පරිසරය පාඩමේ තියෙන්නෙ සතුන් ගැන කතාකරන්න කියල පාඩම පටන් ගන්න හදනකොටම සුබෝදය පැනල කියනව ආ එහෙනම් අද අපි ගැන තමයි කතාකරන්න යන්නෙ..කියල කියුව…. ###ඔන්න මිස්ට ඒකට මල...
  14. vidura99

    ගුනදායක

    ජනක කියන්නෙ පන්තියෙ ඉන්න නරකම ලමයෙක්..එයා ටීචර් කියන කිසිම දෙයකට හරියට උත්තරයක් දෙන්නේ නෑ මොනවහරි කියල හිනාවෙලා ඉන්නව..දවසක් මිස් පෝශනය යන පාඩම උගන්නනව..ඔන්න මිස් කියනව මාලුන්ගෙ වැඩිපුරම අඩන්ගුවන් පෝශන ගුන… ප්‍රොඅටීන් 12% කැල්සියම් 05% ජලය 75% මේදය 08% …..කියල මිස් ටිකවෙලාවකින් අහනවා…හොදයි ජනක...
  15. vidura99

    පස්ස පැත්ත

    නිලන්තයයි මමයි එකම දවසෙ තමයි මම කලින් වැඩ කල කොම්පඤ්ඤ වීදියේ තියෙන කම්පැණි එකට ජොයින් උනේ. :love: හැබයි ඌ තාමත් එතනම තමයි වැඩ කරන්නෙ. මම දැන් ඒකෙන් අස්වෙලා අවුරුදු තුනකට ටිකක් වැඩ්යි. අපි එකට හිටිය සෙට් එකෙන් දැන් ඒකෙ ඉතුරුවෙලා ඉන්නෙ ටික දෙනයි. ගොඩක් එවුන් ඉන්නෙ පිට රට. එක්කො මයිග්ග්‍රේට් කරල...
  16. vidura99

    ධනපාල

    සංගීත සංදර්ශනය සඳහා පැමිණි සංගීත ශිල්පීන් සහ ගායක ගායිකාවන් තේ මේසය වෙත කැඳවාගෙන ගිය සංවිධායක ධනපාල මහතා මෙසේ කීය. ‘දැනට ඔන්න තේ ලැහැස්ති කෙරුවා. හැබැයි රෑට මෙහෙම නෙමෙයි. රෑ කෑම මේසෙදි හැමෝටම නාන්ඩ දෙන්නං.’ :dull::frown: :rolleyes::rolleyes: :D සංගීත සංදර්ශනය අවසන් වී සැවොම කෑම මේසයට වාඩි වූහ...
  17. vidura99

    පෝලිමේ

    එය ළමා කිරිපිටි හිඟයක් තදින් බල පැවැත්වූ කාලයකි. කොළඹින් බැහැර කුඩා නගරයක වූ විශාල සිල්ලර කඩයකට පෙර දින ළමා කිරිපිටි තොගයක් ලැබුණු බවට කටින් කට පැතිර ගිය ආරංචිය අනුව මිනිසුන් මේ කඩය ඉදිරිපිට පෝලිම් ගැහුණේ පාන්දර සිට ය. ඉර එළිය වැටෙද්දී මේ කඩය ඉදිරිපිට ඉතා දිගු පෝලිමක් සෑදී තිබුණි...
  18. vidura99

    චිත්‍රපට

    එය එක්තරා චිත්‍රපටයක ජවනිකාවක් රූගත කෙරෙන අවස්ථාවකි. එහි ප්‍රධාන චරිතය රඟපෑ නළුවා තරුණ නිළියන් අමාරුවේ දැමීම පිළිබඳ ප්‍රචලිත අයෙක් විය. :baffled::baffled: චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ප්‍රධාන නිළිය සහ නළුවා හට රූගත කිරීමට නියමිත අවස්ථාව පහදා දෙමින් සිටියේ ය. :angry::angry::angry: “දැන් තියෙන්නේ ඔයාව...
  19. vidura99

    විදුලි පුවත

    එක් නිවසක කාන්තාවක් හදිසියේ ම මිය ගියා ය. තම මවගේ හදිසි මරණය, පිට පළාතක සේවය කරන තම පියාට දන්වන්නේ කෙසේ දැයි පුතා දහ අතේ කල්පනා කළේ ය. ඒ පියා ද හෘද රෝගියකු බැවිනි. පියාගේ සිත කලබල නොවන අන්දමින් විදුලි පුවතක් යැවීමට අවසානයේ තීරණය කළ පුතා එහි මෙසේ ලීවේය. “තාත්තේ, අම්මට අමාරුයි. වහාම එන්න. ආදාහනය...
  20. vidura99

    පිඟන්

    රාත්‍රි කෑමෙන් පසු එක් නිවෙසක දරුවෝ ආලින්දයේ සෙල්ලම් කරමින් සිටියෝ ය. ටික වේලාවකින් මහා ශබ්දයක් නඟමින් පිඟන් බිඳී යනවා කුස්සිය පැත්තෙන් ඇසුණි. :baffled::baffled: “අනුමානයක් නෑ. පිඟන් ගොඩ බිම වැටෙන්න ඇත්තේ අම්මගෙ අතින්.” එම ශබ්දය නැඟුණු දෙසට හොඳින් කන්දී සිටි දියණිය කීවාය. :rolleyes: “දකින්නෙත්...

    No contents