මටනම් තෙරුන විදියට ඩෝඩෝ අදහස් කලේ,
අපේ ජිවිතේ සිද්දවෙන සියලුම දේවල් පාලනය වෙන එක තැනක් තියෙනවා.
හරියට පාලනය උනොත් ජීවිතය සාර්ථක වෙනවා. නැත්තන් විනාසයි.
හරියට අපේ හදවතින් අපේ ශරීරය පවත්වා ගෙන යනවා වගේ
ගොඩක් දුරට කේන්ද්‍රය කියලා අදහස් කලේ සිත වෙන්න ඕනේ
පිලිගන්න අමාරුයි නේ......




