ජීවිතය සමබර කර ගැනීමේ කළාව
සෑහෙන්න කාලෙකට පස්සේ ත්‍රෙඩ් එකක් දාන්න කියලා. මාතෘකාව තමයි "ජීවිතය සමබර කර ගැනීමේ කළාව" මේ කළාව යම් යම් මට්ටම් වලින් තමන් තුල තියෙන්නත් පුලුවන්. නොතිබෙන්නත් පුලුවන්. මේ කලාව හරියට පුරුදු පුහුනු කලොත් ජීවිතය කියන දේ සුන්දර වගේම අර්ථවත් වේවි. පිට ඉදන් තමන්ගේ ජීවිතය...