1. emoji diaries

    IPL final බලන අය කවුද

    මොකද හිතන්නේ
  2. emoji diaries

    රාජාංග⁣⁣නේ හාමුදරුවෝ ඇතුලට. දැන් නම් සිරාවට අනතුරේ

    අඩෝ අපේ රාජාංග⁣නේ හාමුදුරුවෝ ඇතුලට අරන්. හෙට පෝලිමට රාජාංගනේ පොලිසිය කන් අමාරුව⁣ට ඉස්පිරිතාලේ එනවා පේනවා.
  3. emoji diaries

    දෝණි ද පාණ්ඩ්‍යාද(IPL 2023)

    දොණිගේ අවසන් සටනින් දෝණි විරයෙක් වෙයිද? නැතිනම් වෙන්න නායක පඩියා වීරයෙක් කරයිද? උබලැ සපොට් එක මොන ටීම් එකටද (මේ දෙකම ඉන්දියන් ක්‍රිකට් වලට වාසියි)
  4. emoji diaries

    Neelavelicham (2003) malayalam movie ❤

    Neelavelicham imdb 6+ අද බැලුවේ මලයාලම් ෆිල්ම් එකක්. ආදරය හා භිතිය මුසුවු චිත්‍රපටයක් ⁣මේ. 1960 දශකයේ වයිබ් එක තව තවත් චිත්‍රපයටයට රසිකයා බැද තබනවා. Amazon prime එකේ තියනවා. Netflix නැ. ඔන්ලයින් බලනවානව් einthusan එකේ තියනවා.
  5. emoji diaries

    PS 2 බාගයක් බලලා නැවැත්තුවා.

    ඒක බලං ඉන්න බැ බං. මනිරත්නම් ට මොන වෙලාද මන්දා..
  6. emoji diaries

    කන ලගින යන රොකට්...

    පන්දුව නිදැල්ලේ ඇරීම..
  7. emoji diaries

    නඩුකාර හම්දුරුවන්ටම ගිය...

    මොන නිතිය යටතේ දාපු නඩුවක්ද කියලා හොයාගන්න වටිනවා. සෝයි රටක් අප්පා මේක. තම රැකියා ස්ථානයෙන් පිටතට අධිකරණමය බලය ගිය හැටි හොයන්න වටිනවා. ඉහත හැසිරිමම ගරු අධිකරණයට අපහාසයක්. ඒ අතර අර ආදායම් බදු ටිකත් ගෙව්වනම් වටිනවා නේ. පොලිසියත් මේ වෙලාවේ සපෝට් එක ⁣දුන්නේ උසාවියේ හොද නම දාගන්න විය හැකියි...
  8. emoji diaries

    Julia's Eyes (movie) ❤❤️‍🔥

    අද කියන්න යන්නේ ස්පැනිෂ් ත්‍රිලර් ෆිල්ම් එකක් ගැන. ටිකක් පරණයි නමුත් ගානට ප්‍රෙක්ෂකයාව අල්ලං ඉන්නවා. හොරර් මුසුවු ත්‍රිලර් ගතිය ලෙසටම. Julia's Eyes (2010) IMDB 6.5+ එක්වරම කාන්තාවක් එල්ලිලා මැරෙනවා. ඇගේ දෑස් අන්දයි. නමුත් ඇයට කාවදෝ දැනෙනවා, ළඟ ඉන්නවාලු.... එතැන් පටන්. බොහෝ free...
  9. emoji diaries

    සිංහබාහු (trailer) 🤣

    රැප් කරන පොරක් දෙබස් ලියලා වගේ. එලිසම එකම ගානට. මාර රයිමින්.
  10. emoji diaries

    You can now edit your WhatsApp messages up to 15 mins after they're sent! 😅

    දැන් patiyata, paiya කියන්න ඕනාම නැ. 🤣🤣🤣🤣
  11. emoji diaries

    ලිංගික අධ්‍යාපනය කෝකටත් තෛලට නෙවයි

    රටේ දූෂණයක් උන ගමන් හැමෝම කියන දෙයක් තමයි මොන්⁣ටසරි එකේ ඉදන් ලිංගික අධ්‍යාපනය උගන්නපං කියලා. ගොඩක් අය හිතන්නේ ලිංගික අධ්‍යාපනය නැතිකම නිසා තමා රටට කෙලෙ වෙන්නේ කියලා. මේකත් අපි මොකෙක්හරි ඇවිත් දියසේන හරි ඇවිත් රටයි අපියි ඔක්කෝම ගොඩදායි කියලා හිතනවා වගේ වැඩක්. කිරියේ පෝස්ට් ගානක ඕක කියවුනා...
  12. emoji diaries

    එකෙක් බේරගන්න ආවේ නැ 😕😕😕

    මාස කිහිපයකට කලින් පාරවල් වල පොලිම් වල මැරෙද්දි, රැයක් දවාලක් නැතුව දුක් විද්දි, ඔය අද රට ජාතිය බේරගන්න ඩැන්ලයි නානසාරලයි එක පකෙක් ආවේ නැ. අපිටමයි රට බේරගන්න උනේ. මැරිලා ඉපදිලා වගේ හැසිරෙන එක නවත්තපල්ලා. බුදුන්ට වදින මේ අත්දෙක එකතු කරලා වදින්නම්. අනේ මේ පාරවත් එකම ඩ්‍රාමා එකට රැවටෙන්න එපා...
  13. emoji diaries

    15වේ කෙල්ලගේ සීන් එකට මොකද වුනෙ?

    ඒ කාලේ තත්ත්පරයෙන් තත්ත්පරයට නිවුස් ගහපු, අර ඇඩ් සයිට් එකක විකුනුනු වයස 15 කෙල්ලගේ පරික්ෂණයට මොකද වුනේ? බලවත් පිරිස් ඒ ලමයා එකක් ගමන්ගියා කියන නිවුස් වලින් පස්සේ ෆයිල් එකත් අර්බුදයට ගියා වගේ නේ.
  14. emoji diaries

    SISU (movie) බලපු අය වරෙන්

    මට නම්, හඩ කැව්වනම් තනි දෙමල ඇක්ෂන් මුවි එකක් වගේ. කතාව හොදයි. නමුත් ඉතිම් අනේ මන්දා ඉතිම්
  15. emoji diaries

    පරණ තාලේ තොරණ තාම තියනවාද?

    මචංල, වෙසක් ඉවරයි තමා. නමුත් නිකං මතක් වුනේ. තාම ඉස්සර වගේ ෆ්ලැෂර් කොට කැරකෙන තොරණ තියනවාද බං? දැන් සර්කිට් ද ගහන්නේ. ඉස්සර පට්ට ආසයි තොරණ පිටුපස්සෙ හට්එකේ ෆ්ලැෂර් කොටේ චිරි චිරි ගාලා ආර්ක් පනින විදිහ බලන්න. ඒ කාලේ ඕවා හදන ඉලෙක්ට්‍රිෂින්, විමලසුරෙන්ද්‍ර මහත්තයා වගේ සැලකු⁣වේ.
  16. emoji diaries

    Mukundan Unni Associates (2022 movie)

    නිති කතා, කෝට්රුම් කතා හා නිතියේ දෙවගනගේ බැක්සයිඩ් එකේ වෙන සිදුවිම් ගැන ඉන්ට්‍රෙස්ට් අයට ඔන්න කතාවක් ගෙනාවා. Mukundan Unni Associates IMDB 7.5+ අදවන විට නීතිඥ පැටව් හැමතැනම. ⁣ඒ මහාතරගකාරිත්වය අස්සේ කොහොමද මිනිහෙක් ගේමක් ගහගන්නේ? උසාවියට ගාටන්න ඕනාද දියුණු වෙන්න. ඔන්ලයින් බලන්න
  17. emoji diaries

    පසන් රණවීර stand-up ❤️‍🔥

    මෙච්චර කාලෙකට ලංකාවේ අහපු ස්ටැන්ඩ්අප් කමිඩි වලින් හොදම එකක්. ලයින් එක අල්ලනවා වැලිකඩ දොර ලගින් යන්න. වැදගත්ම ⁣දේ මේක කරලා තියෙන්නෙත් 2019 වගේ අර්බුධ කාලෙක විම. [ සිංහල හාඩ් සබ්ස් තියනවා. ඒක ටිකක් ඩස්ටර්බින් මටනම්]
  18. emoji diaries

    ටිකට්එ එකක් ඇදිලා ගොඩගිය එකෙක් දන්නවාද?

    උබලට හරි, උබලැ කාටහරි හරි, දන්න කෙනෙක්ට හරි ටිකට් එකක් ඇදිලා එකෙන්⁣ ගේමක් ගහගත්ත කෙනෙක් දන්නවාද? දන්නවනම් කතාවක් කියපංකෝ. ක්ෂණික ධන වාසනා සිංහලු කලමනාකරනය කරන හැටි බලන්න @Brains ගෙ නුලක් දැකලා හිතුනේ.
  19. emoji diaries

    Vaalvi (2023) movie - අමුතුම කතාවක්

    මේක මරාති ෆිල්ම් එකක්. ත්‍රිලර් ඝනයට වැටෙන කතාවක්. Vaalvi (2023) IMDB 8+ මට මේ කතාව ගැන සිරාවටම හොදද නරකද වත් කියන්න තේරෙන්නේ නැ. මුල් විනාඩි 5 බලද්දිම ආයි නැ ඇහැ අහකට ගන්න හිතෙන්නේ නැති පට්ටම එකක්. මැදදි චූට්ටක් බෝරින්. මෙන්න බොලේ හරියටම අවසන් තත්ත්පර 10දි අහසේ හිටපු ප්‍රෙක්ෂකයව...
  20. emoji diaries

    පොහොට්ටුව සාංඝික වෙයි. වෙච්චි දෙයක්!

    මයිනාට සැහෙන්න කැපිල්ල. ⁣රනිලා කොහොමත් පක්ෂ හදන්න දන්නැනේ කඩන්නනේ දන්නේ.

    No contents