පොනිලා තුමා ප්‍රතිසංස්කරණවාදි ලෙස රාජ්‍ය සේවය කපනකං බලං හිටපු එවුන්ට IMF ලැබුන ගමන් පුම්ක පෙන්නලා ඊලග ඡන්දය වෙනුනෙන් රටටම ආතල් එකක් දෙන්න යන්නේ.
රාජ්‍ය සේවකයෙක් උනත්, මේ වෙලාවේ සාතිශය බහුතරයක් රාජ්‍ය අර්ධරාජ්‍ය හා පෞද්ගලික පිරිස් වලට බදුත් ගහලා, අමාරුවෙන් පඩිත් හොයන් රාජ්‍ය පඩි ගෙවන...