පරණ තාලේ තොරණ තාම තියනවාද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    මචංල, වෙසක් ඉවරයි තමා. නමුත් නිකං මතක් වුනේ.
    තාම ඉස්සර වගේ ෆ්ලැෂර් කොට කැරකෙන තොරණ තියනවාද බං? දැන් සර්කිට් ද ගහන්නේ.

    ඉස්සර පට්ට ආසයි තොරණ පිටුපස්සෙ හට්එකේ ෆ්ලැෂර් කොටේ චිරි චිරි ගාලා ආර්ක් පනින විදිහ බලන්න. ඒ කාලේ ඕවා හදන ඉලෙක්ට්‍රිෂින්, විමලසුරෙන්ද්‍ර මහත්තයා වගේ සැලකු⁣වේ.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    අම්මෝ තාම තියෙනවා මචං.
    Config කරන්න ලේසී නිසා නැතිවෙන්නේ නෑ.

    Microcontroller/Relay/Solid State Relay
    වගේම පික්සල් led වලින් වැඩ කරන සර්කිට් ඒවත් තියෙනවා.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    තොරණක් බලන්න ගිය කාලයක් මතක නැහැ මටනම්. පොඩි කාලේ වෙසක් එනකම් හරිම ආසාවෙන් හිටියේ දැන් කිසි ගානක් නැහැ වෙසක් දවසත් තවත් එක සාමාන්‍ය දවසක් විතරයි.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    thma falsher kota walin thma ban ghanne. athrin pathrin inwa arduino ewa mewagen kudo thoran gahana un.

    දන්නැති නිසා අහන්නේ. අර්ඩුයිනෝ වගේ චුටි සර්කිට් එකකින් බං අරවගේ පට්ට පතරස ෆිලමන්ට් ලයිට් දසදහස් ගානක් පත්තු කරවන්න, ලෝඩ් බැලන්ස් කරන්නේ කෝමද
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මේ ලගකදී ඉලෙක්ට්‍රික් ගෘප් එකක ඕක අහල තිබ්බ fb එකේ... උන් ගොඩක් දෙනා කිව්වේ ෆ්ලෑෂර් කොටේ නැති වෙන්නේ නෑ කියලා... රෙපයාර් එකක් ආවාම කොටේ තමයි ලු කරන්න ලේසි තොරණේ ලයිට් පත්තු වෙද්දී ම උනත් කරන්න පුළුවන් නිසා ඕක ලේසි කියලා තමයි උන් කියන්නේ...

    අනික ප්‍රදානම දේ වියදම කියලා තමයි උන් කිව්වේ... ෆ්ලෂර් කොටේ වියදම ගොඩක් අඩුයි කියල තමයි උන් කියන්නේ...
     
    • Like
    Reactions: emoji diaries

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,069
    113
    පරණ විදිහට තමා තියෙන්නේ..

    icnJm9C.jpeg

    MT5aWNH.jpeg

    Hsv6lxc.jpeg

    aEqg4ty.jpeg

    HyqO8ab.jpeg


     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ෆ්ලැෂර් කොට තවම තියෙනවා ...මං හිතන්නේ ෆ්ලැෂර් කොට ලේසි ඇති electronic circuit වලට වඩා ..ෆ්ලැෂර් කොට තියෙන ටෙන්ට් එක වටෙන්ම වහලා තියෙන්නේ ..
     
    • Like
    Reactions: emoji diaries

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    දන්නැති නිසා අහන්නේ. අර්ඩුයිනෝ වගේ චුටි සර්කිට් එකකින් බං අරවගේ පට්ට පතරස ෆිලමන්ට් ලයිට් දසදහස් ගානක් පත්තු කරවන්න, ලෝඩ් බැලන්ස් කරන්නේ කෝමද
    relay switch, thama. adu voltage eken high voltage section eka control karanwa
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    දන්නැති නිසා අහන්නේ. අර්ඩුයිනෝ වගේ චුටි සර්කිට් එකකින් බං අරවගේ පට්ට පතරස ෆිලමන්ට් ලයිට් දසදහස් ගානක් පත්තු කරවන්න, ලෝඩ් බැලන්ස් කරන්නේ කෝමද

    relays
     
    • Like
    Reactions: LZP1992

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    මට නං හිතෙන්නේ සිංහළු මොට්ට වෙලා. ඒ කාලේ ඕක හදලා තොරණ ගහන එක පට්ට වැඩක් වෙන්න ඇතිනේ. ඒත් දැන් තියෙන තෙක්නොලෝජි එක්ක ඊට වඩා දෙයක් කරන්න පුළවන්කමක් තියෙන්න ඕනි
     
    • Like
    Reactions: hasithayad

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    දන්නැති නිසා අහන්නේ. අර්ඩුයිනෝ වගේ චුටි සර්කිට් එකකින් බං අරවගේ පට්ට පතරස ෆිලමන්ට් ලයිට් දසදහස් ගානක් පත්තු කරවන්න, ලෝඩ් බැලන්ස් කරන්නේ කෝමද
    relays walin puluwanne neda?
     
    • Like
    Reactions: emoji diaries

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මට නං හිතෙන්නේ සිංහළු මොට්ට වෙලා. ඒ කාලේ ඕක හදලා තොරණ ගහන එක පට්ට වැඩක් වෙන්න ඇතිනේ. ඒත් දැන් තියෙන තෙක්නොලෝජි එක්ක ඊට වඩා දෙයක් කරන්න පුළවන්කමක් තියෙන්න ඕනි
    හැමෝටම ප්‍රෝග්‍රැමින් හරියන්නෑනෙ. බැරි එවුන් පරණ ඒවලම එල්ලිලා ඉන්නවා
     
    • Like
    Reactions: emoji diaries

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    හැමෝටම ප්‍රෝග්‍රැමින් හරියන්නෑනෙ. බැරි එවුන් පරණ ඒවලම එල්ලිලා ඉන්නවා
    Na na, mata hithena widiyata kiyanna haduwe, thoranak kiyanne e kale thibuna technology ekata sapekshawa godak advance deyak.
    Sinhalu e widiyatama diyunu wuna nam Dan kaleta hariyana widiye deyak thama thoran wenuwata hadanna ona.
    Example ekak widiyata 3d hologram thoranak wage item ekak.
    Api ekathana innawa kisima advance wimak natuwa kiyana eka thamayi kiyanne.

    Kathawa Nam aththa ithin.
    Wade thiyenne minissunta owata welawak wat wiyadam karanna salli wat na ne. Issara eka town eke thoran kihipayak thibuna. Dan thiyenne kalaturakin town ekaka.
    Thoranak dakina kota, waten kadala, ratakaju badina smell eka enakota hena nostalgic feeling ekak enawa. 😍
     
    • Like
    Reactions: hasithayad