1. emoji diaries

    ටයිටැනික් ස්ටෝරියම ඕවරේටඩ් මගුලක් නෙවේද?

    ටයිටැනික් කියන නැවත් වෙච්ච දේත් මුල ඉදලාම ඕවරේඩේ මගුලක් කියලා මටනම් හිතෙන්නේ. පටන්ගනිද්දි ⁣නැටුවා ගිලෙන්නැ කියලා. කැපයි කෘ එකයි ඕවරේටඩ්. ඉක්විප්මන්ට් ඕවරේටඩ් ඇන්ඩ් ඕවර් කන්ෆිඩන්ඩ්. අනතුර වෙන්නෙත් ඕවකන්ෆිඩන්ට් නිසා. අනතුරු සංඥාව මගහරිනවා. මැරිච්ච අය ගැන නම් දුකයි. පවු. ගිලුනාම ඒක විකුනං කැවා...
  2. emoji diaries

    කහදගම ඇතුලට

    ලක්ෂ ගානක මුදල් වංචාවකට මහින්ද කහදගම ඇතුලට අරන් කියන්නේ. රේඛා ඔබ කොහිද?
  3. emoji diaries

    There will be blood (movie) සුපිරි ෆිල්ම් එකක්.

    මේක නම් සුපිරියක්. ඩැනියෙල් ඩේ ලුවිස් ඉන්නවා කියන්නේ අහන්න දෙයක් නැනේ. There will be blood IMDB 8.2 තෙල් ගහලා තිබ්බට ඈත කාලේ ඛනිජ තෙල් ලිං සම්බන්දව කතා අපිට හුරු නැනේ. මෙන්න මේක ඒ වගේ කතාවක්. 1900 ගනන් වල මුල ඇමරිකාවේ බොරතෙල් ලිං හැරිම හා බළය ලබාගැනිම ගැන පට්ටමට කතාවක් මේක.
  4. emoji diaries

    පල්ලි කේස් දුවන්නැති නිසා මාලිගාව අල්ලං වගේ

    හැමදාම පල්ලි වල තියන කේස් දුවන්නැති නිසා මේ පාර ⁣දළදා මාලිගාව අල්ලං වගේ පේනවා. කබූම් සෙල්ලම් නම් එපා මාත්තයෝ. ප්ලීස්.
  5. emoji diaries

    කුඩේ ගහන් යෝග කරන හු###$🤣

    මේවානේ යකෝ ස්ටැන්ප් කොමඩි.
  6. emoji diaries

    රේඩියෝ සන්නිවේදනය ගැන පැහැදිලිකිරිමක් (බැලුවාට පාඩු නැ)

    අද ටෙක්නොලොජි පාවිච්චි කරලා ඇනිමේෂන් ගහලා කොච්චර පැහැදිලි කරත්, මේ වගේ සරළ ඇටවුම් මගින් දෙයක් පැහැදිලි කරම ඊට වඩා තේරෙනවා කියලා මට හිතෙන්නේ. මේ රේඩියෝ ගැන කරන පැහැදිලි කිරිමක්.
  7. emoji diaries

    සොල්දාදු උන්නැහේ (1981) full movie ❤️

    1981 දි පතිරාජයන් විසින් අධ්‍යක්ෂණය කල වෙනස්ම කතා තේමාවක් ඇති සොල්දාදු උන්නැහේ සිංහල චිත්‍රපටය බලන්න අවශ්‍ය අයට පහත ලින්ක් එකෙන් ගන්න හැකියි. ඩවුන්ලෝඩ් ලින්ක් (375 mb)
  8. emoji diaries

    ඔබ බැලිය යුතුම ටෙක් movies 3ක් ❤️‍🔥

    තාක්ෂණය හෝ අලෙවිකරණය යන දෙක ගැන ඉන්ට්‍රෙස්ටින් අය බැලිය යුතුම ⁣මේ අවුරුද්දෙ ආපු ෆිල්ම් 3ක් අද උස්සං ආවේ. Tetris (2023) අපි හැමෝම එක පාරක් හරි ප්ලේ කරලා තියන tetris ගේම් එක සෝවියට් රුසියානු ඔතෝරිටේරියනිසම් අභිභවා ලෝකයට අරන් ආපු තිරයේ පිටුපස කතාව ගැනයි මේ කතාව..බැලිය යුතුමයි. ඔන්ලයින්...
  9. emoji diaries

    එලකිරියේ අය කරණ Telegram නැද්ද (වැල නොවේ)?

    එලකිරියේ අය කරන ටෙලිග්‍රැම් ගෘප් මොනාහරි නැද්ද? ⁣මෙකේ ෆිල්ම් tv series ගැන ලියන නිසා කට්ටියට ලේසියෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ටෙලිග්‍රැම්එක⁣ට දැම්මාම.
  10. emoji diaries

    සුවසෙවනට කියන්න -1907🏥🩺

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යයංශයේ පණිවුඩයකි. ඔබ ජීවිතයේ එක් වරක්වත් රජයේ සෞඛ්‍ය සේවාවන් භාවිතා කර ඇති. එය කුඩා කල ලබාගත් ප්‍රතිශක්තිකරණ එන්නත්කරණයක සිට රෝගාතුර වී රෝහල්ගත වීමක් දක්වා වූ පුළුල් පරාසයක් තුළ විහිදුණු සේවාවන් රාශියක සේවා ලාභියෙක් ලෙස විය හැකියි. අප අද ඔබ වෙත දැනුම් දීමට සූදානම්...
  11. emoji diaries

    අමරදේව ගැන සරත්චන්ද්‍ර ඇසින් ❤️‍🔥

    අමරදේව යනු කවුද කියලා ටික දවසකට කලින් මෙකේ නූලක් ගියා සමහරුන්ට මතක ඇති. මම පරිස්සමට රකින ප්‍රථම මුද්‍රණ කාණ්ඩ ⁣පොත් තිබ්බ අමරදේව මහත්තයා 1989 අප්‍රෙල් මා⁣සේ කලබල සමයේ නිකුත් කල නාදසිත්තම් පොතේ එන පූර්විකාව හා පලමු පරිච්ඡේදය දිග අරින්න හිතුනේ ඔහු⁣ගේ ඇප්‍රොච් එක මොන තරම් බර අඩියකින් තියලාද...
  12. emoji diaries

    Asur (season 2) ❤️‍🔥

    ඉන්දිවෙන් බිහිවු හොදම සිරියල් කිලර් කතාවක් වෙන asur කතා මාලාවේ දෙවැනි සීසන් එක සැහෙන කාලෙකට පස්සේ ලගදි නිකුත් වුනා. ඔබ සිරියල් කිලර්ස්ලාගේ කතා වලට ආසනම් මේක බලන්නම ඕනා. බුද්ධි මට්ටම වැඩි පුද්ගලයෙක් සමාජ සංස්කෘත බලපැම හමුවේ කොච්චර දුරකට වෙනස් වෙනවාද කියලා ඉතා හොදින් මෙහි නිරුපනය වෙනවා. පළමු...
  13. emoji diaries

    Questions ළඟදි බදින කොල්ලෝ කෙල්ලෝ එන්න

    නිතර inbx මගෙන් අසන පැනයකට සවිස්තර පිලිතුරක් ලියන්න කලින් පොඩිමුට්ටියක් දාලා බලනවා කට්ටියගේ අදහස් ගැන. ඒ වගේම ඉදිරියේදි විවාහ වෙන අය ඉන්නවානම් නම දාගෙන යන්න. ⁣පොස්ට් එකේ ටැග් කරනවා.⁣ අතිශය වැදගත් පොස්ට් එකක් වේවි
  14. emoji diaries

    සාමාන්‍ය විදිහට ඉන්න බැරිද LGBT ලට?

    කිසිම වෛරයක් තරහක් නැ. අගතිරහිතයි. නමුත් තමන්ව වෙනස්කොට නොසලකා සාමාන්‍ය විදිහට සලකන්න කියනවානම් ඇයි LGBT ප්‍රජාවට සාමාන්‍ය විදිහට ඉන්න බැරි? මේවා සාමාන්‍යද? මෙයාලා විහින්ම වෙනස්කොට සැලකිමකට භාජනය වෙන්න දගලනවා සේ පෙන්නේනේ. අපි දන්න LGs ලා ඉන්නවා පුදුම විදිහට ස්ටැන්ඩඩ් තියන් තමන්ගේ සෙක්ශුවල්...
  15. emoji diaries

    වාර්තාගත දන්සල්

    මැත ඉතිහාසයේ වාර්තාගත දන්සල් තොගයක් නේ මේ පාර. අඩියෙන් අඩියට දන්සල්. සතුටුයි. පිං ලබත්වා සැවොම.
  16. emoji diaries

    💢ඇඩ්මින්ගේ ඉක්මන් අවධානයට.. ⁣වෙනස් විය යුතු තැන්.

    කිරියේ සිදුවිය යුතු වෙනස්කම් ලෙස මා දකින දේවල්. නව Trophies ඇඩ් කල යුතුයි Reaction score එකේ ගානට sad reactions ඇඩ් විය යුතුයි. එක් එක් සාමාජිකයාගේ රියැක්ෂන්ස් පොයින්ට් ලැයිස්තුගත කර ඒ අනුව ඔවුනගේ තරු ඉදිරියෙන් ඔවුනගේ ස්ථානය පෙන්විම. මෙය උත්තේජනයකි. ⁣යම් නූලක් ඇරපු සාමාජිකයෙකුට, තමන්ගේ ඒ නූල...
  17. emoji diaries

    Nizhal (2021 movie)❤️‍🔥

    උබලට friday night ⁣බලන්න හොද මලයාලම් ෆිල්ම් එකක් මෙන්න. ත්‍රසයත් කුතුහලයත් සෑම තත්ත්පරයකදිම දැනෙන ෆිල්ම් එකක්. නයනතාරා නංකිත් ඉන්නවා. Nizhal 2021 Imdb 6+ මේ කතාව ගෙතෙන්නේ මහේස්ත්‍රාත්වරයකු වටයි. ඔහුට අසන්නට ලැබෙන එක්තරා ප්‍රශ්ණගත සිදුවිමක් ඔස්⁣සේ ගෙනයන පරික්ෂණයක් මෙහි ඇතුලත්. සැම ජවනිකාවක්ම...
  18. emoji diaries

    Heat (1995 movie)❤️‍🔥

    @Stimulus mind බොසා al pacino ගැන නූලක් ඇරිය නිසා මිනිහාගේ අනූ දශකයේ අග කැසට්පීස් වලින් බලපු ෆිලුමක් මතක් වුනා. මේක ගිනි ගින්දර ඈ. පාතල මැර සීන් වලට ආස අය අනිවා බලන්න ඔනා. නෙට්ෆ්ලික් තියනවා නමුත් vpn දාන්න වෙයි. Torrent link (yts)
  19. emoji diaries

    Ricky Gervais හා නවීන්ගේ වාදය.

    ගෙයි ගිනි පිටට නොදෙන්. අලි පුක ගහලා එනපාර ඉලෙක්ෂන් එකෙන් සිට් එකක් ගන්න අවස්ථාවාදිව රොටි පුච්චගන්න අපේ නිතිය අදාල නැති ජුරිස්ටික්ෂන් ඒරියා වල මිනිස්සු එක්ක ඇරගන්න එක, හෙලුවෙන් නැටිමක්. ලංකාවේ ⁣හිටං කොමඩි කෙසේ වෙතත් පිටරට නම්දරාපු උන් එක්ක හැප්පෙනවා කියන්නේ ලේසි නැ. අනවශ්‍ය දෙයක් මේ වෙලාවේ...

    No contents