මෙච්චර ලොකු ප්‍රහාරයක් එදා කලේ තනි අන්තවාදි මතයක් නිසා අන්තවාදින්ම නම් අයිසිස් එකෙන් බැකින් එකකින් නම්, එතනින් එහාට ඒ මුස්ලින් අන්තවාදින් එච්චර ලොකු දෙයක් කරලත්, ඉනැක්ටිව් වගේ ඉන්නේ ඇයි??
අරගලයකුත් වෙන තරම් දරුනු දේශපාලන වාතාවරනයකදිවත් නැවත අන්තවාදි කතාවත් වත් ඇහුනේ නැත්තේ ඇයි?
අන්තවාදින...