1. emoji diaries

    ඇස්දෙක ඈස් එකේ ගහන් එළවන පක්කු

    වෙම්ස ඩ්‍රයිවරයත් වැරදි. ඒ වගේම පාරේ වමෙන් යන්න එපා කියලා උගන්වන්නේ මොන්ටිසෝරියේ ඉදලා. අසරණ ජිවිත!
  2. emoji diaries

    Mr. Harrigan's Phone - netflix

    Mr. Harrigan's Phone netflix අලුත්ම කතාවක්. ස්ටිවන් කින්ග් ගේ කෙටි කතාවකින් තමයි හදලා තියෙන්නේ. කින්ග් හතර වටේට නෙලලා තියනවා ලෙසටම. හොරර් ශානයට අයත් උනාට භුතයෝ පනින ගොංපාට් නැ. ස්ටෝරිය වරනගන්න හදලා තියෙන්නේ. පැය 2ට අඩුයි. ඒ නිසා ඉක්මනින් බලන්නත් පුලුවන්. netflix නැති අයට YTS බාගන්න...
  3. emoji diaries

    මේ USB රවුටර් ගැන දන්නවාද?

    මචං මේක නම් අලි එකෙන්. උබලා දන්නවදෙ මේ ජාතියේ usb රවුටර් ගැන. පාවිච්චි කරලා තියනවාද? හොදද? අපේ සිම් වැඩද?
  4. emoji diaries

    ට්‍රිගර් ටිපර් උනා ඕයි

    පුරුද්දට ටිපර් ටිපර් කියන්න ගිහින්, අද මිටිමකදි තුන් හතර පාරක් ටිපර් කියලා කියවිලා ඕයි. මල හුප්තයි පාම් පෙත්තයි. වෙන ෆෙලො කෙනෙක් කිව්වේ. ඔය වචන පුරුද්දට කියන්න යන්න එපා අහන්න එපා. කියන්නම එපා.
  5. emoji diaries

    උනන්දුවාගේ වැඩේ රියලිස්ටික් ගානක්ද?

    දිර්ඝකාලිනව මේක යථාර්තවාදිද? සම්තින්ග් ෆිෂි ගතියකුත් දැනෙනවා.
  6. emoji diaries

    අම්බලන්ගොඩ ඩාන්ස් එක අවුල්ද?

    අර කොල්ලෝ කෙල්ලෝ ටිකක් තුවක්කු මෙහෙක් කරකර නටන එක අවුල් නම්, පෙරහැර වල කලගෙඩියි, කුල්ලයි, කඩුකස්ථානයි, වංගෙඩි මෝල්ගසුයි උස්සං නටන එකත් අවුල් වෙන්න ඕනා නැද්ද? ඒකාලෙත් කුළු ,කලගෙඩි උස්සං නටද්දි ඕවාට මිනිස්සු හිනාවෙන්න ඇති, මුන්ට පිස්සු කියලා. නැද්ද මං අහන්නේ.
  7. emoji diaries

    යකෝ අලියා බේරුනෙත් අනු නවයෙන්.

    සයිකල් පදින ගෑනු දැක්කම අලිත් දුවනවා. අලියා බේරුනෙත් අනු නවයෙන්. 🤣🤣
  8. emoji diaries

    Cambridge 15,16,17 හොයාලා දියල්ලකෝ

    රොම්බ තැන්ක්ස් වෙන උදව්වක්.
  9. emoji diaries

    උදව්වක්... ෆොරින් මිනිට්‍ සීල් ගැන

    වීසා වැඩකට උප්පැන්නයට හා ඩිග්‍රියට ෆොරින් මිනිස්ට්‍රි සීල් එක ගහන්න ඕනා. ඔන්ලියින් එපොයිමන්ට් දාන්න ඕනා කියලා පෙන්වනවා. එපොයිමන්ට් බුක් වගේ පෙන්නේ සැහෙන කාලෙකට. එපොයිමන්ට් ඕනාමද? පොලිමෙ ගිහින් ගහන්න ක්‍රමයක් තියනවාද?
  10. emoji diaries

    චීනයේ හමුදා කුමන්ත්‍රණයක්ද?

    හමුදාව බලය අල්ලුවා කියලා කතාවක් යනවා. ජින්පියා හවුස් ඇරස්ටඩ් කියනවා. උබලාට මොනාහරි නිවුස් ආවාද දැක්කාද?
  11. emoji diaries

    කනබොන හැමදේම එකපාරට වස විස ලු නේද?

    කන බොන කරන හැමදේම එකපාරට විසයි විසයි ගාලා එනවා පේනවා නේද? ගලපිමක් නැති ප්‍රතිශත එහෙමත් එනවා නේද? නොකා ඉන්න හිතෙනවා නේද? තම කසකරුවන් පමණක් එන සැලැස්මක් නැති මහා ආහාර අර්බුදය ට පැලැස්තර ප්‍රොපගැන්ඩා දුවනවා ගොඩක්. නිවිහැනැහිල්ලෙ හිතන්නකෝ. බායි.
  12. emoji diaries

    Cant'chana ලොකු ටොක්ස් දුන්නාට

    ඊලග පෝය දෙක වෙද්දි කලින් බිලම හදලා සගසතු කරනවා. ඔන්න බලපං.
  13. emoji diaries

    මොකාද බං සවුරෝන් ?

    Rings of power එකේ සවුරෝන් මොකාද කියලා හෙන විකාරයක් වෙලා ඕයි. අරුත් වගේ, මූත් වෙන්න පුලුවන්,ඌ නම් නෙවෙයි වගේ මහ අජල් සීන් එකක් තියෙන්නේ. අර අහසින් වැටුණ එකානම් නෙවෙයි.
  14. emoji diaries

    Nna, Thaan Case Kodu බලපං පට්ට.

    ඊයේ බොලාගෙන් ඇහුවේ බලන්න ෆිල්ම් එකක්. මේක සෙට් උනා. කෝට්රෑම් කතාවක්. පට්ට. සැටඩේ නයිට් මුවි කියලා හිතං බලපල්ලා. මම බැලුවේ එන්තුසන් එකෙන්. IMDB 8
  15. emoji diaries

    ළඟදි ආපු හොදම ෆිල්ම් ටිකක් කොටන් පලයංකෝ

    කියපංකෝ දැන් බලන්න
  16. emoji diaries

    ධර්මය දෙසන සර්ලාට සැහෙන්න අපලයි වගේ

    යු ටියුබ් වල දාදා චාටර් නොවුනට, මෙයත් කැම්පස් ඉන්න කාලේ ඉදන්ම අමුතු ධර්මේ දෙසපු එකෙක්. හරි අපල කාලයක් ලබලා
  17. emoji diaries

    Samsung s22 ද apple 13 pro max ද

    මේ දෙකෙන් මොකක්ද හොද? එකෙක් ගෙනත් දෙන්නම් කියලා කිව්වා දෙකෙන් එකක්. මොකක්ද බං හොදම?
  18. emoji diaries

    පන්සල් බිල් දැක්කාම නිවන් කැලේ

    අපිට අතැරපං අතැරපං කියල පුදුම බදාගනිල්ලක් නේ මේක. සහන අනිවා කපන්න ඕනා. හැබැයි ඒකත් වක්‍රව⁣ ගෙවන්න වෙන්නේ අපිටම තමයි. නමුත් බිල් වැඩිඋනාම දායකයෝ ගෙවද්දි හරි ප්‍රශ්න කරයි නේ. ලයිට් නිවයිනේ එතකොට වත් අල්පේච්ඡතාව පුරුදු⁣ වෙයි නේ.

    No contents