යකෝ මල කරුමයක් ඕයි ටැක්ස් කතාව. නංගිගේ වෙඩිම යනවා. මේකේ උන් කුචු කුචු ගඟ කියවන්නෙම ටැක්ස්ම මගුල ගැන. අස්ඨක කියනවාට වඩා ඒක. මට සාධාරණ සැකයක් තියනවා මුන් ටික බිලා ටැක්ස් එකක් අල්ලං ගහගනි කියලා. රටට අල්ලේ නටවපු වෘත්තිය සමිතියක සෙට් එකකුයි, එකට එගෙන්න් සෙට් එකකුයි තැනකට දාලා තියෙද්දි මොනා වෙයිද...