වීසා වැඩකට උප්පැන්නයට හා ඩිග්‍රියට ෆොරින් මිනිස්ට්‍රි සීල් එක ගහන්න ඕනා. ඔන්ලියින් එපොයිමන්ට් දාන්න ඕනා කියලා පෙන්වනවා. එපොයිමන්ට් බුක් වගේ පෙන්නේ සැහෙන කාලෙකට.
එපොයිමන්ට් ඕනාමද? පොලිමෙ ගිහින් ගහන්න ක්‍රමයක් තියනවාද?
එපොයිමන්ට් ඕනාමද? පොලිමෙ ගිහින් ගහන්න ක්‍රමයක් තියනවාද?