හීන් සිරුවේ හිතලා බැලුවොත්,
ලංකාවටත් යුක්රේනයට වෙච්ච දේ වෙන්න බැරි නැ. ගහන එක කෙසේ වෙතත් ලගින් යන දෙයක් හරි විමේ සම්භාවිතාව වැඩියි.
දිගින් දිගටම චීනයට මෙච්චර කඩේ යන්නේ ඇයි කියලා තේරෙන්නේ නැ. මෙතන කිසිම රාජ්‍යතාන්ත්‍රන්ත්‍රික භාවයක් නැ. ඔහේ පුක දිගෙන යනවා. රට අවුලකට පත්කරන්න වැඩිම දායකත්වයක්...