මේකයි සීන් එක
ඊයේ එකපාරටම මම Internet use කර කර ඉද්දි bandwidth එක පට්ටටම drop වුනා. :eek:
Slt usage ගිහින් බලද්දී data ඉවරෙටම ඉවර වෙලා නේ බං. :sorry:
සාමාන්‍යයෙන් කලින් මාසවල් වලදී නම් Phone එකට message එකක් එනවා ඉවර වෙන්න ලඟයි කියලා.
එ්ත් මේකයි තියන ප්‍රශ්නේ.....
Total volume එකේ...