විශාරද ගුණදාස කපුගේ..

Dulhaniya

Banned
Mar 23, 2015
260
39
0

මොකක්ද යකෝ එකේ තියෙන අවුල?? ගංජා පොඩ්ඩක් ගහල බලපන් උබට තේරෙයි, ගංජා ගහන ඔක්කොම මිනිස්සු පහත් කරන්න එපා..

:yes::yes:
 

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මසුරං ත්‍රෙඩ් එක මචං.
    11.gif
    .

    රෙප් දෙන්න බෑ ලු....


    මෙන්න මේ වීඩියෝ එක බලන්න....





    මේකේ සම්පූර්ණ වීඩියෝවම තියනවා

    https://www.youtube.com/watch?v=rPGWgL5ToWM&list=RDrPGWgL5ToWM

    අඩේ එල එල... මමත් ඔය කියන කෙනා ගැන දැනන් හිටියෙ නෑ කලින්..:yes:
     

    waligamaya

    Well-known member
  • රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ජීවන සෙවනැල්ල වූ, 'හේමමාලී මෙලොව හැර ගොස් දෙවසරකි. මේ ඒ වෙනුවෙන් රත්න ශ්‍රී මහතා ලියූ කවියක්.
    ඇයට උතුම් වූ නිර්වාණ සුව පතමු...!!!!!

    දෑවු­රුදු

    දොරට බසිමි නැත කිසි­වකු මඟ අසන
    මඟට බතක්, බේතක් විමසා බලන
    අතට පයට නොදැනී දෙව­සර ගෙවිණ
    රැයට දවා­ලට මට තනි­කම පමණ

    නැ‍ඟෙන්නේ වෙසඟ සඳ - පින්බර මුහුණ
    ඉතින් නුඹ දකි­න්නට යන්නට සිතිණ
    කයින් ඉතිරි කළ පස් මිට ගත් සොහොන
    නිස­න්සලේ අඳුරේ එහෙම ම තිබිණ

    වෙසක් දාක රෑ අප ගෙපි­ලට පැමිණ
    පහන් ඇවිල වූ හැටි මා සිත ඇඳිණ
    බකට් පහන ඇවි­ලෙන විට සැඬ නලින
    සුළං මුවා­වට අද නුඹෙ අත නොවිණ

    ඈතින් ඇසෙයි හඬ ගණ කළු­වර බුරන
    මූදෙන් නැ‍ඟෙයි රළ හඬ වැළ­පුම් සරින
    මූණෙන් නුඹේ අව­සන් සින­හව පෙනිණ
    දෑතින් කෙසේ මම රැක­ගන්න ද පහන

    -රත්න ශ්‍රී
     
    • Like
    Reactions: richlife

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ජීවන සෙවනැල්ල වූ, 'හේමමාලී මෙලොව හැර ගොස් දෙවසරකි. මේ ඒ වෙනුවෙන් රත්න ශ්‍රී මහතා ලියූ කවියක්.
    ඇයට උතුම් වූ නිර්වාණ සුව පතමු...!!!!!

    දෑවු­රුදු

    දොරට බසිමි නැත කිසි­වකු මඟ අසන
    මඟට බතක්, බේතක් විමසා බලන
    අතට පයට නොදැනී දෙව­සර ගෙවිණ
    රැයට දවා­ලට මට තනි­කම පමණ

    නැ‍ඟෙන්නේ වෙසඟ සඳ - පින්බර මුහුණ
    ඉතින් නුඹ දකි­න්නට යන්නට සිතිණ
    කයින් ඉතිරි කළ පස් මිට ගත් සොහොන
    නිස­න්සලේ අඳුරේ එහෙම ම තිබිණ

    වෙසක් දාක රෑ අප ගෙපි­ලට පැමිණ
    පහන් ඇවිල වූ හැටි මා සිත ඇඳිණ
    බකට් පහන ඇවි­ලෙන විට සැඬ නලින
    සුළං මුවා­වට අද නුඹෙ අත නොවිණ

    ඈතින් ඇසෙයි හඬ ගණ කළු­වර බුරන
    මූදෙන් නැ‍ඟෙයි රළ හඬ වැළ­පුම් සරින
    මූණෙන් නුඹේ අව­සන් සින­හව පෙනිණ
    දෑතින් කෙසේ මම රැක­ගන්න ද පහන

    -රත්න ශ්‍රී



    අම්මෝ පතුලටම වදිනවා මචං:(....ඇඟ හිරිවැටිල ගියා කියවද්දි:dull::dull::dull:


    You must spread some Reputation around before giving it to waligamaya again.:(
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ජීවන සෙවනැල්ල වූ, 'හේමමාලී මෙලොව හැර ගොස් දෙවසරකි. මේ ඒ වෙනුවෙන් රත්න ශ්‍රී මහතා ලියූ කවියක්.
    ඇයට උතුම් වූ නිර්වාණ සුව පතමු...!!!!!

    දෑවු­රුදු

    දොරට බසිමි නැත කිසි­වකු මඟ අසන
    මඟට බතක්, බේතක් විමසා බලන
    අතට පයට නොදැනී දෙව­සර ගෙවිණ
    රැයට දවා­ලට මට තනි­කම පමණ

    නැ‍ඟෙන්නේ වෙසඟ සඳ - පින්බර මුහුණ
    ඉතින් නුඹ දකි­න්නට යන්නට සිතිණ
    කයින් ඉතිරි කළ පස් මිට ගත් සොහොන
    නිස­න්සලේ අඳුරේ එහෙම ම තිබිණ

    වෙසක් දාක රෑ අප ගෙපි­ලට පැමිණ
    පහන් ඇවිල වූ හැටි මා සිත ඇඳිණ
    බකට් පහන ඇවි­ලෙන විට සැඬ නලින
    සුළං මුවා­වට අද නුඹෙ අත නොවිණ

    ඈතින් ඇසෙයි හඬ ගණ කළු­වර බුරන
    මූදෙන් නැ‍ඟෙයි රළ හඬ වැළ­පුම් සරින
    මූණෙන් නුඹේ අව­සන් සින­හව පෙනිණ
    දෑතින් කෙසේ මම රැක­ගන්න ද පහන

    -රත්න ශ්‍රී

    dan me wage ewa me minissu nisa thiyenawa
    me ayagen passe me wage dewal kohoma dakinnada....

    :(:(:(:(
     

    waligamaya

    Well-known member

  • අම්මෝ පතුලටම වදිනවා මචං:(....ඇඟ හිරිවැටිල ගියා කියවද්දි:dull::dull::dull:


    You must spread some Reputation around before giving it to waligamaya again.:(

    රත්නත් ශ්‍රී ගේ අම්මා කුඩා කළෙම මෙලව හරයනවා. එතුමිය ගැන ලියපු කවියක් තියනවා එක කියවද්දී මගේ ඇහෙන කදුළු පන්නා
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්නත් ශ්‍රී ගේ අම්මා කුඩා කළෙම මෙලව හරයනවා. එතුමිය ගැන ලියපු කවියක් තියනවා එක කියවද්දී මගේ ඇහෙන කදුළු පන්නා



    දන්න ඒවා තියනවානම් ත්‍රෙඩ් එකක් ඇරලා හරි කමක් නෑ දාමු මචං
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    දන්න ඒවා තියනවානම් ත්‍රෙඩ් එකක් ඇරලා හරි කමක් නෑ දාමු මචං

    සිරාවටම..:yes::yes:
    මොකද දැන් කාලේ ඔය වගේ ලස්සන නිර්මාණ එලියට එනව ගොඩක් අඩුයි... ලස්සන කෙසේ වෙතත් හැංගුනු ගැඹුරු තේරුමක් තියෙන සින්දු ඇත්තෙම නැති තරම්...:(
     
    • Like
    Reactions: RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ


    සිරාවටම..:yes::yes:
    මොකද දැන් කාලේ ඔය වගේ ලස්සන නිර්මාණ එලියට එනව ගොඩක් අඩුයි... ලස්සන කෙසේ වෙතත් හැංගුනු ගැඹුරු තේරුමක් තියෙන සින්දු ඇත්තෙම නැති තරම්...:(


    :yes::yes: