1. mudrana

    රිලවාට ඇති වැඩකුත් නෑ, බැරි වැඩකුත් නෑ

    රිලවාට ඇති වැඩකුත් නෑ, බැරි වැඩකුත් නෑ අනුරාධපුරයට යන එන වන්දනාකරුවන් ඇතුළු බොහෝ දෙනාට රිලවුන්ගේ හිරිහැර සිදුවේ. පූජා භුමියේ ද සිටින මේ සත්තු විටෙක ආක්‍රමණශීලි වෙති. නොයන තැනක් නොසොයන දෙයක් නැත. මේ එවැනි අවස්ථාවකි. Source: lankadeepa.lk
  2. mudrana

    WHICH IS GOOD

    මන් මෙච්චර කල් පවිච්චි කලේ Samsung Galaxy Ace phone එකක්. ඒක මන් විකුනන්න හිතුන. මන් ඒක එළකිරි එකෙත් දැම්ම. ඒ එක්කම තව සයිට් එකකත් දැම්ම. එළකිරි එකේ කට්ටිය ඒ ගැන වැඩි උනන්දුවක් දැක්වුවෙ නැහැ. ඒ උනාට ඊයෙ මම phone එක විකුනුව. ඒ අනිත් සයිට් එක හරහා. මේ තියෙන්නේ එළ්කිරි එකේ දාපු thread එක...
  3. mudrana

    USING MONOPODS FOR PHOTOGRAPHY

    සමන්‍යයෙන් ඡායාරූපකරණයේ දි අපි කැමරාව සෙලවීම වලක්වා ගන්න එහෙමත් නැත්නම් group එකක් වගේ ගන්නකොට මේ වගේ Tri-pod (ත්‍රි පාද) යොදාගන්නව. නමුත් අද මම කියන්න යන්නෙ තනි පාද (Monopod) ආධාරක ගැන. මේ ආධාරක වල තියන විෂේෂත්වය තමයි ත්‍රි පාද ආධාරක වගේ සිටුවා තබන්නට නොහැකිවීම. මේ ආධාරකය නිසා පහසුවෙන් කැමරාව...
  4. mudrana

    Internet blackout for Doomsday virus infected computers from today.

    අද සිට Doomsday Virus ආසාදිත පරිගණක වලට අන්තර්ජාලයට සම්බන්ද වීමේ හැකියාව FBI ආයතනය මගින් නවතය් Thousands of computer users may lose Internet access on Monday, when the deadline for a temporary fix to a malicious software scam shut down by the FBI last year expires. මෙහි අන්තර්ගතය මෙමෙ...
  5. mudrana

    SAMSUNG GALAXY ACE (GT-S5830) FOR SALE

    මම දැනට පාවිච්චි කරන SAMSUNG GALAXY ACE (GT-S5830) phone එක විකුනනව. හරියටම අවුරුද්දයි පාවිච්චි කලේ. විකුනන්න හේතුව HTC One X එකක් ගන්න අදහසක් තියන නිසා. මේ තියෙන්නේ Actual photo එකක්. Full set එකම තියනව. මම රුපියල් 22,500/- ක් බලපොරොත්තු වෙනවා. දැනට Brand New price එක 34,000/- ත්...
  6. mudrana

    TODAY IS FRIDAY (අද බොන දවස)

    සාමන්යයෙන් සිකුරාදා කියන්නෙ කන බොන කට්ටිය වැඩිපුර කැමති දවසක්. නමුත් අද විශේෂයි. අද සමහර office වල පඩි දවස. එහෙම දවස් කාලෙකට වතාවක් නමයි එන්නේ. ගොඩක් office වල හවස සෙට් වෙන එක organize කරන්නෙ වැඩිපුරම බොන එකා. එහෙව් එකා කිවුවොත් අද හවස සෙට් වෙන්නෙ නැ කියල එතකොට අනිත් සගයොගෙ මුහුනු මෙන්න මේ වගේ...
  7. mudrana

    2 SAMSUNG PHONES FOR SALE

    SAMSUNG GALAXY ACE & SAMSUNG STAR PHONES ARE FOR SALE SAMSUNG GALAXY ACE මම දැනට use කරන phone එක. 2years විතර වෙනව. http://www.gsmarena.com/samsung_galaxy_ace_s5830-3724.php SAMSUNG STAR මගෙ පරන phone එක. http://www.gsmarena.com/samsung_s5230_star-2739.php Actual photos හෙට දාන්නම්. තව...
  8. mudrana

    Actor VICTOR RAMANAYAKE - PASSED AWAY

    ජනප්‍රිය වේදිකා හා සිනමා නලු සහ මාගේ හිතාදර මිතුරු වික්ටර් රාමණායක මහතා ඊයේ රාත්‍රි අභවප්‍රාප්ත විය. අවසාන කටයුතු මේ මොහොතේ පිළියන්දල ප්‍රදේශයේ සිදුවෙමින් පවතී. මිල්ල සොයා, පලගැටියෝ වැනි චිත්‍රපටි සදහාත් දවළ භීෂන වේදිකා නාට්යය සදහාත් ඔහු තම දායකත්වය ලබා දුනි. ඔහුට නිවන් සුව අත්වේවායි පතමි.
  9. mudrana

    ගෝනි රේස් ලමුන්ට පමනක් ඇයි....

    ගෝනි රේස් ලමුන්ට පමනක් ඇයි.... ගෝනි රේස් ලමුන්ට පමනක් ඇයි.... QtP3AWIpTik රී පෝස්ට් නොවේවා.
  10. mudrana

    පිටගැස්මට Injection

    පිටගැස්මට Injection ගහන්නෙ මේකෙන් රී පෝස්ට් නොවෙවා
  11. mudrana

    විල්පත්තුව අභය භූමියේ දිනක්......

    විල්පත්තුව අභය භූමියේ දිනක්...... පෙරේදා, ඒ කියන්න අවුරුදු දා දවල් මගෙ යාලුවෙක් එක්ක පොඩ්ඩක් සෙට් උනා. ඒ වෙලවෙ එයා ඇහැව්ව හෙට, ඒ කියන්න 15 වෙනිදා විල්පත්තු ගිහින් එමුද කියල. මොකද එයාගෙ අනිත් පවුලෙ කට්ටිය දින 3 ක විල්පත්තු සන්චාරයක් සදහා ඒ වෙනකොට ගිහින් හිටිය. මමත් එක පයින් හා කියල සීදුවෙ ඉන්න...
  12. mudrana

    TOYOTA PRIUS - LOST KEY

    එළකිරි එකේ කවුරුහරි Toyata Prius පාවිච්චි කරනවද? මගෙ යාලුවෙක් ගෙ Prius එකේ ස්මර්ට් කී එක නැතිකරගෙන. දැන් වාහනේ හොල්ලන්න බැහැ. කවුරුහරි දන්නවද මේකට duplicate smart key එකක් හදා ගන්නෙ කොහොමද කියලා. ලොකු උදව්වක්. මේක නැතිවෙලා තිහෙන්නෙ බත්තරමුල්ල, පැලවත්ත, පෙරේරා මවත හරියෙ. අද හවස අපි පෝස්ටර්...
  13. mudrana

    පෙම්වතියට වදින ගාතාව

    පෙම්වතියට වදින ගාතාව ඉස්සුවෙ FB එකෙන් Re පෝස්ට් නොවේවා.
  14. mudrana

    Batticaloa - No Tsunami yet

    දැන් වෙලාව හවස 4.41 යි මන් මේ දැන් මඩකලපුවෙ නේවි කැම්ප් එකට කෝල් කලා. ඒකෙ Commanding Officer මගෙ යාලුවෙක්. එයා කියනව තවම එහෙට tsunami එකක් ආවෙ නැතිලු.
  15. mudrana

    ~~## HELP - TAMIL TRANSLATION ##~~

    එළකිරි එකේ කවුරුහරි ඉන්නවද දෙමළ දන්න කට්ටිය. මන් ගාව තියනව සින්හලෙන් හදපු Ad එකක්, ඒක දෙමළ බාසාව ට translate කර ගන්න ඕනේ. ග්‍රැෆික්ස් කරන කට්ටිය මට උදවු කරනවද.
  16. mudrana

    පිටගැස්මට බෙහෙත් විදිමුද?

    පිටගැස්මට බෙහෙත් විදිමුද? පිටගැස්මට බෙහෙත් විදිමුද? රී පෝස්ට් නොවේවායි පතමි. හොද නම් අරව දෙන්න
  17. mudrana

    Youth Dies After Power Shock

    නිවසේ පරිගණකය ක්‍රියාත්මක කරවීමට විදූලියට සම්බන්ධ කරන්නට යාමේ අනාරක්ෂිත ලෙස එය සිදූ කරන්නට යාමෙන් මාදම්ප ප්‍රදේශයේ ගිම්හාන් ෂාමින්ද නමැති 21 හැවිරිදි තරුණයෙකු පසුගියදා අවාසනාවන්ත ලෙස මියගියා කිතුණු බැතිමතකු වූ ඔහු පසුගිය මහ සිකුරාදා දිනයේ සිය මෑණියන්ගේ අවශ්‍යතාවයකට පරිගණකය ක්‍රියාත්මක...
  18. mudrana

    FLOWER SHOW - PARLIMENT ROAD

    බත්තරමුලෙ පාර්ලිමේන්තු වටරවුම ගාව තියන Flower Show එක අද තියනවද කියල දැනගන්න පුලුවන්ද? අද ගෙදර ඉන්න එකේ මල් පැල ටිකට පොඩි සාත්තුවක් කරන්න පෝර පස් ටිකක් ගන්න ඕනෙ. නොදන්න කට්ටිය බම්ප් එකක් වත් දාන්න.
  19. mudrana

    ~~## HELP - TRANSLATION ##~~

    කවුරුහරි මට මේ වාක්‍ය දෙක ඉන්ග්‍රිසියෙන් ලියන හැටි කියනවද 1. ප්‍රායෝගික තාක්ශණ කුසලතා 2. ජීවන නිපුනතා
  20. mudrana

    ~~## FIND THE OTHER RABBIT ##~~

    හාවෙක් නොවන හාවව හොයන්න. රීපෝස්ට් නොවේවා කියල හිතනව.

    No contents