1. mudrana

    MY CLOSE-UP PHOTOGRAPHY

    සුපුන් ගේ මැක්‍රෝ ඡායාරූප වල එකතුව දැක්කහම මටත් හිතුන මන් ගත්ත close-up ඡායාරූප කිහිපයක් පල කරන්න. ලෝඩ් වෙන්න ටිකක් වෙලා යයි. ඒකට සමාවෙන්න … මේ ඡායාරූප වලට පාදක වෙලා තියෙන්නෙ තණකොල මල් මෙයා කලාතුරකින් අපේගෙදරට ඇවිත් යනව. මම මේ පින්තූර් ගත්තෙ CANON 500D DSLR කැමරාවකින්...
  2. mudrana

    ජාතික කෞතුකාගාරයේදී අප්පුහාමි රජවූ හැටි

    ජාතික කෞතුකාගාරයේදී අප්පුහාමි රජවූ හැටි ජාතික කෞතුකාගාරයේ මහා සොරකමක් ඉකුත් සතියේ වාර්තා විය. මිල කළ නොහැකි පෞරාණික මුදු, කඩු ආදිය එයට අයත් යැයි වාර්තා විය. 1965 වසරේද ජාතික කෞතුකාගාරයේ මෙවැනි සිදුවීමක් වාර්තා විය. එදින සොරකමක් නොවූවත් සිංහල රජුගේ සිංහාසනයේ වාඩිවූ පුද්ගලයකු නිසා මෙම කලබගෑනිය...
  3. mudrana

    Vehicle & Liquor Tax Prices Hike w.e.f. midnight today 31st March 2012

    අද(31) පටන් ක්‍රියාත්මක වන පරිදි සෑම ආකාරයකම මෝටර් රථ වල ආනයන බද්ද වැඩි කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිඛෙනවා’ එය අද උදෑසන නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් සඳහන් කර තිඛෙනවා. ඒ අනුව හයිබි්‍රඩ් වාහන පෙට්‍රල් හා ඩීසල් කාර් වෑන් ත්‍රී රෝද හා යතුරු පැදිවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ යනු ඇති’ මෙම නිවේදනය...
  4. mudrana

    HOLIDAY NOTICE

    වෙසක්‌ දිනය නිමිත්තෙන් මැයි 7 නිවාඩු දිනයක්‌ වෙසක්‌ පුර පසළොස්‌වක පොහෝ දිනය නිමිත්තෙන් ලබන මැයි මස 7 වැනිදා දිනය රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක්‌ ලෙස ප්‍රකාශයට පත් කිරීමට ඇමැති මණ්‌ඩලය තීරණය කර ඇත. මෙවර වෙසක්‌ පොහොය දිනය සහ ඊට පසුදින යෙදී ඇත්තේ මැයි මස 5 සෙනසුරාදා සහ මැයි 6 ඉරිදා දිනයන්හිදීය. එම...
  5. mudrana

    THREAD POSTING & CLOSING

    ගොඩක් වෙලාවට එළකිරි සාමජිකයො තමන්ට උපකාරයක්/උපදෙසක් අවැසි උනාම නූලක් (Thread) දානව. එහෙම දාල offline වෙනව. එළකිරි එකේ අනිත් සමජිකයො හිටු කියල ඒකට reply පෝස්ට් කරනව. අඩු තරමින් Thread එක දාපු කෙනා ඒ Thread එකට ලැබෙන පිළිතුරු ප්‍රමාණවත්ද කියලවත් කියන්නෙ නැහැ. ඒ එක්කම අපි Thread එකක් දාල එයට...
  6. mudrana

    මරියානා අගාධය පතුළට ගිය ජේම්ස් කැමරන්

    මරියානා අගාධය පතුළට ගිය ජේම්ස් කැමරන් ජේම්ස් කැමරන් චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙකි. ‘ටෲලයිස්’, ‘ඒලියස්න්’, ‘ටර්මිනේටර්’, ‘ටයිටැනික්’ සහ ‘ඇබිස්’ පමණක් නොව මීට වසර කිහිපයකට පෙර සිනමා ලොවේ පෙරැළියක් සිදු කළ, ති‍්‍රමාණ තාක්ෂණයෙන් නිර්මාණය වූ ‘අවතාර්’ චිත‍්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන්නේ ද ඔහුය. ඔහු සුවිශේෂ...
  7. mudrana

    ~~:: DOWNLOADS GETTING STUCK ::~~

    සමහර ඩ්වුන්ලෝඩ් මගින් හිරවෙන්නේ ඇයි. මට තියෙන්නේ SLT - ADSL 512 Connection එකක්. සමහර දවස් වලට IDM එකෙන් හරි ඩිරෙක්ට් හරි ඩ්වුන්ලෝඩ් දැම්මහම ෆයිල් එකෙන් බාගයක් විතර ඩ්වුන්ලෝඩ් වෙලා නවතිනවා. ඊට පස්සෙ ආයෙත් අලුතින් ඩ්වුන්ලෝඩ් කරන්න ඕනෙ. ඇයි මෙහෙම වෙන්නෙ.
  8. mudrana

    TOSHIBA Satellite C600 - LAPTOP

    TOSHIBA Satellite C600 - LAPTOP එක හොදද? Specification Model: TOSHIBA C600, Processor: Intel Core 2 Duo (2.26 GHz), RAM: 2GB DDR3, HDD: 500 GB, Display: 14" Display, Optical Driver: DVD Writer, Other: Web Cam, wifi OS: Dos මම සමාන්යනෙන් Laptop පාවිච්චි කලර නැහැ. ඒත් දැන් මට ලාබ Laptop එකක්...
  9. mudrana

    මිහිපිට සුරපුරක්‌ සේ පැවති දැයට කිරුළ භූ&#3512

    මිහිපිට සුරපුරක්‌ සේ පැවති දැයට කිරුළ භූ&#3512 මිහිපිට සුරපුරක්‌ සේ පැවති දැයට කිරුළ භූමිය අද මෙහෙමයි... "කළුවර බුරුත සල් - පලුවීර නා කොස්‌ දෙල් නැදුන් ඈ සුවිසල් - ගස්‌වලින් යුත් කැලෑවක දුල්" මෙය පෙරදා පාසල් පංති පොතක පැවැති කවියකි. ඔයාමඩුව සැණකෙළි භූමිය සුරපුරක්‌ සේ බබළවන්නට පෙර මෙවැනි...
  10. mudrana

    VISITORS TO OUR GARDEN + +

    පහුගිය දවස්වල අපේ ගෙවත්තට ආපු අමුත්තො කිහිපදෙනෙක්ගේ පින්තූර කුරුලුගොයා කියන්නෙ මෙයාට තමයි මෙයා නම් මාල ගිරවෙක් මෙයාල අඹ ටික ඔක්කොම කනව … … මේක නම් අහම්බෙන් දැකපු දෙයක් - මේ වල් අන්නාසි ගෙඩියක් මේ වගෙ අමුත්තෝ/අහබු දේ ඔයගොල්ලොන්ගෙ ගෙවල් වලටත්/ගෙවල් වලත් ඇති. photos තියන කට්ටිය share...
  11. mudrana

    SAMSUNG ACE - FIRMWARE UPDATE

    මන්ගාව තියෙන්නෙ Samsung Galaxy Ace phone එකක්. පෙරේදා මම ඒක Samsung Kies PC Suite එක හරහ කොම්පියුටරේට connect කලාම firmware updates තියනව කියල පහල තියන විදිහට පෙන්නුව. එදා ඉදල මම update කරගන්න දගලනව. හැම වෙලාවෙම 10% - 15% විතර ඩවුන්ලෝඩ් වුනාම "connection time out" කියල මෙසේජ් එකක් ඇවිත්...
  12. mudrana

    MERVIN - Back on scene

    මර්වින් ඇමෙරිකා විරෝධය කිරිබත්ගොඩ ඇමෙරිකාව හා යුරෝපය ඇතුළු රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යෝජනාව සම්මත කළත් ලක්වැසියා ජනපති හා රජය සමග යැයි ඇමැති මර්වින් සිල්වා ඇතුළු පිරිසක් කිරිබත්ගොඩ නගරයේදී උද්ඝෝෂණයක්දී පැවැසීය. පැය එකහමාරක් පුරා පැවැති මේ විරෝධතාවය නිසා දැඩි වාහන තදබදයක්ද ඇති විය...
  13. mudrana

    මෙන්න මිනිස්සු

    මෙන්න මිනිස්සු අන්තර්ජාතික රෝද පුටු ටෙනිස් ශූරතාව ගාමිණීට ‘මීගමුව විවෘත’ ජාත්‍යන්තර රෝද පුටු ටෙනිස් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක ගාමිණී දිසානායක සමත්විය. මෙම මසදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ රෝද පුටු ටෙනිස් තරගමාලාවේ පළමු තරගාවලිය...
  14. mudrana

    වස_කම්මැලීයි-අඩියක්_ගහන්න_හිතුනා

    වස_කම්මැලීයි-අඩියක්_ගහන්න_හිතුනා වස කම්මැලීයි - අඩියක් ගහන්න හිතුනා. හන්දියෙ වයින් ස්ටොර්ස් එක පැත්තෙ ගිහින් Rockland White Rum බෝතලයක් අරගෙන එන්නම්
  15. mudrana

    සින්දු wanted

    මට නන්දා මලනී ගේ "පෙම්ලොවදී දුටු ඔහුමද මේ" සින්දුවයි තීක්ශන ගේ ජනප්‍රිය වුනු අලුත් සින්දුවේ visual එකයි තියන කෙනෙක් upload කරනවද …
  16. mudrana

    මාකොලට යන්නෙ කොහොමද ? Part 2

    මාකොලට යන්නෙ කොහොමද ? Part 2 මම ඊයෙ ඇහැව්වා බොරැල්ලෙ ඉදල මාකොලට යන්න පහසුම ක්‍රමය. උදවු කරපු එලකිරි කට්ටියට බොහොම ඉස්තූතීයි. මට එහෙ යන්න වෙලා තියෙන්නෙ මල ගේකට. ඊයෙ හරි ලිපිනය මට ලැබිල තිබුනෙ නැහැ. අද තමයි ඒක ලැබුනෙ. දැන් කරුනාකරල මට කියනවද මාකොල රන්කෙත් යාය පාර තියෙන්නෙ කොහෙද කියල. ඒක...
  17. mudrana

    මාකොල ට යන්න

    බොරැල්ලෙ ඉදන් මාකොලට යන්න පුලුවන් පහසුම ක්‍රමය කියනවද.
  18. mudrana

    සන්ගනනය it a joke

    මේ දැන් අපෙ ගෙදරට ගැනු ලමයි දෙන්නෙක් ආව සන්ගනනය කරන්න. මේ ගොල්ලො අපෙ ආච්චිගෙන් අහනව පහුගිය වසරෙ විබාග එහෙම කරාද කියල. ඒ එක්කම පරිගනක, ජන්ගම දුරකතන එහෙම පාවිච්චි කරනවද කියල (ආච්චිට වයස 90 යී). මුන්ට පිස්සුද මන්දා. පස්සෙ මම කිව්ව form එකේ තිබුන පලියට ප්‍රශ්න කරන්න එපා කියල. මේ ගැනු මගෙ ඇගට කඩා...
  19. mudrana

    LEAP YEAR

    සාමන්‍යයෙන් වසර 4 කට වරක් එන දවසක් නමයි අද දවස. ඒ කියන්නෙ පෙබරවාරි 29 වෙනිදා. එලකිරි එකේ කවුරුවත් ඉන්නවද අද දවසෙ උපන් දිනය හරි වෙනත් විශේෂ දෙයක් සමරන කට්ටිය. එහෙම ඉන්නවනම් අපිත් එක්ක ඒක බෙදාගන්න. මම දන්න නන්ගි කෙනෙක් ඉන්නව පෙබරවාරි 29 වෙනිදා උපන් දිනය සමරන. එයා ඉස්සර හිටියෙ නම් බන්ඩාරවෙල...
  20. mudrana

    ALPHABET For Senior Citizens

    Alphabet for Senior Citizens A for arthritis, B for bad back, C is for chest pains. Perhaps cardiac? D is for dental decay and decline, E is for eyesight--can't read that top line. F is for fissures and fluid retention G is for gas (which I'd rather not mention) H high blood pressure [I'd...

    No contents