මං ඇහුව ඕයි, පිස්සුද කියල
මට කියනව, ඔයා ඉස්සෙල්ල කතා කරන්න ඉගෙන ගන්න කියල
මම වෙන මොකුත් කුනුහරුප කියන්න ගියෙ නෑනෙ
මං කියන්න ඕන ටික කියාගෙන කියාගෙන ගියා
අන්තිමට එයා ෆෝන් එක තිබ්බ
රෑ වෙලා මම එයාට ලින්ක් එකක් යැව්ව, එයාලගෙ වැඩ ගැන පෙන්නන්න
මම අතින් වෙන මොකුත් ටයිප් කරල යැව්වෙ නෑ
මෙයා අපේ...